tag:blogger.com,1999:blog-5797311047805103334.post5044348869703319123..comments2023-12-11T21:06:59.745+05:30Comments on වැප්: පිරිත සිංහලට හැරවීම මට හිතෙන හැටියටවැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-5797311047805103334.post-18264819303304985352012-03-26T08:38:23.392+05:302012-03-26T08:38:23.392+05:30වන්නි කියන ආකාරයට ගණ පිහිටා , බල පිහිටා කීමට පාලි...වන්නි කියන ආකාරයට ගණ පිහිටා , බල පිහිටා කීමට පාලි පිරිත් මන්ත්‍ර නොවේ.
එසේ කීමෙන් ඔබ අපහස කරන්නේ මන්ත්‍ර කරුවෙකු බව කියමින් බුදුන්ට නේද ?
පාලි බස යොදා සකස් කර ඇති මන්ත්‍ර කිසිවක් මා හට මෙතෙක් හමු වී නැත.
නමුත් සත්‍ය ක්‍රියා නම් බොහොවකි.
සත්‍යක්‍රියා වුව හරියන්නේ තේරුම දැන කියන විටයි.
මන්ත්‍ර සැකසීමට බොහෝ කොට යොදන්නේ සංස්කෘතයි.

TB , "ථේරවාද සම්ප්රදාය ඇති අනෙක් විශාලම රට වන තායිලන්තයේ පිරිත් ගායනාවක් සිදුවන්නේ නැත"
මෙය නිවැරදි නැත. සංගීත භාණ්ඩ උපයෝගී කර ගනිමින් පිරිත් ගායනා කිරීම තායිලන්තයේ සිදු කරයි.
ඔබට අවශ්‍ය නම් එවන් MP3 ෆයිල් සෙවුවහොත් අන්තර්ජාලයේ සොයාගැනීමටද බැරි නැත.

අසංක , කියන ආකාරයට ත්රපිටකයම ආණ්ඩුවෙන් සිංහලට පරිවර්තනය කර ඇති බව බොහෝ දෙන දනිති.
නමුත් එය සම්පුර්ණයෙන් කියවුවෙකු නම් සොයා ගැනීම උගහටය. තම පණ්ඩිත බව පෙන්වීමට බොහෝ භික්ෂුන් වහන්සේලා
පාලි වලටත් වඩා අමාරු සිංහල භාෂාවෙන් ඒවා ලියා ඇත (බලන්ගොඩ ස්වාමින්වහන්සේ සංස්කරණය කල පොත් හැරුණු කොට )
පිටුවක් කියවූ කල විකල් වෙන , වෙහෙසට පත්වෙන මනස යත තාවයට පත් කර ගැනීමට පැය කිහිපයක් උවමනා වේ.

ඇත්තටම සිදු වූ දෙබසක් ....
ඔහු : අපෝ පිරිත් නම් සිංහලෙන් කියන එක , ත්‍රිපිටකය සරල සිංහලට හරෝන එක ට නම් මං බොහොම විරුධයි .
ඔයි චීවර ධාරියෝ සාසනේ කනවා . බොරු ලියල ගණ පිහිටුවීමත් නැති වෙනවා නොවැ bla bla bla
මම: ඉතින් , ඔහේ එහෙම විරුද්ධ වෙන්නේ ඒ සිංහලට හරෝපු පිරිත් පාලි පිරිතත් එක්ක සංසන්දනය කරලා ඒවගේ තියෙන වැරදි
සොයගෙනද ?
ඔහු: අනේ නැහැ මං නම් ඒවා අහලත් නැහැ ... අහන්නෙත් නැහැ. සංසන්දනය කරන්න මං පාලි දන්නෙත් නැහැ
මම: ඉතින් ඔහේ සරල සිංහලයට හරෝපු ත්‍රිපිටකයත් , පාලි පිටකයත් සංසන්දනය කරලා වැරදි හොයා ගත්තද ?
ඔහු : අනේ නැහැ , මං නම් ඔයි දෙකින් එකක් වත් කියෝලවත් නැහැ
මම:

චැප් මචන් ... කනිෂ්ක දිල්ෂාන් කියන දෙයට සම්පුර්ණයෙන් එකඟයි...Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-85053124540610914152012-01-21T12:50:37.323+05:302012-01-21T12:50:37.323+05:30බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ආනුභාවය තියෙන්නෙ ස්ව...බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ආනුභාවය තියෙන්නෙ ස්වර පරාසයක නෙවෙයි කියන එක මේකෙ කොමෙන්ට් කරල තියන බොහොමයක් දෙනාට නොතේරෙන එක ගැන මේ කොමෙන්ට් කියවනකොට කණගාටුවක් ඇතිවෙනව.

ඒ අයගෙ දැනගැනීම පිණිස සඳහනක් කරනවනම්, ශ්‍රී සද්ධර්මයේ ආනුභාවය රඳාපවතින්නෙ ශ්‍රී සද්ධර්මය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මූලික කොටගෙන පවතින නිසයි එහෙම නැතුව ගණ පිහිටුවීමක හෝ, ස්වර පරාසයක හෝ නෙවෙයි.

පරිවර්තනය කර ඇති ත්‍රිපිඨක ග්‍රන්ථයක නිරවද්‍යභාවය ගැන පරීක්ෂා කර බැලීමට වර්ථමානයේ නොහැකියාවක් නැහැ මන්ද පාලි භාශාවෙන් ත්‍රිපිඨකය ධර්මය පවතින නිසා සහ භාග්‍යවතුන් වහන්සේ ධර්මය නොසඟවා සෘජුව දේශනා කර ඇති නිසා. ඒත් සැක නම් සැක හැර දැනගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේම දේශනා කරල තිබෙනව. ඒ ක්‍රමය තමයි එම ධර්මය නිසා රාග ද්වේශ මෝහ ප්රහාණය වෙනවද කියල සොයා බැලීම. මේ සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනාකොට වදාල සතර මහෝපදේශ අනුව කටයුතු කල හැකිය.

ශ්‍රී සද්ධර්මය ස්ව නිරුක්තියට හැරවීම භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ දෙයක්. එනිසා තමයි අද ලෝකයේ විවිධ භාෂාවන්ට ත්‍රිපිඨක ධර්මය පරිවර්ථය කරල තියෙනෙ.සංස්කෘතයට පමණයි හැරවීමට එපා කියල දේශනා කරල තිබෙන්නේ. ඒක විශේෂ හේතුවක් නිසා පණවපු දෙයක්.

ධර්මය අතුරුදහන් වෙන්නෙ කවර ආකාරයෙන්ද කියල කාටත් වඩා හොදින් දන්නෙ ශ්‍රී සද්ධර්මය දේශනා කල,පනවා වදාල, පිහිටුවා වදාල තථාගතයන් වහන්සේමයි. ඒ ගැන ඉතාම පැහැදිලිව දේශනා කරල තිබෙනවා අංගුත්තර නිකායේ , සද්ධර්ම වර්ගයේ පඨම සද්ධර්මන්තරධාන, දුතිය, තතිය සද්ධර්මන්තරධාන යන සූත්‍ර සූත්‍ර දේශනා තුල.

එමෙන්ම මජ්ජිම නිකායේ මඛාදේව සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා වදාළ ඒකාන්ත කලකිරීම පිණිස,නොඇලීම පිණිස,භව නිරෝධය පිණිස,කෙළෙස් සන්සිඳීම පිණිස,විශේෂ ඤානය පිණිස, අවබෝධය පිණිස , නිර්වාණය පිණිස පවතින ශ්‍රී සද්ධර්මයේ පැවැත්ම පිණිස කලයුත්තේ කුමක්ද කියල. අන්න ඒ කටයුත්තයි කල යුත්තේ. එසේ නොමැතිව භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වඳාල දෙයකට නොදැණුවත්ව හෝ ගැරහීම නෙවෙයි.Kanishka Dilshanhttps://www.blogger.com/profile/08604043101957122711noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-8590690922084156302011-05-23T14:45:37.209+05:302011-05-23T14:45:37.209+05:30මමත් ඔබ හා එකඟයි.. පාලියෙන් දේශනාකරන පිරිත තේරුම් ...මමත් ඔබ හා එකඟයි.. පාලියෙන් දේශනාකරන පිරිත තේරුම් දැනගෙන ඇසීම හොඳයි කියලයි මන් හිතන්නේ. එක එතරම් අමාරු දෙයක් නෙවෙයි... පිරිත ඒ විදිහට සජ්ජායනය කරනකොට තාලය සහ ශබ්ද රසය යන දෙකම එකතුවෙලා හිත එක්තැන් කරනවා කියල මට හිතෙනවා..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-55603952484306239232011-05-22T00:51:22.964+05:302011-05-22T00:51:22.964+05:30ලින්ක් එකට තැන්කූ.. පොඩි මාකට් පාරක් දුන්නට.. බ්ලො...ලින්ක් එකට තැන්කූ.. පොඩි මාකට් පාරක් දුන්නට.. බ්ලොග් එක වේලෙනව. :Dපිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-90338428315205288052011-05-22T00:50:42.673+05:302011-05-22T00:50:42.673+05:30අලේ මල්ලල් දල්ල පිලිතක් නෑ ඕං!
මේ ලින්ක් එකක් වැට...අලේ මල්ලල් දල්ල පිලිතක් නෑ ඕං!

මේ ලින්ක් එකක් වැටෙනව කියල බ්ලොග් එකේ තිබුන හින්ද දැක්කෙ. මං පිරිත් අහන්නෑ බං. සිංහල වුනත් පාලි වුනත් අහන්නෑ. හේතුවක් නෑ අහන්නවත් අහන්නැතුව ඉන්නවත්. හැබැයි ඔය කියෙව්වාම තේරුනේ සිංහලෙන් තිබ්බත් අවුලක් නෑ කියල. ඒත් භාෂා පරිවර්තනයෙදි අර්ථය මාරු වෙන්නත් පුලුවන්. අනික පාලි නෙමෙයි නේද බුදුහාමුදුරුවො පාවිච්චි කරල තියෙන්නෙ.

මේ දවස් වල ඕවා වැඩක් නෑ. ඔලුවෙ තියෙන්නෙ වෙන විකාර. ඒවා ඉවර කරලම තමයි ආයෙ බ්ලොග් පැත්ත බලන්න වෙන්නෙ.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-9367841753489388972011-05-20T22:14:12.280+05:302011-05-20T22:14:12.280+05:30@පොඩිගමය
"ඉංගිරිසියෙන් පැල් කවියක් කිව්වා වගේ...@පොඩිගමය
"ඉංගිරිසියෙන් පැල් කවියක් කිව්වා වගේ.." ++++++++1තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-16888626890793016162011-05-20T21:53:48.984+05:302011-05-20T21:53:48.984+05:30පිරිත සිංහලෙන් තිබීම හොඳ දෙයක්. නැත්නම් ඔහේ කියනවා...පිරිත සිංහලෙන් තිබීම හොඳ දෙයක්. නැත්නම් ඔහේ කියනවා මිස ගිහියන් කිසිම අර්ථයක් වටහාගන්නේ නෑ. මේ නිසා හරිහැටි පිරිතේ අර්ථය තිබෙන පොත පත ලියවෙනවානම් හොඳයි.

එහෙත් පිරිත් සූත්‍රය සජ්ජායනයෙන් යම් පලයක් බලාපොරොත්තු වෙනවානම් කරන්ට තියෙන්නෙ ඒක පාලියෙන් කීමයි. සිංහලෙන් පිරිත් සජ්ජායනය නිකන් ඉංගිරිසියෙන් පැල් කවියක් කිව්වා වගේ විකාරයක් වේවි.පොඩිගමයhttp://podigama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-82154711073863596622011-05-20T16:50:32.942+05:302011-05-20T16:50:32.942+05:30පිරිතක් පිරිතක්ම වීමට නම් එය පාලියෙන්ම සජ්ජායනය කල...පිරිතක් පිරිතක්ම වීමට නම් එය පාලියෙන්ම සජ්ජායනය කල යුතුයි. මක් නිසාද යත් පිරිතෙහි ඇත්තේ "බ්‍රහ්ම ස්වර" නම් ඉතා මිහිරි එමෙන්ම සංඛ්‍යාවෙන් ඉතාසුලු ස්වර ගනනක් බැවිනි. පිරිත යනු මන්ත්‍රයක් නොවේ . . . එහෙත් පිරිත් සජ්ජායනයකින් සිදු කරන්නේ අදාල ස්වර පරාසය මෙහෙයවීම තුලින් එම ස්වර සතු ශබ්ද ශක්තිය උකහාගැනීමක් මිස වෙනයම් දෙයක් නොවේ.

පිරිත් සිංහලයට පරිවර්තනයකොට "ගායනා" කිරීම නම් මා සිතන ආකාරයට තමන් වහන්සේලා මාකට් කරවාගැනීම උදෙසාම යම් යම් චීවර ධාරීන් (මෙම හැඳින්වීම කොතරම් උචිත දැයි මා නොදන්නාමුත් . . . . මා ඔවුන්ව හඳුන්වන්නේ එම නමින්ම පමනි) විසින් පිරිත කාලයේ තාලයට "මොඩනයිස්" කරගැනීමක් ලෙසයි.

මා පුද්ගලිකවම සිතන්නේ පිරිත පාලියෙන්ම පැවතිය යුතු අතර එහි සිංහල අරුත දැනගැනීමට රිසි අය උදෙසා සිංහල පරිවර්තන තිබිය යුතුමුත් . . . එම සිංහල පරිවර්තන පාලිය වෙනුවට "ගායනා" නොකල යුතුයි යන්නයි.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-83155982578483826962011-05-20T10:25:12.875+05:302011-05-20T10:25:12.875+05:30ඇත්ත සිංහලෙන් දිය යුත්තේ පිරිත් වල අර්ථය පමණයි.ඒවා...ඇත්ත සිංහලෙන් දිය යුත්තේ පිරිත් වල අර්ථය පමණයි.ඒවා සිංහලට පෙරලා ගායනාකිරීම අනවශ්‍ය වැඩක්.පිරිත් දේශනා පාලි බසින්ම කළ යුතුයයි මම ද සිතමි.ජයශ්‍රීhttp://meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-9745625770781821082011-05-19T16:17:41.212+05:302011-05-19T16:17:41.212+05:30පාලියෙන් දේශනා කරන පිරිත බුද්ධ භාෂිතය ලෙසත් බුදුන්...පාලියෙන් දේශනා කරන පිරිත බුද්ධ භාෂිතය ලෙසත් බුදුන් ධර්මය දේශනා කළේ පාලියෙන් කියන එකත් පිළිගන්න කරුණු. හැමෝම මතු කරන අදහස වගේ. පිරිත පාලියෙන් සජ්ජායන තුළින් නිවැරදි ස්වර පරාසයන් ඔස්සේ පිරිතෙන් යහපතක් ලබා ගැනීමට හැකිවෙයි.

ඒ කොහොම වුණත් අහන්නන් වාලේ පිරිත් අහන්නේ නැතුව ඒ ඒ පිරිත් තුළින් කියවෙන දැ ගැනත් යම් අවබෝධයක් තියෙන එකෙන් පිරිතෙන් ලබාගන්න පුලුවන් ගුණය උපරිමෙන් ලබාගන්න පුලුවන් වෙයි.

ඔහේ යම්ක් අහගෙන ඉන්නවාට වඩා අවබෝධයෙන් යුක්තව වැඩක් කරන එකයි වටින්නේ. බුදුරජාණන් වහන්සේ පවා අවබෝධයෙන් වැඩ කිරීම අගය කළ උතුමෙක්.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-45552818589351020102011-05-19T14:59:29.786+05:302011-05-19T14:59:29.786+05:30අප බුදු දහමට අනුව ජීවත් වීමටනම් අපි බුද්ධ දේශනා දැ...අප බුදු දහමට අනුව ජීවත් වීමටනම් අපි බුද්ධ දේශනා දැනගත යුතුයි නේද?අප පාලි දන්නේ නැත.එසේනම් අප කොහොමද ඒ වටිනා දේශනා දැනගන්නේ.සිංහලෙන් පමනක් නොව තෙරෙන භාෂාවකින් තිබේනම් එය කොතරම් හොදද?පිරිත් යනු මිනිසුන්ට අවබොධ කිරීමට දේශනා කල දෙයකි.නැතිව මන්තරයක් නොවේ.උන්වහන්සේ ගණ පිහිටලා දේශනා කලේ නැත.එය උන්වහන්සේගේ ධර්මය විනාශ කිරීමට පසු කලක ඉන්දිය බමුනෝ විසින් කල දෙයකි.ගණ කියා දෙයක් ඇත.එය යොදාගන්නේ වස් කවි සෙත් කවි වගේ ඒවට."ය"ගණ"න"ගණ"ස"ගණ ලෙස අකුරැ 3 වචන විවිධ විදිහට ගලපනවා.එහිදී "න"ගණය නරකයි ලෙස සදහන් වෙනවා.එහෙනම් ඇයි උන්වහන්සේ "නමෝතස්ස" කියලා පටන් ගන්නේ?
අප බුද්ධිමත් විය යුතුයි.අප විමසා බලා කටයුතු කල යුතුයි.නැතිනම් මේ ධර්මය ලොකෙන් තුරන් වෙයි.මා යම් දෙයක් දැනගත්තාද ඒ සිංහල දේශනා නිසාමය.කිවයුතු ගොඩක් ඇත.නමුත් තෙරැවන් සරණයිබස්සා ගේ ලොකය.Bassage lokayahttps://www.blogger.com/profile/00148776679700646671noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-73721088606451440222011-05-19T14:42:36.663+05:302011-05-19T14:42:36.663+05:30This comment has been removed by the author.බස්සා ගේ ලොකය.Bassage lokayahttps://www.blogger.com/profile/00148776679700646671noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-90259665202666601222011-05-19T11:35:01.397+05:302011-05-19T11:35:01.397+05:30"එක්තරා බෞද්ධ සම්මේලනයකට සහභාගී වූ සුප්‍රසිද්..."එක්තරා බෞද්ධ සම්මේලනයකට සහභාගී වූ සුප්‍රසිද්ධ භාරතීය සංගීත වේදීන් දෙදෙනෙකි....එහි සජ්ජායනය වූ පිරිත් දේශනාව ඔවුන් වශී වී සවන් දී සිටීම පැහැදිලිවම නිරීක්ෂණය විය..එහි ඇති ආගමික වටිනාකම ගැන ඔවුනට වැටහීමක් නොතිබුණද ඔවුන් ඇද බැද තබා ගත් කරණය ඔවුන් පසුව පැහැදිලි කරන ලදී.අඩු ස්වර ගණනකින් නිර්මිත පිරිත් සජ්ජායනය මෙතෙක් ඔවුන් අසු මධුරතම සංගීතය බව අවසානයේ ඔවුන් කීවේ මහත් තෘප්තියෙනි..."

මෙහිදී අප වඩාත් යොමු විය යුතු වන්නේ අධාත්මික ගුණය කෙරෙහිය.ඒ සදහා පිරිතෙහි අරුත වටහා ගැනීම මිස සිංහල පරිවර්තන සජ්ජායනය නොවටනේය.මන්ද පිරිත නිර්මාණය වී ඇත්තේ ඝන පිහිටුවා බැවින් නිවැරදි වචන ,තාලය ඉතාම සුවුශේෂී වන්නේය...........ෆැන්ටසිhttps://www.blogger.com/profile/07083766430820840239noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-85211914535244515852011-05-19T10:40:00.090+05:302011-05-19T10:40:00.090+05:30උදෘත මාතෘකාවේ මමද නිහතමානීව කරුණු දැක්වීමක් කරමි.....උදෘත මාතෘකාවේ මමද නිහතමානීව කරුණු දැක්වීමක් කරමි... පාලි භාෂාව හා සිංහල භාෂාව අතර මනුස්ස සිතුවිලි පරවර්තනයවීමෙදී කොතරම් දුරට ඵලදායකව සිදුවේදැයි මම හරිහැටි නොදනිමි. නමුත් baroque සංගීතය මිනිස් මොළයේ ලොකු හෝමොන වෙනස්කම් සුබ අතට සිදුකරන බව විද්‍යාත්මකව සනාථකර ඇත... මිනිස් මොළය මුහුනදෙන විවිධ කම්පන රටා වලට අනුකූලව නිකුත්වන මෙම හෝමොන සෑම අතින්ම අපගේ සිතුවිලි හා ශාරීරික එලිදැක්වීම් පාලනය කරයි. උදා: ආදරය හිතෙනව, සතුට දැනෙනව, ලිංගික ඇවිස්සීම වැනිදැ හෝමොන වල තරම පෙන්වනවා. ඉතිං පිරිත් පාලියෙන් අහද්දි එවායේ කම්පන රටා අපේ මොළයේ උත්තේජනයන් මොනවගේ සිදුවනවාද කියන්න පරයේෂණ ප්‍රතිඵල මට තාම හමුවීනැති වුනත් පිරිත් අහපු දවස් නැති දවස් අතර අහපු දවස් වල ඵලදායක වෙනසක් මම දකිනව... මෙ වෙනස මම අත්දකින psychological placebo effect එකක් වෙන්නත් පුලුවන් නමුත් ඒ පාලි තනුව සිංහල වදන්වලට පිරිත් පරිවර්ථනය වෙද්දි රැකගන්න අපහසු වෙනවා එත්එක්කම මගේ assumptions නිවරදි නම් පාලි වලින් අහන පිරිත් වලින් ලැබෙන ධ්වනි ගුණය සිංහල පිරිත්වලින් ලැබේද යන ගැටළුව මතුවෙනවා අර්ථ රසයට වඩා මානවයන් බහුතරයක් ශබ්ද රසයට ස්වභාවිකවම සමීප නීසා මෙම ගැටළුව තවත් සංකීර්ණ වනවා.අචලhttp://www.achala.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-69387893299543927152011-05-18T23:05:58.433+05:302011-05-18T23:05:58.433+05:30සිංහල පිරිත් යනවනම් ක්ෂණයෙන් චැනල් මාරු කරල පාලි ප...සිංහල පිරිත් යනවනම් ක්ෂණයෙන් චැනල් මාරු කරල පාලි පිරිත් අහපල්ලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-91298115712667698012011-05-18T20:45:34.191+05:302011-05-18T20:45:34.191+05:30[උපන්ගෙයි හාස්‍යය තියෙන මිනිස්සුන්ගේ පරිකල්පනයත් ඉ...[උපන්ගෙයි හාස්‍යය තියෙන මිනිස්සුන්ගේ පරිකල්පනයත් ඉතා ඉහල මට්ටමක තියන බවට සිංහල බ්ලොග් අවකාසයේ ඉන්න සාන්තත්, රචින්තත් දෙස්දෙයි]

බුදුදහම ගැනත් බෞද්ධ සංස්කෘතිය පිලිබඳ මා පිලිබඳ ඇති සීමා සහිත දැනුමෙන් මේ ගැන මෙසේ සටහනක් තබමි...

සෙමින් අවබෝධ කරගත යුතු ධර්මයක්, "තම තම නැණ පමණින් දැන ගත යුතු" දහමක්, පාළියෙන් (පාලි -> පෙල -> text), භාෂණය සඳහා නොයෙදෙන, ග්‍රන්ථාරූඪ බසකින් ව්‍යාප්ත කරන ලද්දේ දිගු කල් පැවැත්ම උදෙසාම විය හැක...

"උන්නැහැ අපූරු හාදයා.." යන වැකිය කී ආකාරයකින් අපට තේරුම් ගත හැකිද...? ඒ අප බාසාව ජීවමාන, විකාශනය වෙමින්, අරුත් වෙනස් වෙමින් යන්නා බැවිණි... පිරිතෙහි ඇති ශබ්ධ මාධූර්යයත්, විශේෂ බලයක් ගැනත් හරි හැටි අවබෝධයක් නැති නිසා ඒ ගැන කථා නොකරමි..

වෛදික බලපෑම බෙහෙවින් බලපෑ නාගර්ජුනපාද්යයෝ සංස්කෘතයෙන් බුදුදහම විමසන්නට ගොස් මහයාන නම් තවත් දහමක් විකාශනයට සම්මාදම් වුණි යැයි අසා ඇත...

අපේ රටේ ඇත්තෝ යස අපූරුවට ගැට ලිහීම සඳහා තම බස යොදාගත් අතරම (සිංහල අටුවා) මුල් දෙසුමට හානියක් නොවන ලෙස එය පාළියෙන්ම තබා ගත්තෝය... පිරිතෙහි ශබ්දයට වසීවී හෝ අර්ථයට ලොල්වී ඉන්නා ඇත්තන්ට එය තෝරා බේරා ගැන්මට ඕනෑ තරම් අද කාලයේ මාධ්‍ය ඇත... එයට පිරිත සිංහලෙන්ම දෙසන්ට ඕනෑයි කීම අරුත් සම්පන්න ක්‍රියාවක් යැයි මට නොසිතේ..

බයිබලය ලියා ඇත්තේද මල බසක් වන, භාවිතයේ නොපවතින හීබෲ බසින්යැයිද අසා ඇත...

සාන්තට ඒ අමාමහ නිවනට ලංවන්ට හේතු වාසනා වේවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-71089392881773628772011-05-18T20:30:41.664+05:302011-05-18T20:30:41.664+05:30පිරිත් හා අනෙකුත් දේශනා පාලි භාශාවෙන් මිස සංස්කෘත ...පිරිත් හා අනෙකුත් දේශනා පාලි භාශාවෙන් මිස සංස්කෘත භාශාවෙන් නොකරන ලද්දේ පාලි පොදු භාවිතයේ පවතින භාශාවක් වීමත් සංස්කෘත සමාජයේ කොටසකට (පඬිවරුන්, බමුණන් හා උගත් යැයි සම්මත පිරිසකට පමණක් ) සීමාවූ භාශාවක් වීම නිසාය.

පිරිත් 'ගායනාව' ද, බුදු රදුන් අනුමත නොකරණ ලද ක්‍රියාවකි. (මේ පිළිබඳ පැහදිලි කරුනක් බුද්ධ දේශනා වල සඳහන්ව ඇත, ඒ පිළිබඳ වැඩි දුර කරුණු හැදෑරීමට පරිශීලන ග්රන්ථයක් ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. මේ මොහොතේ එය මා සතුව නැහැ.) හේතුව ලෙස උන් වහන්සේ දක්වා ඇත්තේ හිත ශබ්ද රසයේ ඇලීම මිස අර්ථය වටහා නොගැනීමට හැකියාවක් ඇති වීමයි. ථේරවාද සම්ප්රදාය ඇති අනෙක් විශාලම රට වන තායිලන්තයේ පිරිත් ගායනාවක් සිදුවන්නේ නැත.

ධර්ම දේශනාව පොදු ජන බසින් ඉදිරිපත් කිරීම එය වටහා ගැනීම පිනිස ඉතා වැඩගත් වේ. පස්වැනි සිල් පදයේ "මජ්ජ පමාඩඨ්ඨානා" යනු "මද පමණින් ගැනීම" යයි කියාගන්නා චීවරධාරීන්ද (අතේ ඇඟිලි ගණනකට අඩු ප්‍රමාණයකට වුවත්) දැක ඇත්තෙමි. එවන් තත්වයක් යටතේ මෙය බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මැදහත් වීමෙන් කරනවානම් වඩා හොඳය. කාලයකට පෙර (සමහර විට තවමත්) රූපවාහිනියේ සවස හයට පාලි ගාථාද සමඟ සින්හලෙන් උප සිරැසි ඉදිරිපත් කෙරුනි. ගුවන් විදුලියේ එසේ කිරීමට අවස්ථාවක් නැත.TBnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-12143299153403119112011-05-18T19:04:11.285+05:302011-05-18T19:04:11.285+05:30තේරුම් ගැනීමේ පහසුව තකා සිංහලට පරිවර්ථනය කීරීම නම්...තේරුම් ගැනීමේ පහසුව තකා සිංහලට පරිවර්ථනය කීරීම නම් ඉතා හොදයි. මොකද ඔය කියන ඒවා අපිට තේරෙන්නේ නෑනේ. නමුත් පරිවර්තනය කරන කෙනා ඒක නියම අර්ථයට හානියක් නොවන විදිහට පරිවර්ථනය කරනවද නැද්ද කියන එක ගැන නම් යම් කිසි ගැටළුවක් තියේ. නමුත් පිරිත් කියන කොට නම් එය තියෙන භාෂාවෙන්ම පිරිත් කියනව නම් තමා වාඩාත් නිවැරදි යැයි මටද සිතේ.Shaminda Ekanayakahttps://www.blogger.com/profile/06499564860684437375noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-9663251368960954162011-05-18T18:54:54.882+05:302011-05-18T18:54:54.882+05:30කියලා තියෙන දේ ගැන වාදයක් නෑ වැපා.., කොහොමත් මම තව...කියලා තියෙන දේ ගැන වාදයක් නෑ වැපා.., කොහොමත් මම තවමත් ආසයි පාලියෙන් සජ්ජායනය කරන පිරිත් වලට සිංහල ඊනියා translations වලට වඩා.., කරුමේ කියන්නේ මේ ගැන කතා කරන්න බැරි main stream එකේ ඉන්න ඔක්කොම මීඩියා කාරයෝ තරඟෙට උදේට පිරිත් දාන්න හදන නිසා.., ඉස්සර ගුවන් වුදුලියේ ධම්ම චින්තා ගියේ රේටින්ස් බලාගෙන නෙවී.., ඒත් මේ යක්කු අද ධර්මයක් විකුණගෙන තත්වෙට පත් වෙලා..!! ඒ මේ පිරිත් දේශනා විතරයි.., අනෙකුත් ආගම් වල භාශන මේ වගේ වෙනස් වීම් වලට ලක් වෙලා නැති බව හොඳට කල්පනා කලොත් පෙනේවි.!!
වෙසක් දවස් වල හිතන්න යමක් ඉතුරු කල ලිපියක්..! උපරිමයි..!
ජය!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-67188721153297465842011-05-18T18:16:14.305+05:302011-05-18T18:16:14.305+05:30වැප් මලයා කියලා තියෙන කතාවට මාත් සම්පූර්ණම එකගයි.
...වැප් මලයා කියලා තියෙන කතාවට මාත් සම්පූර්ණම එකගයි.
ඒ වගේම මමනං කොහොමටවත්ම එහෙම පිරිත් අහන කෙනෙක් නෙවේ.මුලදිම දවසක් දෙකක් අහලා බැළුවා...ඔය මතුකරලා තියෙන කාරණා හැම දේමත් එක්කම මටත් ඒ පිරිතේ ඇති වැඩක් නැති නිසා ඒක අල්ලලා දැම්මා.අර කුෂාන් කිව්ව පාලි පිරිතේ ස්වර පිළිබඳ කතාවත් බොහෝම වටිනවා.
දැන් වෙලා තියෙන්නේ ප්‍රසිද්ධිය උදෙසා සමහරු මේක තමුන්ට ඕන ඕන තාලවලට කියන්න යන එකයි..ඒත් ඕය ගැන කතා කරන්න ගත්ත ගමන් කට්ටියක් ඉන්නවා රෙදි කරට අරන් නවීන සාසනය වෙනුවෙන් ගේමට එන..උන්දලා එක්ක වාද කරනවට වඩා අපිවත් පාඩුවේ පැරණි විදියටම ඉන්න එක හොදා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-62955604752837180392011-05-18T17:43:25.383+05:302011-05-18T17:43:25.383+05:30බලාගෙන යනකොට කිසි කෙනෙක් කැමති නෑ පිරිත් සිංහලෙං ක...බලාගෙන යනකොට කිසි කෙනෙක් කැමති නෑ පිරිත් සිංහලෙං කියනවට, ඒත් පිරිත් සිංහලෙං කියන තැංවල ඉන්න සෙනගෙ අඩුවකුත් නෑ නේද? :Dසසීන්ද්‍ර වීරසිංහhttps://www.blogger.com/profile/15345320431152877132noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-6924418423156772272011-05-18T17:00:29.495+05:302011-05-18T17:00:29.495+05:30ඔන්න මචං මං උඩ තියෙන එක කමන්ට් එකක් වත් කියෙව්වේ න...ඔන්න මචං මං උඩ තියෙන එක කමන්ට් එකක් වත් කියෙව්වේ නෑ. කියෙව්වොත් ඉන්පුට් වැටෙනවා ඔළුවට. මගේ අදහස නම් පිරිත සිංහලයට පරිවර්තනය නොකල යුතුයි කියන එකයි. මොකද පිරිතක් සඤ්ඥායනා වෙන්නේ සීමිත ස්වර ගනනක. අනික ශබ්ධයට බලයක් තියෙනවා. ඒ සංඛ්‍යාතයට බලයක් තියෙනවා. සිංහලට හැරේව්වොත් ඒ බල බිඳෙනවා. කියනකොට නියම ආකාරයෙන් කියලා. තේරුං ගන්න විතරක් සිංහලට හැරෙව්වනං හරි. මන්දා මට හිතෙනවා පිරිතේ අර්ථ බලයට වඩා ස්වර සංඛ්‍යාත එහෙම නැත්තං ශබ්ධ බලය ප්‍රබලයි කියලා. ඒ මගේ මේ පුංචි ළමා හිතට තේරේන විදිහට හරිය ;-) නෑ නෑ සිරාවට කියන්නේ....වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-29019338237123466022011-05-18T16:51:58.171+05:302011-05-18T16:51:58.171+05:30මටත් පිරිත පාලියෙන් කියන එකේ හැබෑම අගය වැටහුනේ මගේ...මටත් පිරිත පාලියෙන් කියන එකේ හැබෑම අගය වැටහුනේ මගේ කාර්යාලය විවෘත කරපු දවසේ....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-84279765355697604172011-05-18T16:35:33.799+05:302011-05-18T16:35:33.799+05:30පිරිත් වල සිංහල තේරුම දැන් සිටීම වැදගත් වුවද පිරිත...පිරිත් වල සිංහල තේරුම දැන් සිටීම වැදගත් වුවද පිරිත සිහලෙන් කීමේ කිසිදු ප්‍රතිපලයක් නොමැති බව මෙසේ සටහන් කරමි.පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-73747288926641710812011-05-18T16:07:49.015+05:302011-05-18T16:07:49.015+05:30මමනම් අහලා නෑ තවම සිංහලෙන් පිරිත්..... පාලි භාෂාවෙ...මමනම් අහලා නෑ තවම සිංහලෙන් පිරිත්..... පාලි භාෂාවෙන් තියෙන පිරිත් අහන්න තමා මමත් මනාපහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com