tag:blogger.com,1999:blog-5797311047805103334.post3293838395952133123..comments2023-12-11T21:06:59.745+05:30Comments on වැප්: අපරාදේ ඒ හීනේ .....................වැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5797311047805103334.post-23279875794659979192010-08-17T21:02:37.475+05:302010-08-17T21:02:37.475+05:30වැප් බලන මේ අනියම් හීන දැක
නිදි කුමරියට මලම පැන ඇත...වැප් බලන මේ අනියම් හීන දැක
නිදි කුමරියට මලම පැන ඇත
ඔය මඟුල ඔතනින්ම නවත්තැන්නයි කියා
හොඳම තැනදී මැදින් පැන අවදි කර ඇත...

කමක් නෑ මචං. ට්රයි කරපං. දවසක ආපහු ඒකේ ඉතිරි කොටස පෙනේවා. :Pහෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-54542224143780888432010-08-17T14:41:26.109+05:302010-08-17T14:41:26.109+05:30සිහින හතක් දුටුවද ඔබ
සත් දවසක් එක විලසට
හැම හී...සිහින හතක් දුටුවද ඔබ
සත් දවසක් එක විලසට
හැම හීනෙක ඇය සිටියද
කුමාරියක සේ
සොයා ගන්න හැකිවේවී
ඒ කුමරිය මතු දවසක
තාම හමුවෙලා නැත්තත්
අනාගතේදී...
All the best...!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-38293732777242652482010-08-17T12:14:18.875+05:302010-08-17T12:14:18.875+05:30මල් 7යිමල් 7යිගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-13609966429892161062010-08-17T11:55:56.709+05:302010-08-17T11:55:56.709+05:30හා හා ඉතුරු ටික මතු සම්බන්දයි කියල හිතාගෙන අද රෑට ...හා හා ඉතුරු ටික මතු සම්බන්දයි කියල හිතාගෙන අද රෑට බලාගන්න...සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-68369411903514338172010-08-17T11:31:31.723+05:302010-08-17T11:31:31.723+05:30හොදම වැඩේ තොට....හොදම වැඩේ තොට....අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-82689490853664529502010-08-17T09:56:17.529+05:302010-08-17T09:56:17.529+05:30අනේ! කනට කරල හැමදේම කියන්න හදනකොටම ගැස්සුනේ මොකද ක...අනේ! කනට කරල හැමදේම කියන්න හදනකොටම ගැස්සුනේ මොකද කියල මට හිතාගන්න බෑ.... කොහොම වුනත් එක හීනයක් අස්සෙ තව හීනයක් පේන්න ඇති අනිවාර්යයෙන්ම......

පද පේළි කීපයක් ගොඩාක්ම හොදයි මලේ... පළවෙනි කව ඉස්තරම්... ඔයා අගට යද්දි හදිසි වෙලා වගේ අන්තිම කවිය හෙම ටිකක් විතර දුර්වලයි... ඒත් සාපේක්ෂව ගොඩාක් හොදයි දරුවො... මගෙන් සුභපැතුම්!

ප.ලි. ඔය හීනෙ බාගෙට දැක්ක එක හොදයි... :) නැත්නම් ඔහොම හීනයක් දැක්කයි කියල අපට කියන්නෙ නෑනෙ....Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-56440100652848778272010-08-17T09:37:21.395+05:302010-08-17T09:37:21.395+05:30සිහිනෙන් ගෑ සුවඳවල් හරිම මිහිරියි . . . !සිහිනෙන් ගෑ සුවඳවල් හරිම මිහිරියි . . . !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-23294050780512086422010-08-17T09:16:14.065+05:302010-08-17T09:16:14.065+05:30හෆ්ෆා අපරාදේම නොවැ....
පද පෙල නම් පට්ටම පට්ට.........හෆ්ෆා අපරාදේම නොවැ....
පද පෙල නම් පට්ටම පට්ට......෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-18702098395344963412010-08-17T09:02:34.047+05:302010-08-17T09:02:34.047+05:30අපරාදේ මචෝ තවටික්ක නිදා ගන්න තිබුනේ....
ඉතුරු ටික...අපරාදේ මචෝ තවටික්ක නිදා ගන්න තිබුනේ....

ඉතුරු ටික්කත් බලගන්න තිබුනනේ.....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-36735232984765779622010-08-17T08:27:45.937+05:302010-08-17T08:27:45.937+05:30ලස්සන පද ටිකක් වෑප්! ජය වේවා!ලස්සන පද ටිකක් වෑප්! ජය වේවා!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-52867639453304298722010-08-17T08:20:29.668+05:302010-08-17T08:20:29.668+05:30මේ... ඉතුරු ටික ඊයේ දැක්කේ නැද්ද...?
ලස්සණයි මචෝ ...මේ... ඉතුරු ටික ඊයේ දැක්කේ නැද්ද...?

ලස්සණයි මචෝ අදහස.....චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-65564579920285320672010-08-17T06:54:25.465+05:302010-08-17T06:54:25.465+05:30හීනෙන් ඇහැරුනාළු නේද...?හා..හා..
මට උඹෙන් දෙයක් අ...හීනෙන් ඇහැරුනාළු නේද...?හා..හා..

මට උඹෙන් දෙයක් අහන්න තියෙනවා..එක්කෝ පස්සෙම අහන්නංකෝ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-27253524777629302572010-08-17T06:43:03.622+05:302010-08-17T06:43:03.622+05:30හීන කවදත් අහංකාරයි
මතුල විට නිදි මංතරේ....:)හීන කවදත් අහංකාරයි
මතුල විට නිදි මංතරේ....:)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-12696911461605421922010-08-17T06:41:49.209+05:302010-08-17T06:41:49.209+05:30අයියෝ...
අපරාදේ..!අයියෝ...
අපරාදේ..!Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-57299963980052322422010-08-17T02:02:01.507+05:302010-08-17T02:02:01.507+05:30හීන මාලිගා තනන්න - සුර ලොවින්ම ඉගිලි එන්න
සැදූ මාල...හීන මාලිගා තනන්න - සුර ලොවින්ම ඉගිලි එන්න
සැදූ මාලිගා බිදින්න - නින්දෙන් නැගිටලා එන්න..Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-64748687654560470892010-08-17T00:09:36.180+05:302010-08-17T00:09:36.180+05:30ඒ කලබලේ බ්ලොග් එකට ඈවිත් බෙදා ගත්තට ස්තූතියි...!
s...ඒ කලබලේ බ්ලොග් එකට ඈවිත් බෙදා ගත්තට ස්තූතියි...!
shut down කලා නේද යනකොට...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-42312571304001784002010-08-16T23:21:41.261+05:302010-08-16T23:21:41.261+05:30අපරාදෙදත් අහනව.............:D :Dඅපරාදෙදත් අහනව.............:D :Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.com