tag:blogger.com,1999:blog-5797311047805103334.post508650797913527172..comments2023-12-11T21:06:59.745+05:30Comments on වැප්: වසර තුනකට පෙර සිංහල බ්ලොග් අවකාශය.වැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5797311047805103334.post-40224586748880472552010-10-11T18:19:47.436+05:302010-10-11T18:19:47.436+05:30ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ
* jokes
* amazing facts...ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

* jokes
* amazing facts
* technical news..etc

ලබා ගැනිමට,

පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-34878173720374983722010-07-25T06:15:38.191+05:302010-07-25T06:15:38.191+05:30@සියල්ලටම
ප්රතිචාර දැක්වු සියල්ලටම තුති.
එවගේම ...@සියල්ලටම

ප්රතිචාර දැක්වු සියල්ලටම තුති.

එවගේම මුලින්ම සිංහල බ්ලොග් එකක් පටන් ගත්ත කෙනා හොයාගෙන යන්න ඔනේ.වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-45696648134381238992010-07-24T18:43:26.639+05:302010-07-24T18:43:26.639+05:30මුල අමතක කට්ටියට මුල හොයා දෙන එකත් වැදගත් වැඩක්මුල අමතක කට්ටියට මුල හොයා දෙන එකත් වැදගත් වැඩක්ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-17288345978278533942010-07-24T18:16:14.348+05:302010-07-24T18:16:14.348+05:30වෙලාව අඩු වැඩියෙන් ලැබෙන හැටියට තමයි ඉතිං බ්ලොග් ක...වෙලාව අඩු වැඩියෙන් ලැබෙන හැටියට තමයි ඉතිං බ්ලොග් කෙරුවාවත් මළේ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-89679627932829783502010-07-23T12:56:55.735+05:302010-07-23T12:56:55.735+05:30මරු හොයා ගැනීමක් නේ..
ඉඳල ඉඳල වැප් කලොත් කරන්නෙ ඔය...මරු හොයා ගැනීමක් නේ..
ඉඳල ඉඳල වැප් කලොත් කරන්නෙ ඔය වගේ වැඩක් නේ..

[මමත් බොහො දුරට බලන්නෙ සින්ඩි වල තියෙන බ්ලොග් විතරයි හදිසියෙන් හරි සින්ඩියක නැති බ්ලොග් එකක් දැක්කොත් නොබලා යන්නෙත් නැහැ.. මෙහෙම සින්ඩි ගැන දන්නෙ නැති අය දැනුවත් කලා නම් ලංකාබ්ලොගර් කියුවා වගේ එයාලා ලියන්න තව තව උනන්දු වේවි නේ..?]සෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-62081549801408757372010-07-23T08:01:57.708+05:302010-07-23T08:01:57.708+05:30වටිනා සොයා ගැනීමක්, ඔව් මමත් බලන්නෙ සින්ඩි වල තියෙ...වටිනා සොයා ගැනීමක්, ඔව් මමත් බලන්නෙ සින්ඩි වල තියෙන ඒව විතරයි. ඒත් සින්ඩි වල නැති හුඟක් හොඳ බ්ලොග් තියෙනවා.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-79421917930528390822010-07-22T21:30:52.765+05:302010-07-22T21:30:52.765+05:30This comment has been removed by the author.වම් ඉවුරhttps://www.blogger.com/profile/15549488241299932135noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-26137899803192171552010-07-22T20:38:50.308+05:302010-07-22T20:38:50.308+05:30අයියා ඔය සිංඩි වල නැති බ්ලොග් ගොඩක් තියෙනවා ඉස්සර ...අයියා ඔය සිංඩි වල නැති බ්ලොග් ගොඩක් තියෙනවා ඉස්සර ලියපුවා. ඒ සයිට් එකක මම කොමෙන්ට් දැම්මා දවසක් පසුව මට මසකට පසුව රිප්ලයි E-mail අවා මම ඔහුන්ව Gtalk add කරා අදුරගන්න. කියලා එයා කිවා බ්ලොගයට කවුරැවත් එන්නේ නැති නිසා ලියලා වැඩක් නැ කියලා එදයි මට හිතුනේ internet හිටියත් පැය 24 ම සිංඩි ගැන දන්නේ නැති අය ඉන්නවා කියලා. මිට පසු බ්ලොග් බැලුවොත් පරන අපි හැමෝම දැන් තියෙන සිංඩි වල ලින්ක් දාලා අවොත් මම හිතනවා එයාලා නැවත බ්ලොග් අවකාශයට ගෙන්න ගන්න පුලුවන් වෙයි කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-10594801628588741982010-07-22T19:51:31.721+05:302010-07-22T19:51:31.721+05:30ඒදා ලියූ බ්ලොග් සටහන් සහ අද ලියවෙන (බොහෝ) බ්ලොග් ස...ඒදා ලියූ බ්ලොග් සටහන් සහ අද ලියවෙන (බොහෝ) බ්ලොග් සටහන් අතර පැහැදිලි වෙනසක් දකිමි. භාෂාව, අන්තර්ගතය ක්රම ක්රමයෙන් සෝදා පාළුවට ලක් වී ඇති හැටි බලන්න...!! මේ ටික කාලයට මෙහෙම නම්.... ඉදිරියේදී මොනවා වේවිද...!?පාඨකයාhttps://www.blogger.com/profile/16879170382530721433noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-25388994210507688942010-07-22T19:42:20.880+05:302010-07-22T19:42:20.880+05:30ඉස්ඉස්සෙලාම සිංහලෙන් blog එකක් ලියන්න පටන් ගත්තේ ක...ඉස්ඉස්සෙලාම සිංහලෙන් blog එකක් ලියන්න පටන් ගත්තේ කවුද දන්නේ නෑ නේද? සොයාගත්තනම් වටිනවා.කාංචනhttp://blog.dinuka.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-70889778574163566602010-07-22T17:40:57.167+05:302010-07-22T17:40:57.167+05:30වටිනා සොයාගැනීමක්. ඉස්සරහට තව තව සිංහල බ්ලොග්කරැවෝ...වටිනා සොයාගැනීමක්. ඉස්සරහට තව තව සිංහල බ්ලොග්කරැවෝ අන්තර්ජාලයට එකතුවෙයි. සිංහල බ්ලොග්කරණයේ පරිණාමය බලාගන්න මේවා වැදගත් වෙයි.හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-80598147694732284492010-07-22T17:28:43.999+05:302010-07-22T17:28:43.999+05:30කාලය මැව් වෙනසක අරුමේ...කාලය මැව් වෙනසක අරුමේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-57429896318834477892010-07-22T16:27:13.968+05:302010-07-22T16:27:13.968+05:30කාලය සමග හැමදේම වෙනස්වෙනවා නේද යාළුවේ......කාලය සමග හැමදේම වෙනස්වෙනවා නේද යාළුවේ......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com