tag:blogger.com,1999:blog-5797311047805103334.post2325037194557389021..comments2023-12-11T21:06:59.745+05:30Comments on වැප්: (ඔෆිස්+පැදුරු+බීච්) පාටි වැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5797311047805103334.post-56935512911572752832013-12-21T20:00:55.654+05:302013-12-21T20:00:55.654+05:30බීච් පාටියක්නම් මතක් කරන්න එපා, පට්ටම පන් එකක් ගත්...බීච් පාටියක්නම් මතක් කරන්න එපා, පට්ටම පන් එකක් ගත්තා.. එත් ඉතින් කට්ටිය සුරාවට යන එක තමයි නරක නේද..?වෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-31895877449661976862013-12-19T21:20:43.522+05:302013-12-19T21:20:43.522+05:30මම නම් පාන් සහ කට්ලට් ඇල්ලුවෙ එකපාරයි... :D මම නම් පාන් සහ කට්ලට් ඇල්ලුවෙ එකපාරයි... :D Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-12972059682757532762013-12-18T21:25:56.804+05:302013-12-18T21:25:56.804+05:30@නලින් අපි නම් ඔව්වා දන්නේ නැහැ
@අභියා - අපරාදේ ය...@නලින් අපි නම් ඔව්වා දන්නේ නැහැ
@අභියා - අපරාදේ යකෝ
@අටමා - ඔය කියන එව්වා දැක්කෙමනැහැ
@සුදීක - මේ ඉන්නේ
@දමිත් - නැතුව නැතුව
@අරූ - තිබ්බා බලාගෙන ගහන්න :Dවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-1410792905988490182013-12-18T21:06:37.529+05:302013-12-18T21:06:37.529+05:30//// පිටේ ගහගන්න නමයි, අතේ බැඳගන්න පටියකුයි ගත්තා....//// පිටේ ගහගන්න නමයි, අතේ බැඳගන්න පටියකුයි ගත්තා.///
අතේ ගහගන්න මුකුත් හම්බවුනේම නැද්ද? :D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-59792340755023700402013-12-18T10:07:51.127+05:302013-12-18T10:07:51.127+05:30මේකෙ කෑම විතරමද කොහේදෝ තිබිල තියෙන්නේ... :Pමේකෙ කෑම විතරමද කොහේදෝ තිබිල තියෙන්නේ... :PDamith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-80060832387031732352013-12-17T22:03:36.026+05:302013-12-17T22:03:36.026+05:30කන්කුක් කන්න ලැබුණේ නෑ නේද ? කෑවා එවුන් යහතින් ඉන්...කන්කුක් කන්න ලැබුණේ නෑ නේද ? කෑවා එවුන් යහතින් ඉන්නවද දන්නේ නෑසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-18592635302053457112013-12-17T20:49:57.727+05:302013-12-17T20:49:57.727+05:30යකෝ උඹ හිටපු ටිකට කොහොමද ඔච්චර ගොඩක් ජාති කෑවේ . ව...යකෝ උඹ හිටපු ටිකට කොහොමද ඔච්චර ගොඩක් ජාති කෑවේ . විස්වාස කරහං මං කෑවේ , පොටැටෝ චිප්ස් කෑලි දෙක තුනකුයි , ඉස්සෝ හතර දෙනෙකුයි , බීෆ් කෑලි දෙකකුයි විතරයි , පෝක් කැලි දෙකකුයි විතරයි , ඒ ඇරුනහම සැර අඩු දේකට තිබ්බේ උදෙන්ම ගහලා ගිය පබියර එක විතරයි අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-91232330382230426532013-12-17T11:09:00.548+05:302013-12-17T11:09:00.548+05:30පැදුර මිස් වුනා... බීච් පාටි එකත් මිස් වෙන ලකුණුපැදුර මිස් වුනා... බීච් පාටි එකත් මිස් වෙන ලකුණුAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-88531264674097694562013-12-17T09:31:51.874+05:302013-12-17T09:31:51.874+05:30මල් පැන්වලටත් බිල දැම්මනං මලයා 3000පනිනවා ගාන... අ...මල් පැන්වලටත් බිල දැම්මනං මලයා 3000පනිනවා ගාන... අපි ඉතිං 9 විතර වෙනකම්ම හිටියනේ...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-6633278182706936792013-12-17T09:23:45.520+05:302013-12-17T09:23:45.520+05:30@මාරයා - කට කට
@පොඩි මෑන් - එහෙම පිනක් පැදූනේ නැහැ...@මාරයා - කට කට
@පොඩි මෑන් - එහෙම පිනක් පැදූනේ නැහැ
@රාජ් - හිහි ඒක වෙනම කතාවක්
@හෙන්රි - නැහැ ඒ ඒ ගානං මුලික ගෙවිමෙන් අඩුකාලම ..පට්ට ලාබයක් ආවේ :Dවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-8337081378244774242013-12-17T08:59:12.247+05:302013-12-17T08:59:12.247+05:30මම හිතුවේ උඹට පැදුරු පාටියේ සංග්රහ වලටත් ඒ ඒ ගනන්...මම හිතුවේ උඹට පැදුරු පාටියේ සංග්රහ වලටත් ඒ ඒ ගනන් ගෙවන්න වුනා කියලා.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-22966561264285085262013-12-17T07:24:20.155+05:302013-12-17T07:24:20.155+05:30හම්මේ කෑම උඹට 750 යි ඇයි මචන් මල්පැන් එතකොට එව්වත්...හම්මේ කෑම උඹට 750 යි ඇයි මචන් මල්පැන් එතකොට එව්වත් එක්ක 1000 යි නේව හික්ස්Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-55523187561319181892013-12-17T00:49:48.632+05:302013-12-17T00:49:48.632+05:30කටලට් සැන්විචි ඇහැටවත් දැක්කේ නැත ... :( නෙලුන්ක...කටලට් සැන්විචි ඇහැටවත් දැක්කේ නැත ... :( නෙලුන්කොලේ බත් කෙල්ලොගෙ අතින් කනකොට තවත් රසය ... :D :D පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-12948654710487867322013-12-16T23:21:05.628+05:302013-12-16T23:21:05.628+05:30මේක දාලා තියෙන්නේ නං බීච් පාටියේ උන්ට කියලා “උඹ එන...මේක දාලා තියෙන්නේ නං බීච් පාටියේ උන්ට කියලා “උඹ එන්න එපා අයියේ“ කියලා කියව ගන්න කියලයි මට හිතෙන්නේ.. ඇයි යකෝ තුන්සිය පණහක් දීලා හත් සිය පණහක කන උන් දහ දෙනෙක් ආවොත් සංවිධායක මණ්ඩලේ අනාථයිනේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com