tag:blogger.com,1999:blog-5797311047805103334.post429833996059794135..comments2023-12-11T21:06:59.745+05:30Comments on වැප්: කවුරුත් දනනවා නේද අලුත් සහෝදරයා ගැනවැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5797311047805103334.post-7847534491368817252010-02-26T12:32:52.842+05:302010-02-26T12:32:52.842+05:30@බිඟුවා...!
දැනට හරි කොයිවෙලේ දොට්ට දායිද දන්නේ නැ...@බිඟුවා...!
දැනට හරි කොයිවෙලේ දොට්ට දායිද දන්නේ නැහැ ... :)වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-3892932542760979492010-02-26T12:32:19.995+05:302010-02-26T12:32:19.995+05:30@ශාකුන්තල
දැනට ලොකු වියදමක් නැහැ ... තිබ්බ එකකටම ස...@ශාකුන්තල
දැනට ලොකු වියදමක් නැහැ ... තිබ්බ එකකටම සබ් ඩොමෙයින් එකක් ඇඩ් කලා :)

ඒක මම ඇක්සෙප්ට් කලා ... සහායට ගොඩාක් තුති ... තාම මගේ එකේවත් දාලා නැහැ :)වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-26331589027167671542010-02-26T09:11:33.265+05:302010-02-26T09:11:33.265+05:30උඹට මාර වියදමක් කරන්න වෙයිනේ.. O_o
මගෙ බ්ලොග් එකත්...උඹට මාර වියදමක් කරන්න වෙයිනේ.. O_o
මගෙ බ්ලොග් එකත් එකතු කළා.... ඒ වගෙම මගේ බ්ලොග් එකෙනුත් ලින්ක් එකක් දෙනවා. :-)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-88688271447805197602010-02-26T08:42:09.087+05:302010-02-26T08:42:09.087+05:30dan hari nedadan hari nedaබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-64357616276796012072010-02-25T14:51:02.427+05:302010-02-25T14:51:02.427+05:30@ඉන්දරේ
ඒක ඇත්ත කරලම බලන්න ඔනා .. මෙකට කෙච්චර කැප ...@ඉන්දරේ
ඒක ඇත්ත කරලම බලන්න ඔනා .. මෙකට කෙච්චර කැප කිරිම් කරන්න ඔනානද කියලා ...

ඔව් මචෝ ඒත තමයි උනේ ... එත් මම ටිකක් තදට හිටියා :) දැන් අවුලක් නැහැ ... එත් කොයි වෙලාවේ දොට්ට දායිද දන්නේ නැහැවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-62814598579111709472010-02-25T14:47:16.143+05:302010-02-25T14:47:16.143+05:30සින්ඩියක් කරනව කියන්නෙ ලේසි නෑ. අනිත් බ්ලොග්ස් වල...සින්ඩියක් කරනව කියන්නෙ ලේසි නෑ. අනිත් බ්ලොග්ස් වල feeds ටික ආවර්තිකව කියවන එකට සෑහෙන්න server resources ප්‍රමාණයක් වැය වෙනවා. බ්ලොග් කීපයක් නම් ඔය සාමාන්‍ය hosting account එකකින් කරන්න පුලුවන් වෙයි. නමුත් බ්ලොග් ගණන වැඩි වෙනකොට වැය වන රිසෝස් ප්‍රමාණයත් වැඩි නිසා ඔබේ වෙබ් ස්පේස් සේවාදායකයාගේ TOS violate වෙන නිසා ඔබව සස්පෙන්ඩ් වේවි.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-82098131607332173022010-02-24T12:39:58.232+05:302010-02-24T12:39:58.232+05:30@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
ස්තුතිය ... ඔව් අපි ...@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
ස්තුතිය ... ඔව් අපි බලමු මොකක් හරි ...වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-85508245249746214762010-02-24T12:38:30.358+05:302010-02-24T12:38:30.358+05:30ඉතාමත් යපත් වැඩක්. උදව් කරන්නම් අපි..ඉතාමත් යපත් වැඩක්. උදව් කරන්නම් අපි..ජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-11561775067119302182010-02-24T09:21:05.100+05:302010-02-24T09:21:05.100+05:30@කොමා
දන් අයිත් හරි ... එත් කොයි වෙලාවේ එලවලා දායි...@කොමා
දන් අයිත් හරි ... එත් කොයි වෙලාවේ එලවලා දායිද ද්න්නෙ නැහැ

@isaman
ඔව් මොකක් හරි කරන්න ඔනා .. නැත්නම් අතඇලාවත් දානවා ...වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-81139922556375666592010-02-23T17:20:45.871+05:302010-02-23T17:20:45.871+05:30මොකක් හරි වෙන වැඩක් දාලා හදන්න බලමු නේද?මොකක් හරි වෙන වැඩක් දාලා හදන්න බලමු නේද?isamanhttps://www.blogger.com/profile/06384210116551127531noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-69195270919868077332010-02-23T00:35:22.278+05:302010-02-23T00:35:22.278+05:30කොහොම හරි ගොඩදාගන්න බලන්න ලොක්කා..කොහොම හරි ගොඩදාගන්න බලන්න ලොක්කා..කොමාhttp://komaawa.myblog.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-51973676459610930642010-02-22T19:37:50.376+05:302010-02-22T19:37:50.376+05:30@ම
නැහැ මචෝ මේ උනේ code එක හින්ද. මොකද විනාඩි 40 ප...@ම
නැහැ මචෝ මේ උනේ code එක හින්ද. මොකද විනාඩි 40 පාරක් script එකක් run වෙනවා.. ඒක හින්ද සර්වර් computer එක හිර වෙනවලු. විසදුම තමයි මගේ account එක suspend කරන එක..

බලමු මොකක් හරි කරන්න ... සමහර විට dedicated server ගන්න වෙයිවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-24615053454983109412010-02-22T19:13:53.493+05:302010-02-22T19:13:53.493+05:30මචං දැන් වෙලාව 2010-02-22 7.12PM මෙහෙම වැටිලා තියෙ...මචං දැන් වෙලාව 2010-02-22 7.12PM මෙහෙම වැටිලා තියෙනවා.
This Account Has Been Suspended
උඹ කොහෙන්ද මේ Hosting ගත්තේ? ලංකාවේ තැනකින්ද?
මේ ටිකේ සිංහල බ්ලොග් දෙක තුනකටත් ඕකම වෙලා තිබ්බ. හැමෝම ගන්නේ එකම කෙනාගෙන්ද?මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-9966990735280608822010-02-22T17:10:59.860+05:302010-02-22T17:10:59.860+05:30අනේ බලන්න... Over consuming of server හින්ද එක sus...අනේ බලන්න... Over consuming of server හින්ද එක suspend කරලා ... බලමු අපි මොකක් හරි කරන්න ...

මොනවා කරන්නද ...වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-28040769516110857742010-02-22T17:05:36.074+05:302010-02-22T17:05:36.074+05:30hiii vapp What happ to Syndy to day ...says Suspe...hiii vapp What happ to Syndy to day ...says Suspended

වර්ෂාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-43863820237694695192010-02-22T08:20:13.818+05:302010-02-22T08:20:13.818+05:30මාත් ඇප්ලයි කලෝ....මාත් ඇප්ලයි කලෝ....මල්$hanhttps://www.blogger.com/profile/04833319421849946562noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-19107323447911506592010-02-22T05:40:42.371+05:302010-02-22T05:40:42.371+05:30@sithija
ඔව් තාම පොඩි එකා... තාමත් හැදෙනවා
@Kanis...@sithija
ඔව් තාම පොඩි එකා... තාමත් හැදෙනවා

@Kanishka | කණියා
PHPවෙන්න ඔනා නැහැ. ක්‍රමය දැනගන්න. කොයි භාශවෙනුත් කරන්න පුලුවන්

@සහන්
තුති

@බිඟුවා...!

@සම්පත්
එලිකිරිස්

@CD Athuraliya
ආසිරි පැතුමට තුති

@වර්ෂා.
නියමයි

@රවා
තියනවා තියනවා ෆෝමි එකක්. ඔන කෙනෙක් ගන්නවා. එත් හුදේක් අසභ්‍ය දේ පමණක් නම් දෙපාරක් හිතන්න වෙනවා

@දසයා
ගොඩ වෙච්ච එක හොඳයිවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-22467620756056187012010-02-22T02:50:18.240+05:302010-02-22T02:50:18.240+05:30එල කිරි. ඔන්න මමත් ගොඩවුනා.එල කිරි. ඔන්න මමත් ගොඩවුනා.Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-55646624933182728532010-02-22T01:12:03.319+05:302010-02-22T01:12:03.319+05:30වැපා අපිවත් ඔබපන් ඔකෙ ඇතුලට. පුලුවන්නම්.... එතන ෆො...වැපා අපිවත් ඔබපන් ඔකෙ ඇතුලට. පුලුවන්නම්.... එතන ෆොර්ම් එකක් එහෙම තියන්වද ඇතුලට ගන්න නැත්නම් දැනට සිමිත පිරිසකට විතරද....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-33222056717490803052010-02-21T23:06:03.220+05:302010-02-21T23:06:03.220+05:30ඔබට බොහෝම ස්තූතියි. උදව් කරන්නම්...ප්‍රචලිත කිරීම ...ඔබට බොහෝම ස්තූතියි. උදව් කරන්නම්...ප්‍රචලිත කිරීම සඳහා.
වර්ෂා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-79890670002225981662010-02-21T21:46:50.262+05:302010-02-21T21:46:50.262+05:30මගේ බ්ලොග් අඩවියත් එකතු කරා. දිගු ගමනකට සුබ පැතුම්...මගේ බ්ලොග් අඩවියත් එකතු කරා. දිගු ගමනකට සුබ පැතුම්!CD Athuraliyahttps://www.blogger.com/profile/05175927836946260710noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-90737783829740985142010-02-21T20:56:55.806+05:302010-02-21T20:56:55.806+05:30නියමයි වැඩේ... මගේ බ්ලොග් එකත් දැම්මා.නියමයි වැඩේ... මගේ බ්ලොග් එකත් දැම්මා.සම්පත්https://www.blogger.com/profile/00795112967253873494noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-15130115187865760332010-02-21T18:19:32.321+05:302010-02-21T18:19:32.321+05:30හොහ් හොහ් හෝ........... එලහොහ් හොහ් හෝ........... එලසහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-47367716411145960782010-02-21T18:17:33.000+05:302010-02-21T18:17:33.000+05:30හොඳ වැඩක්.. හදපු විදිහ දැනගන්න ආසයි.. ඒත් ඉතිං ඔය ...හොඳ වැඩක්.. හදපු විදිහ දැනගන්න ආසයි.. ඒත් ඉතිං ඔය PHP අරවා මේවා අපිට බෑනෙ..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-77114320141249264522010-02-21T17:56:44.925+05:302010-02-21T17:56:44.925+05:30ආ මමත් මේ අළුත් සින්ඩිය බලන්න ඊයේ ගියා ඒ ගැන අපේ උ...ආ මමත් මේ අළුත් සින්ඩිය බලන්න ඊයේ ගියා ඒ ගැන අපේ උත්තම සහෝදරයගෙන් පොඩි ඔත්තුවක් බැලුණා. ඒක තාම ගොඩ නැගෙමින් තිබෙන සින්ඩියක් කියලා ඊයේ මටත් වැයහුනා. තව මම ඒ සින්ඩියට මගේ බ්ලොග් එකත් දැම්මා :D වැඩේ නම් නියමයි. අයියා කොහොම වුණත් සින්ඩි වැඩි වෙන එකත් හොඳයි මොකද කොහෙන් කොහෙන් හරි අපේ බ්ලොග් එකට පොඩි publicity එකක් එනවනේ ඒ ඇති :D . අළුතින් ආ සින්ඩිය ගැන දන්නේ නැති අයට මේ ලිපිය ගොඩක් වැදගත් වේවිsithijahttps://www.blogger.com/profile/02104958350249348988noreply@blogger.com