tag:blogger.com,1999:blog-5797311047805103334.post252679031327773722..comments2023-12-11T21:06:59.745+05:30Comments on වැප්: සින්ඩියක් හදන්නේ කොහොමද - Python syndiවැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5797311047805103334.post-59070585104288625392011-06-30T23:01:29.062+05:302011-06-30T23:01:29.062+05:30හපොයි මේ තියන බ්ලොග් එකම ඇති. මොන සිංඩිද?
අනික ඕව...හපොයි මේ තියන බ්ලොග් එකම ඇති. මොන සිංඩිද?
අනික ඕවා හදන්න පටන්ගත්තොත් බ්ලොග් ලියන උන් නැති වෙනවා බොල....
මගේ බ්ලොග් ගුරාට ජයවේවා !!! (වැපා)˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-92138150871145025592011-06-27T09:42:45.747+05:302011-06-27T09:42:45.747+05:30මෙහෙම කියල දෙන අය ඉන්න එක කොච්චර හොඳද ? එත් මන් වා...මෙහෙම කියල දෙන අය ඉන්න එක කොච්චර හොඳද ? එත් මන් වාගේ ටියුබ් ලයිට් වලට ඉතින් වැඩක් නැහැ. බ්ලොග් එක ලියාගන්නෙත් කොච්චර දඟලලාද ? හික් ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-13016913835026066082011-06-16T13:24:28.586+05:302011-06-16T13:24:28.586+05:30ඔව් මාත් දැක්කේ පස්සේ Go ගැන .... ඒක ලේසි වෙන්න ඔන...ඔව් මාත් දැක්කේ පස්සේ Go ගැන .... ඒක ලේසි වෙන්න ඔනේ පයිතන් වලට වඩා දෙයියන්ගේ වැඩක් හින්දා :DDDවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-52845036240832330932011-06-16T13:20:47.163+05:302011-06-16T13:20:47.163+05:30පයිතන් නම් අතගහලා නෑ , නමුත් මෙක දැක්කහම ට්‍රයි එ...පයිතන් නම් අතගහලා නෑ , නමුත් මෙක දැක්කහම ට්‍රයි එකක් දෙන්නත් හිතෙනවා ....

python , java SDK වලට අමතරව "Go" ත් google ලා සපෝර්ට් කරනවා , එකේ api එක පොඩ්ඩක් බෑලුවා , python වලට වඩා ලෙහෙසි වගේ ....

http://golang.org/doc/go_tutorial.htmlC0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-90942897569239210712011-06-12T22:47:43.336+05:302011-06-12T22:47:43.336+05:30අයියලගෙ සිංඩි තියෙද්දි තව එවා මොනාටද?මෙහෙම ගියොත් ...අයියලගෙ සිංඩි තියෙද්දි තව එවා මොනාටද?මෙහෙම ගියොත් සිංඩි වලටත් සිංඩි හදන්න වෙවි!හික්ස්Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-9356746895462002572011-06-07T13:33:33.345+05:302011-06-07T13:33:33.345+05:30ඔයි පයි-තං මට තේරෙන්නෙ නෑ බොලං. ඒත් ඉතිං බොහෝම බර ...ඔයි පයි-තං මට තේරෙන්නෙ නෑ බොලං. ඒත් ඉතිං බොහෝම බර සාර ලිපියක් නොවැ. තේරෙන එවුන් ස්තූතියි කියාපල්ල. මං කටපියාගත්ත ඕං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-21047319195635426912011-06-06T15:51:57.862+05:302011-06-06T15:51:57.862+05:30ඔව් ගොඩක් ෆී සර්වර් වල ක්‍රොන් ටැබ් එක එඩිට් කරන්න...ඔව් ගොඩක් ෆී සර්වර් වල ක්‍රොන් ටැබ් එක එඩිට් කරන්න දෙන්නෙ නැති නිසා ඒවට නම් ෆීඩ් වර්ඩ් ප්‍රෙස් හොඳ විකල්පයක්.කිව්වත් වගේ සර්වරේ සපෝට් කලේ නැත්තං මොනවත් කරන්න බෑ නොවැ..තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-84458908974498044782011-06-06T15:44:29.159+05:302011-06-06T15:44:29.159+05:30නොතේරුණාට කමක්... ඔහොම යං....නොතේරුණාට කමක්... ඔහොම යං....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-52109473607627512892011-06-06T13:32:26.145+05:302011-06-06T13:32:26.145+05:30@තීර්ථ
ඔව් ඔය කියපු හැම එකින්ම කරන්න පුලුවන්. ඒත් ...@තීර්ථ
ඔව් ඔය කියපු හැම එකින්ම කරන්න පුලුවන්. ඒත් සර්වර් එක සපෝට් කරන්න ඔනේ. එහෙම නැත්නම් කරන්න අමාරුයි. cron දුවන වැඩේවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-22738924993254181452011-06-06T13:15:05.902+05:302011-06-06T13:15:05.902+05:30හොඳ ලිපියක් වැප් සහෝදරයා.බොහෝම ස්තුතියි.මමත් පයිතන...හොඳ ලිපියක් වැප් සහෝදරයා.බොහෝම ස්තුතියි.මමත් පයිතන් එක්ක වැඩිය සෙල්ලම් දාල නෑ.ඒත් අත්හදා බලන්න ඕනා වෙලාවක් හම්බඋනාම. වර්ඩ්ප්‍රෙස් වලින් වගේම ජූම්ලා,ඩෘපාල් වල ඇග්රිෙග්ර්ටර් සමඟිනුත් මේ දේ කරන්න පුලුවන් නේද?
මම ෆීඩ් වරඩ්ප්‍රෙස් පාවිච්චි කරලා වර්ඩ්ප්‍රෙස් වලින් නම් පොඩි ටෙස්ට් සින්ඩිකේටරයක් හදලා තියනවා....
http://tirthayathrava.blogspot.com/2010/07/blog-post.htmlතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-32804714328430820612011-06-06T11:44:54.660+05:302011-06-06T11:44:54.660+05:30එල එල. Java පාදක කරගෙන ගූගල් වල වෙබ් සයිට් හොස්ට් ...එල එල. Java පාදක කරගෙන ගූගල් වල වෙබ් සයිට් හොස්ට් කිරිම ලිපිය කියවල මාත් ගූගල් වල වෙබ් සයිට් එකක් හොස්ට් කලා.Bishanhttp://socialmysite.appspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-83990459945916094212011-06-06T09:31:06.525+05:302011-06-06T09:31:06.525+05:30වැපෝ ආසාවේ බෑ බං...වැපෝ ආසාවේ බෑ බං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-15670310349548953262011-06-06T02:40:06.380+05:302011-06-06T02:40:06.380+05:30බ්ලොග් තරමට සින්ඩි එන කාලේ උබ තවත් සින්ඩි පුරවන්න ...බ්ලොග් තරමට සින්ඩි එන කාලේ උබ තවත් සින්ඩි පුරවන්න යන්නේ,,අනේ මේ අපි මේවා බලාගෙන ඉන්නම් පයිතන්ලව ආශ්‍රය කරන්න බෑ බන් මෙලෝ දෙයක් තේරුනේ නෑItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-74672665103084445432011-06-05T23:10:37.600+05:302011-06-05T23:10:37.600+05:30මම ඉතින් බැංකු යනවා කිව්වට දවසින් බාගයක් ලාංකීය සි...මම ඉතින් බැංකු යනවා කිව්වට දවසින් බාගයක් ලාංකීය සිතුවිලි වලට කඩේ යන්නේ. මම ඔය උඩ කියලා තියෙන්නේ. හත්මාලුව ගැන කට්ටිය වැරදියට එහෙම හිතන්න එපා. මම ගියෝ....................................දේවා ගේ අඩවියhttp://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-35761383192034621132011-06-05T21:23:07.867+05:302011-06-05T21:23:07.867+05:30This comment has been removed by the author.හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-5277446988146639992011-06-05T21:22:53.518+05:302011-06-05T21:22:53.518+05:30මම පයිතන් ඉගනගන්න ගමන් . ඉතින් වැප් ලොක්කා දීපු මේ...මම පයිතන් ඉගනගන්න ගමන් . ඉතින් වැප් ලොක්කා දීපු මේ ලිපිය මට රටක් වටී .

සින්ඩි හදන්න නම් මට බෑ ..ඒත් පයිතන් ජුංඩක් ඉගන ගන්න මේක යන්තම්වත් ඉවහල් වේවිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-75816001404749575832011-06-05T21:15:33.356+05:302011-06-05T21:15:33.356+05:30ට්‍රයි කරන්න ඕනේ. පයිතන් ගැනනම් මෙලෝ දෙයක් දන්නේ න...ට්‍රයි කරන්න ඕනේ. පයිතන් ගැනනම් මෙලෝ දෙයක් දන්නේ නෑ. ගූගල් දෙයියන්ගෙන් අහලා පයිතන් ගැන විස්තර ටිකක් දැනගෙනම වැඩේට බහින්න ඕනේ.
ටෙක්නිකල් බ්ලොග් කොච්චර තිබ්බත් ගොඩක් ඒවයේ ලියන්නේ හැමෝම දන්න ඒවා. ඉතින් ඒවා වැඩිය කවුරුත් බලන්නේ නෑ. වැපා උඹ හැමදාම ටෙක්නිකල් ලිපි විතරක් ලියපන් බං.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-90595744696322098212011-06-05T21:07:29.636+05:302011-06-05T21:07:29.636+05:30අනේ මටනම් බෑ සින්ඩි හදන්න.. :)අනේ මටනම් බෑ සින්ඩි හදන්න.. :)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-73552162306784959962011-06-05T21:06:26.309+05:302011-06-05T21:06:26.309+05:30අකුරක් වත් නොදන්න අපිට පයිතන් ගැන හිතන්න දෙයක් වැ...අකුරක් වත් නොදන්න අපිට පයිතන් ගැන හිතන්න දෙයක් වැප් අය්යා ලියලා තියෙන්නේ
එත් ඉතින් මෙහෙම කියලා දෙන එක හොද වුනත් මම හිතන්නේ හැමොම සින්ඩි හදන්න ගියොත් ඒක ඒ තරම් හොද දෙයක් නෙමේ.. හැමොම හොද තැන් දෙක තුනක විතරක් උන්නහම තමයි හොද දෙයක් කරන්න පුලුවන් මම හිතන්නේ
නැත්නම් ලංකාවේ දෙශපාලන පක්ශ වගේ පදුරක් පදුරක් ගානේ සින්ඩි හැදුනට සමහර පක්ෂ වලට ඒ පක්ෂේ නායකයොත් චන්දේ දෙන්නේ නැ වගේ තමන්ගේ සින්ඩියට තමන්ගේ බ්ලොග් එක දාගෙන බල බල තමා ඉන්න වෙන්නේ (අනේ මේ මට හිතුන දේ වැරදිනම් සොරි කිවා) තියන ඒවා තවත් දියුනු කරන් මේක ඉස්සරහට යනවටයි මම කැමතිදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-60997865100823806262011-06-05T21:04:42.335+05:302011-06-05T21:04:42.335+05:30ඒ කොඩ් ටික දැක්කාම පිස්සු හැදෙනවා තමා. මීට වඩා Wor...ඒ කොඩ් ටික දැක්කාම පිස්සු හැදෙනවා තමා. මීට වඩා Wordpress syndi ලේසි. මම හිතන්නේ මාත් ගිය සතියේ සිංඩියක් හදන හැටි ලිපියක් ලිව්වා http://panhidaa.blogspot.com/2011/06/blog-post.htmlNadun Ranaweerahttps://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-67352599851295056222011-06-05T20:39:10.264+05:302011-06-05T20:39:10.264+05:30මට වතුර ටිකක් දීයං..තාම කැරකෙනවා වගේ...
අනේ ඔය පය...මට වතුර ටිකක් දීයං..තාම කැරකෙනවා වගේ...

අනේ ඔය පයිතන් ගැනනං මං දන්නේ නැහැ..සින්ඩි හදන්න මට තේරෙන්නෙත් නැහැ..කොහොම හරි හෙට අනිද්දට බ්ලොග් වලට වඩා සින්ඩි බිහි වෙයිද මංදා..? ඒකත් හොදා...

අනේ පින් ඇති කෙනෙක් මටත් සින්ඩියක් හදා දීහල්ලා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-53419040165756167752011-06-05T20:31:11.353+05:302011-06-05T20:31:11.353+05:30බොහෝම ස්තූතියි අය්යා,ඔක්කොම නම් තේරුනේ නෑ.ඒත් පොඩි...බොහෝම ස්තූතියි අය්යා,ඔක්කොම නම් තේරුනේ නෑ.ඒත් පොඩි අයිඩියා එකක් තියනව දැන්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-25419767816820904232011-06-05T20:18:05.949+05:302011-06-05T20:18:05.949+05:30කතන්දර, වැප් කියන්නෙ මහ පයිතන් කෙනෙක්. ඒකයි ඔය බයන...කතන්දර, වැප් කියන්නෙ මහ පයිතන් කෙනෙක්. ඒකයි ඔය බයනැතුව අතගහලා තියෙන්නෙ.......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-51100716287018535722011-06-05T20:03:23.699+05:302011-06-05T20:03:23.699+05:30පයිතන් ඉගෙනගන්න ආස හිතෙනවා මේ ලිපිය කියෙව්වම..
බොහ...පයිතන් ඉගෙනගන්න ආස හිතෙනවා මේ ලිපිය කියෙව්වම..
බොහොම ස්තුතියි!Kanishka Dilshanhttps://www.blogger.com/profile/08604043101957122711noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-31904488725644012742011-06-05T20:01:28.927+05:302011-06-05T20:01:28.927+05:30මමත් එකක් හදන්න ඕන...කුප්පා සිංඩි...

අනේ අපි පො...මමත් එකක් හදන්න ඕන...කුප්පා සිංඩි...

අනේ අපි පොඩි උන් වැප් අංකල්රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.com