tag:blogger.com,1999:blog-5797311047805103334.post6046493590605467683..comments2023-12-11T21:06:59.745+05:30Comments on වැප්: ත්රීවීල්කාරයෙක් වන්නට කැමැත්තෙමි .............වැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-5797311047805103334.post-74459181673859882452011-02-03T16:57:01.615+05:302011-02-03T16:57:01.615+05:30හිකිස්............. මරේ මරුහිකිස්............. මරේ මරුසහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-79612434680586204602011-02-02T17:22:30.585+05:302011-02-02T17:22:30.585+05:30යකෝ මට මෙක මග ඇරුනේ කොහොමද..?
තැන්කූ වැපෝ..බස් කත...යකෝ මට මෙක මග ඇරුනේ කොහොමද..?

තැන්කූ වැපෝ..බස් කතා ඉවර වෙලා පටන් ගන්න ඔන ආටා කතා..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-83649328683083640502010-09-06T20:43:19.664+05:302010-09-06T20:43:19.664+05:30පාර ගුගල් මැප් එකෙන් හොයන්
සින්දුවක් යුට්යුබ් එකෙන...පාර ගුගල් මැප් එකෙන් හොයන්
සින්දුවක් යුට්යුබ් එකෙන් දාගෙන
චැට්ටයක් FB බිත්තියෙන් දමාගෙන
හයර් එක ගිහිල්ලා
ඈඩ්සෙන්ස් වලින් සතේ සතේ එකතු වෙන
කවදාවත් ඉහල නොයන
පුංචි ඩොලර් දෙක තුනෙං
ගෙවලා දාන්න පුලුවං වෙයිදැ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-43810286270833374912010-08-31T19:27:27.248+05:302010-08-31T19:27:27.248+05:30අඩේ මාර සිතුවිල්ලක් නේ.. හැබෑටම අයිටී පොරක් ත්‍රීව...අඩේ මාර සිතුවිල්ලක් නේ.. හැබෑටම අයිටී පොරක් ත්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක් උනොත් කොහොමට තියේද?
නියමයි! හැබැයි ලොක්කෝ හයර් යන ගමන් චැට් තහනම් කොරන්ඩ වෙනවා..Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-70124824104288151542010-08-30T14:17:43.192+05:302010-08-30T14:17:43.192+05:30හෆොයි මට නම් බැහැ උඹත් එක්ක හයර් යන්න එන්න... හික්...හෆොයි මට නම් බැහැ උඹත් එක්ක හයර් යන්න එන්න... හික්ස්... :Zසෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-46956577089568401162010-08-26T13:05:22.342+05:302010-08-26T13:05:22.342+05:30තව අවුරුදු කීපයකින් ඔය කිව්ව වගේ ත්‍රී වීලර් එයි. ...තව අවුරුදු කීපයකින් ඔය කිව්ව වගේ ත්‍රී වීලර් එයි. ගූගුල් මැප් එකෙන් නැවිගේට් වෙන, ට්විටරේ සහ එෆ්.බී මැසේජ් වලින් හයර් හම්බවෙන සහ ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිල ගෙවන . . . . ඉස්සර බ්ලේක් සෙවෙන් හරි ස්ටාර් ට්‍රෙක් හරි බලත්දි අපි හිතුවද මේ මොබයිල් ෆෝන් කවදාවත් එයි කියල ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-26037561933077186122010-08-24T14:37:49.155+05:302010-08-24T14:37:49.155+05:30@පිස්සා පලාමල්ල
හිකිස් ඒ වගේද මොඩ් ත්‍රීවීල් එක
@...@පිස්සා පලාමල්ල
හිකිස් ඒ වගේද මොඩ් ත්‍රීවීල් එක

@sameeramls
ඒක නම් සහතික ඇතත ......... සැරෙන් සැරේ මුහුණු පොතේ හොයන්නේ ඔපා දූප ඒ මදිවට ලැජ්ජ නැතුව ලයික් පාරකුත් දානවා :Dවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-4807862585612315262010-08-22T16:35:53.986+05:302010-08-22T16:35:53.986+05:30අන්තර්ජාලයෙන් අපි හොයන්නෙත් අනුන්ගේ ඔප-දූපම තමා එක...අන්තර්ජාලයෙන් අපි හොයන්නෙත් අනුන්ගේ ඔප-දූපම තමා එක අතකට..ඒ අය මූනටම..අපි දුරින් ඉදගෙනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-18573252397739866972010-08-22T13:59:27.615+05:302010-08-22T13:59:27.615+05:30මේක නම් පට්ට. මොඩ් වූ ත්‍රී වීල් රියදුරෙක් හි හි.....මේක නම් පට්ට. මොඩ් වූ ත්‍රී වීල් රියදුරෙක් හි හි.... දවසෙ ගානට වඩා උබේ නෙට් කොනෙක්ශන් එකට බිල එයි යූ ටුයුබ් දාගෙන ගිහින් හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-80663896178422865882010-08-22T10:57:51.574+05:302010-08-22T10:57:51.574+05:30@blog gadol
යමු යමු මුල්ම ට්‍රිප් එක අපායට :D
@An...@blog gadol
යමු යමු මුල්ම ට්‍රිප් එක අපායට :D

@Ansh Lucky Sri Jay
ඔයාගේ කැමැත්ත පැත්තකින් තියලා ඔන්න ඔහේ යමු අපායට පුංචි ටුවර් එකක් ........ ලඟත් එක්ක අනික ෆුල් ෆීරි ............. දන්න කියන තැනනේ :D

@ළමයා
හේ හේ යමු යමු කොළඔ ගියත් එකයි අපායට කිව්ට්ටු කලාත් එකයි :D

@තරිඳු
හිකිස් ....... යා යා තද වෙච්ච එකේ උබත් යමු පොඩි ටුවර් එක්ක :D

@හසී
ඉල්ලුම වැඩි අපායට හින්දා :D ඔයාටත් ඉඩ තියනවා ......වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-29788386530863019502010-08-22T10:28:35.665+05:302010-08-22T10:28:35.665+05:30අපොයි මේ ත්‍රීවිල් එකේ යන්න පුදුම සෙනගක්නේ...මටත් ...අපොයි මේ ත්‍රීවිල් එකේ යන්න පුදුම සෙනගක්නේ...මටත් ඉඩ තියේද?හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-5695364594458674472010-08-22T10:01:59.287+05:302010-08-22T10:01:59.287+05:30මෝල හොඳටම තද වෙලා වගේමෝල හොඳටම තද වෙලා වගේතරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-11693893004867022352010-08-22T09:27:21.950+05:302010-08-22T09:27:21.950+05:30මොඩ් වූ ත්‍රීවීල් රියදුරන්ට ඇබෑර්තු නැත.. ඔවුන් තු...මොඩ් වූ ත්‍රීවීල් රියදුරන්ට ඇබෑර්තු නැත.. ඔවුන් තුල ඇත්තේ වෑර්ලස් එක කන පැලෙන්න දමාගෙන රෝද තුනෙන් ඉගිලෙන්නට ආසාවය.. නමුත් 205- කබල් ත්‍රීවිල් තියෙන අන්කල්ලා ඊට වඩා හොදයි!

කොළඹට අලුතින් ඇවිත් ත්‍රීව්ල් එකක යන ඈයන්ගේ අතට ජී.පී.එස් එකක් දීමනම් හොදයි.. හික්ස්චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-71039425842355359292010-08-22T09:22:33.824+05:302010-08-22T09:22:33.824+05:30මගෙත් කැමැත්තක් තියෙනවා ඔය කියන ත්රීවිලර් එකේ ත්ව...මගෙත් කැමැත්තක් තියෙනවා ඔය කියන ත්රීවිලර් එකේ ත්ව්තිසාවට යන්න.
:PJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-68809336671710849322010-08-22T08:23:17.642+05:302010-08-22T08:23:17.642+05:30එලකිරි මචෝ!...අපිත් එන්නංකො ඔය ත්‍රීවීල් එකේ රවුමක...එලකිරි මචෝ!...අපිත් එන්නංකො ඔය ත්‍රීවීල් එකේ රවුමක් යන්නBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-49501008904208102132010-08-21T23:15:28.058+05:302010-08-21T23:15:28.058+05:30@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
එලකිරි වැඩක් නැහැ වරෙන්...@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
එලකිරි වැඩක් නැහැ වරෙන් අපායට ටුවර් එක්ක යන්න හෙළයත් එක්ක

@තිස්ස අයියා
හිකිස් .......මාර සින් ... ඒ කියන්නේ මට ඒ ජොබ හරි යන්නේ නැහැ

@හෙළයා
යමු යමු .........අපි දෙන්නා විතරක් මොකෝ ........ උඩ සේට් එකමත් දාගෙන යමු :Dවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-30984970396160520082010-08-21T22:53:01.891+05:302010-08-21T22:53:01.891+05:30එහෙනම් එහාටවත් යමු. අඩුගානට යන එකේ කොහාට ගියාම මොක...එහෙනම් එහාටවත් යමු. අඩුගානට යන එකේ කොහාට ගියාම මොකෝ.හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-78635368071911411572010-08-21T22:46:00.124+05:302010-08-21T22:46:00.124+05:30මාත් ඩැයිවර් කෙනෙක් නම් සොයනවා... ඒත් වයිෆයි කොනෙක...මාත් ඩැයිවර් කෙනෙක් නම් සොයනවා... ඒත් වයිෆයි කොනෙක්සන් එකේ බිල, 3වීලර් ආදායමට වඩා ඉහල යයිද...?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-88433752477572570522010-08-21T22:11:39.635+05:302010-08-21T22:11:39.635+05:30එලකිරි conceptඑලකිරි conceptAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-4656520845198598092010-08-21T22:04:55.430+05:302010-08-21T22:04:55.430+05:30@සසීන්ද්‍ර වීරසිංහ
ඉක්මනට එන්න නැත්නම් ලිස්ට් එකේ ...@සසීන්ද්‍ර වීරසිංහ
ඉක්මනට එන්න නැත්නම් ලිස්ට් එකේ ඉඩ නැතිවෙයි

@Kanishka | කණියා
හම්බ කරන ඔක්කොම දෙනවා :D

@Shadow/හේමලයා
මතකයි මතකයි මොකද මතක නැත්තේ .....

@Shiroshan Randika
ෆීරී ෆීරි ෆුල් ෆීරී

@kumaraya
එක්ත අමුතුම ජීවිතයක් වෙන්න ඇති බන්

@nimanthi
ආ ඔව්නේ එත් ඉතින් අපිට පුලුවන්ද ඒ යන්තර ගන්න :D

@෴ හසියා ෴
අන්න උබට තේරුණා අන්තිම කවිය ...

@ඉලංදාරියා
හැබෑ නේනම් .............. මොනවද කරන්න හයර් යන එවුන්ට මං ගෙවනවා :D

@දුකා /@හෙළයා
මම අදහස් කලේ
පළමු කවිය - ත්‍රීවිල් හැබෑ ජීවිතය
දෙවන කවිය - අපිට පුලුවන් ඒ ජීවන රටාවට අපේ දැන් ක්‍රමයත් එක්ක අනුගත වෙන්න
තුන්වන කවිය - ඉදිරියෙ එන තරුණ පරම්පාරව කොයි විදිහට ඒ ජීවිකාව කරයිද

@සම්පත් / jt
එලඑල හිටු මං උබව ෆිරි ටුවර් එකක් හෙළයත් එක්කම දිව්‍ය ලොකෙට එක්කන් යන්නනම් :D

@හෙළයා
එහෙ ගිහින් ඉතින් අයිත් යන්න වෙනවානේ අපායේ ඔන්න ඔහේ අපායටම යමු සහෝ :D දුරත් අඩුයි ගානත් අඩුයි[මම දන්න තැනනේ ] :Dවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-12439160317643796912010-08-21T21:55:37.394+05:302010-08-21T21:55:37.394+05:30මචං. මෙහේ ඉඳලා දිව්‍ය ලෝකෙට කීයක් ගන්නවද ?( එතන්ටම...මචං. මෙහේ ඉඳලා දිව්‍ය ලෝකෙට කීයක් ගන්නවද ?( එතන්ටම නැතත් මඟට හරි.... )

ත්‍රීවීල් රියදුරන්ට අපි හැමවෙලේම බනිනවා. ඒත් හදිස්සියකදි කවුරැත් අතදානේ වීල් එකකට තමයි. අනතුරකදි වුනත් ඉස්සෙල්ලම ඇවිත් කතා කරන්නේ ඒ මිනිස්සු. ඒකත් එක්තර විදිහක අතුරැ සමාජයක්.හොඳ නිර්මාණයක් මචං ( ඒත් අන්තිම පද කිහිපයෙන් මොකක්ද කියන්න යන්නේ කියන එක මට පොඩ්ඩක් මීටරේට ගියේ නෑ ).ඔබට ජය !හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-595263856873620672010-08-21T21:40:16.566+05:302010-08-21T21:40:16.566+05:30හ්ම්...පට්ටයි ආ....
ජයවේවා!!!හ්ම්...පට්ටයි ආ....
ජයවේවා!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-41631659372606084512010-08-21T21:31:10.257+05:302010-08-21T21:31:10.257+05:30adahasa hodai pahadili madi wage . . . hi hi heeee...adahasa hodai pahadili madi wage . . . hi hi heeeeeදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-44519130846654256912010-08-21T21:24:52.034+05:302010-08-21T21:24:52.034+05:30හේ ජොබෙක මරුකරන්න වගේ අදහස හේ ......
එකත් මරුබන් ...හේ ජොබෙක මරුකරන්න වගේ අදහස හේ ......

එකත් මරුබන් ෆන් එකේ ඉන්න් අපුලුවන්..හේ..

මේ පෙපැල් වලින් ගෙවන්න් අවිතරයි ලන්කාවේ පුලුවන් බන්......

එහ්ටකොට උබ සල්ලි ගන්නේ කොහොමද..?

හේ///ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-87729184524955220672010-08-21T21:08:21.715+05:302010-08-21T21:08:21.715+05:30පට්ටම පට්ට.....අහ් ඇවිදින කැෆේ එකක්....ඇයි දුවන රේ...පට්ටම පට්ට.....අහ් ඇවිදින කැෆේ එකක්....ඇයි දුවන රේඩියෝ වැඩේ හරියන්නේ නැද්ද......෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.com