tag:blogger.com,1999:blog-5797311047805103334.post4215551499683642158..comments2023-12-11T21:06:59.745+05:30Comments on වැප්: හැල හැප්පීම්වැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5797311047805103334.post-34220396112376710202013-02-15T11:46:10.701+05:302013-02-15T11:46:10.701+05:30මාර රහ කතා සෙට් එකක්නේ... නියමයි නිෂාන්ත...
මම සම...මාර රහ කතා සෙට් එකක්නේ... නියමයි නිෂාන්ත...
මම සමකය වටේ ලියන නලීන්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-32740360146916673092013-02-15T08:41:36.483+05:302013-02-15T08:41:36.483+05:30මාකොළ තමා මාකොළ :Pමාකොළ තමා මාකොළ :PHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-19958404629721819332013-02-14T21:26:22.465+05:302013-02-14T21:26:22.465+05:30හම්මේ උඹ දැකපු කල්? උඹේ අවුරුදු තුන හරිද දැං? ඒකද ...හම්මේ උඹ දැකපු කල්? උඹේ අවුරුදු තුන හරිද දැං? ඒකද මේ බ්ලොගේ පාලුවට ඇරලා තියෙන්නෙ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-48778749152413768212013-02-14T21:15:09.217+05:302013-02-14T21:15:09.217+05:30අඩෝ පෝස්ටුවට වඩා මේකේ කමෙන්ට් ටික ආතල්!! :)
සුභ ව...අඩෝ පෝස්ටුවට වඩා මේකේ කමෙන්ට් ටික ආතල්!! :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-70247888682031729522013-02-14T11:16:25.318+05:302013-02-14T11:16:25.318+05:30ඔන්න Fuzzy Logic වලට මාරයාගෙන් එව්වෑයින්ම උත්තරයක්...ඔන්න Fuzzy Logic වලට මාරයාගෙන් එව්වෑයින්ම උත්තරයක් :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-77152600414301328612013-02-14T11:02:32.333+05:302013-02-14T11:02:32.333+05:30උඹට මතකද වැප් අර වංගුව ලග තුන්මන් හන්දියේ දවසක් උඹ...උඹට මතකද වැප් අර වංගුව ලග තුන්මන් හන්දියේ දවසක් උඹට හම්බ උන ගෑණු ළමයා. එදා උඹ ඒ ළමයට කිව්ව කතාව නේද ඒ ආපිට කැරකුනේ... වතාවක් උඹ සපුගස්කන්ද පන්සලට ගිහින් අර යකාගේ සල්ලි පෙට්ටිය කොහේද කියලා බැලුවේ නැත්තං අර දේ එහෙම වෙන්නේ නැහැනේ... ඒකෙන් මේකෙන් උනේ උඹට කන්න තිබුන පොල් ගස් දෙකත් කපා දාන්න.. දැන් අතින් වියදං කරං පොල් කද්දී සනීපයි නේද..? ඒ වැඩ යකාට ගියාවේ ලබන සතියේ කලුතර යන්න එද්දී ගිය පාර අරං ගිය තෙල් බෝතලේ මතක ඇතිව අරං පලයං... ඒක උඹට මතක් කරන්න කියලා අර මල් අම්මා කිව්වා ගිය සතියේ පොලේදී හම්බ වෙලා... උඹ දැන් උන්දැව දැක්කම මග අරිනවා කියලා හරියට ආඩපාලි කිව්වා.. ලොකුකම පැත්තක තියලා යන එන ගමන් වචනයක් දොඩලා පලයං... සුදු චුටිත් දීගේ අතෑරලා ගෙදර ඇවිල්ලා... හැබැයි බලාගෙන දරුවෙකුත් එක්ක ඇවිත් තියෙන්නේ... නොදන්න තාලෙට පලයං...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-30805762768588993722013-02-14T09:04:45.802+05:302013-02-14T09:04:45.802+05:30//පුරුද්දට වගේ ඇනෝ කමෙන්ට් එකක් දැම්මා.\\
මට මේ ප...//පුරුද්දට වගේ ඇනෝ කමෙන්ට් එකක් දැම්මා.\\

මට මේ පෝස්ට් එකේ ආතල්ම සීන් එක මෙන්න මේ ටික.. ඉස්සර උඹලා ගත්ත ඇනෝ ආතල් එකේ රහ මට තේරෙන්නේ මේ මෑතක ඉඳන්... ඒක සුපිරි.. දැන් ටිකකින් බලපන්කෝ මේ කමෙන්ට් එක යටින් තියෙන ආතල් එක....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-80024501711160644622013-02-14T08:26:36.614+05:302013-02-14T08:26:36.614+05:30වැඳලා බහින සුදු නංගිට
පහළ කඩෙන් කෝපි එකයි
එහෙම කී...වැඳලා බහින සුදු නංගිට
පහළ කඩෙන් කෝපි එකයි
එහෙම කීව ඒ අයියට
නංගීගෙන් තොත්තු එකයි

අහක බලන් යන නංගිට
බූට් එකක් වැදිල වගෙයි
එහෙම කීව සීයලාට
හැරමිට්ටෙන් පහර දෙකයි
තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-12588396861743415742013-02-14T00:09:43.532+05:302013-02-14T00:09:43.532+05:30අර මතක නැති ටික මෙහෙමයි
කිරි කෝඩුත් වන්දවන්න
හොර ...අර මතක නැති ටික මෙහෙමයි

කිරි කෝඩුත් වන්දවන්න
හොර ජෝඩුත් බන්දවන්නසිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-91341612265480793762013-02-13T22:38:56.614+05:302013-02-13T22:38:56.614+05:30අපි ගෙනාපු අග්ගලා - බස් එකේදී පොඩිවෙලා
වඳින්න යන...අපි ගෙනාපු අග්ගලා - බස් එකේදී පොඩිවෙලා

වඳින්න යන මේ නඩේට - උඩ මළුවේදී කපුටො කොටයි
වැඳල බහින මේ නඩේට - තුන් සරණේ සරොං දෙකයි

එහෙම කියපු ඒ අයියගෙ - සරම කඩන් බිමට වැටෙයි
එහෙම වුනොත් ඔය නංගිට - නොමිලෙම අග්ගලා ලැබෙයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-33167118794913894822013-02-13T21:05:27.156+05:302013-02-13T21:05:27.156+05:30යකඩෝ මාකොළ ඉන්නේ සුපිරි මිනිස්සුනේයකඩෝ මාකොළ ඉන්නේ සුපිරි මිනිස්සුනේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-15925707241508349592013-02-13T20:09:58.288+05:302013-02-13T20:09:58.288+05:30පුවක් ගහේ ගෙඩි දැකලා පුවක් කෝ කියලා අහන අන්ධයින්ට ...පුවක් ගහේ ගෙඩි දැකලා පුවක් කෝ කියලා අහන අන්ධයින්ට සල්ලි දෙන එවුනුත් ඉන්නවනේ!!!! ඔව් ඔව් මාකොළ පැත්තේ තමයි :DDD මෝඩ හැත්ත පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-3425419706229247492013-02-13T17:44:44.181+05:302013-02-13T17:44:44.181+05:30බොරු නේද... :Dබොරු නේද... :DTest Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-3122819760305379962013-02-13T16:45:16.149+05:302013-02-13T16:45:16.149+05:30ඉතින් මල්ලිට තිබ්බනෙ ඒ ගල කී පලියට ඔහොම දාන්නෙ නැත...ඉතින් මල්ලිට තිබ්බනෙ ඒ ගල කී පලියට ඔහොම දාන්නෙ නැතුව කඹේක හරි ගැට ගහලා බාන්න .. පව් දෙයියනේ අර බාසා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-73650769081850440192013-02-13T16:19:14.721+05:302013-02-13T16:19:14.721+05:30අහ් ඒ උබද ? හික් හික්...
තව එකෙක් ගිහින් තිබ්බ තම...අහ් ඒ උබද ? හික් හික්...

තව එකෙක් ගිහින් තිබ්බ තමයි... ෆොටෝ ටික දැක්කම අනේ හපොයි කියවුනා...

මරු සිදුවීම් ටික... පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-82252722120269008362013-02-13T15:19:42.750+05:302013-02-13T15:19:42.750+05:30මාකොල ලැට් "ඩෝං" පුතා...
hik hik hikමාකොල ලැට් "ඩෝං" පුතා...

hik hik hikRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-42680907756675272013-02-13T14:40:32.427+05:302013-02-13T14:40:32.427+05:30වඳින්න යන මේ නඩේට තාලෙට මේ සින්දුවත් තියෙන්නේ...
...වඳින්න යන මේ නඩේට තාලෙට මේ සින්දුවත් තියෙන්නේ...

කිරි වෙහෙරට මල් නෙලුවට මගෙ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට සම්ම සම්බුදු සරණයි
කලු අග්ගලඩෝං පුතා..
මාකොල ලැට් "ඩෝං" පුතා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-81370785062084469112013-02-13T13:09:28.783+05:302013-02-13T13:09:28.783+05:30අනේ වාසනාවන්... කළුඅග්ගල දිහා ඇවිත් හොරෙන්ම ගියාට....අනේ වාසනාවන්... කළුඅග්ගල දිහා ඇවිත් හොරෙන්ම ගියාට... සමන්ගිර වන්දනා කළාට නෙවී..Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-23166922763619959042013-02-13T12:58:03.954+05:302013-02-13T12:58:03.954+05:30//( දැන් ඉතින් දහසක් දේවල් කියපල්ලා මගේ හදවත පෑරෙන...//( දැන් ඉතින් දහසක් දේවල් කියපල්ලා මගේ හදවත පෑරෙන්න :DDD )//

මං නං ඔන්න මුකුත් කිව්වේ නෑ.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-71866267271030888122013-02-13T12:50:59.619+05:302013-02-13T12:50:59.619+05:30අල්ලගෙන ගියේ අම්මගෙ අතද......? නැත්නම්.....අල්ලගෙන ගියේ අම්මගෙ අතද......? නැත්නම්.....Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-5983963429639509202013-02-13T12:31:38.198+05:302013-02-13T12:31:38.198+05:30සිරාවටම කළුගල අරූ අතෑරියද.......හික් ගෑවෙන්න ඇතිනෙ...සිරාවටම කළුගල අරූ අතෑරියද.......හික් ගෑවෙන්න ඇතිනෙ....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.com