Saturday, July 28, 2012

ආදරය

මාතෘකාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි හැමෝම අත්විඳින අත්දකින බොහෝම සොඳුරු අත්දැකීමක්.

මේ ලඟකදි මම සහභාගි වූ ප්‍රියසම්භාෂනයකදි වෙනස් වූ අත්දෑකීමක් අත්දකින්න උනා. කෙටියෙන් තියෙන්නේ ඒ සිද්ධිය.

දරුවාගේ වයස අවුරුදු 30 ක් විතර ඇති. ඔහු යම්කිසි මානසික වියවුලකින් පෙළෙනවා වගේම හැසීරිමත් අමුතුයි. ඒ අම්මටත් ටිකක් වයසයි. ඔබ දන්නවද ඒ අම්මා ඒ පුතාට කොච්චර ආදරයද කියනවා නම්. අනික් තරුණළමයි ඉන්න තැනකට එක්ක ඇවිත් මත්පැන් වීදුරුවක් අරන් බොන්න දුන්නා. බොහොම අසාවෙන් ඒ දරුවත් අර මත්පැන් වීදූරුව එක හුස්මට බිව්වා. තවත් මදිද කියලා අහපු අම්මා ඊලඟට දුන්නේ කොකා කෝලා විදූරුවක්.


වැප්

පොළොන්නරුවෙන් ත්‍රිකුණාමලය බලා

අනුරාධපුරය කියන්නේ මම කැමතිම නගරයක්. කවදා හරි දවසක පුලුවන් උනොත් අනුරාධපුරයෙන් ඉඩං කෑල්ලක් අරන් පොඩි කාමර කැල්ලක් ගහගන්නවා. නිවාඩුවට ගිහ...