මට පොඩි කාලේ ඉඳන් මාර උවමනාවක් තිබ්බා ආජ්‍ය අංශයේ රැකියවක් කරන්න. ඔන්න ඉතින් ඕක ඇත්තක් බවට පත් උනා 2012 අවුරුද්දේදි. ජාල පිටු අටෝ අටෝ හිටපු මං ගැහැව්වේ මාරු කරනනමක් තමයි. පෞද්ගලික අංශයේ හොඳ රස්සාවක් පැත්තකට විසික් කරන්න උනානේ. ඒත් සෙල්ලං නැහැ කොබල ඉස්ත්රික් ඒකම් එකේ තමයි වැඩේ සෙට් උනේ. අපිව ගත්තේ ටැයිනිං විදිහට. ඔය කාලෙදි තමයි මම අර කොළඹ තියන කෞතුකාගාරයට එහෙම ගියේ. ආජ්‍ය අංශයේ හැටි දැන දැනම ඒකට රිංගුවේ ඇත්තද මේ පිට ඉදන් කියන උන් කියන්නේ කියලා දැන ගන්නමයි. හම්මාපා ඇත්තනේ ඕයි. මෙන්න බලන්නකෝ විස්තරය
පැමිනීම -
අපරාදේ කියන්න බැහැ සේරම එනවා වෙලාවට, ඒ කියන්නේ 8.30 වෙද්දි, සමහරු කලින්ම එනවා ඒ කියන්නේ 8.15 කලින්. ඕකේ වාසියක් තියනවා, 8.15 කලින් ආවොත් 4 වෙද්දි කැපෙන්න පුලුවන් නැත්නම් ඉතින් 8.30 වෙනකල් ඉන්න ඕනේ. හැබැයි මෙහෙම සින් එකක් තියනවා මට ඔෆිස් එකේ ඉන්න උන් ඔක්කොම දැක ගන්න බැරි උනා මම හිතන්නේ. මොකද අපේ හැලසුම් අංශය වෙච්ච ඩිපාට්මන්ට් එකෙත් ඉන්න ඔක්කොගෙම මූණු ටික බලාගන්න මට මාස දෙක්ක විතර ගියා. මොකෝ අද එන එකා ආයේ එන්නේ තව සති දෙක තුනකින්. අපිට නිවාඩු නැති හින්දා අපි හැමදාම බඩ ගෑව. කියන්න ලැජ්ජයි අප්පා, උදේ ආපු ගමන් ෆැන් ටික දාගන්නවා, බත් මුල ලෙහා ගන්නවා, ඊට පස්සේ ක්ලින්න් එකට බයිනවා උන් හරියට සුද්ද කරන්නේ නැහැ කියලා, අනේද කියන්නේ මුන් හරියට වැඩ කරනවා වගේ,
ඇට බෙදිම -
ඔන්න ඈ ඉතින් අර මහා ඇට බෙදිම තිබ්බේ, කොහෙද තොපිට මතක නැතිව ඇති, තොපි %^&*^* ජාතියේනේ. ( ජාතිවාදය ඇතිවිමට ඉඩ ඇති බැවින් ජාතිය බලාධාරියා විසින් කපා හරින ලදී). ඔය ඇට බෙදන්න කලින් කොඹල ඉස්තික්කයේ තියන සියලුම කොට්ටාෂ වලින් සංගනනයක් කලා. ඔය සංගනනයට තනි කර කලේ ලුපාදි ලාබින් හරි. උන් ඒ කාලේ මෙහෙම කිව්වාලු,
අපි අවේ ඉඳන් ඉන්න
අපිට උනේ අැට බෙදන්න කියලා
ඉතින් ඒ පැත්තේ තිබ්බ කොට්ටාෂ 13 න්ම තොරතුරු ගන්න මං තුමා විසින් හැදුවා පොඩි ඇක්සෙල් ෂිට් එකක්, ගුගල් ඔන්ලැයින් ෂීට් එකක්, ඒ ඒ කොට්ටාෂයෙන් තොරතුරු දාපුවාම මුලු ඉස්තිරික්කෙම තොරතුරු ඔටෝ මේට් සංෂිප්ත කරලා දෙන්න (මරු නේහේ පොර ටෝක් :D ). ඔන්න දැන් ඒකේ ආපු සංෂිප්තය
- මිනිසෙක් දිනකට කරපිංචා මිටි දෙකක් කනවා .
- මිනිසෙක් දිනකට බිත්තර එකක් කුකුල් කොටුවෙන් ලබාගෛන බිත්තර දෙකක් විකුනයි
- රඹුටන් ගෙඩි 1 ක් විකුනා රු 100ක අදායමක් ලැබිම
හිතන්න එපා අතිෂෛාක්තියක් කියලා ඇත්තටම ඔය වගේ මහ තේරුමක් නැති සංෂිප්තයක් අවා. වැරදි තොරතුරු තමයි අර ලුපාධිලාබින් දාලා තිබ්බේ. මම ඉතින් මොකද කලේ ඇසිල් අමාත්‍යතුමාට ඔය රිපොට් එක දෙන්ඩ බැරි හින්දා ඉහළ නිලධාරින් කියලා හරි කියලා හිතෙන ටික විතරක් අරන් දුන්නා
අනපති අනහමුව-
ඕකත් තිබ්බේ මම ඉන්නකොටමනේ, හපොයි ඒකේ තිබ්බ බොරුවක්, ලොක්කාව රවට්ටන්න බොරු හැදුවැයින් හැදුවේ නැහැ ඒ වගේ. බොලාට කියන්න ඒකට සම්බන්ද වෙච්ච උන් සාක්කුවට දාගත්තානේ මොණර කොල. මම නම් සම්බන්ද උනේ අර එතුමාට පිටපස්සේ තියන කටවුට් එක හදන්න විතරයි.
ඒ කම්මැලි කම තාම තියෛ් ..ඒ හන්දා ඔය ඇති .. වෙන දවසක ලියන්නම් අනික් කුඩු කේඩු කම් ටික
වැප්