tag:blogger.com,1999:blog-5797311047805103334.post6588179117673574534..comments2023-12-11T21:06:59.745+05:30Comments on වැප්: දුර බස් වල යනවා නම්වැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5797311047805103334.post-49840613221306594362011-03-06T00:31:08.713+05:302011-03-06T00:31:08.713+05:30අඩෝ උඹ උසස් අධ්‍යපනෙත් ලැබුවද? මාරයිනෙ. මන් දැනන් ...අඩෝ උඹ උසස් අධ්‍යපනෙත් ලැබුවද? මාරයිනෙ. මන් දැනන් උන්නෙ නෑනෙ... :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-69293978615356004522011-02-23T10:19:24.899+05:302011-02-23T10:19:24.899+05:30ඇයි තව තියෙනවා.. තමා ළඟ වීදුරුව ඇරෙනවද ? තමාට ඉස්ස...ඇයි තව තියෙනවා.. තමා ළඟ වීදුරුව ඇරෙනවද ? තමාට ඉස්සරහ සහ පස්ස වීදුරුත් ඇරෙනවද ? නැත්නම් අනුන්ගේ වමනය තමාගේ ඔඩොක්කුවට... එක පාරක් මට උනා වගේ !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-37679228564706197332011-02-03T17:04:56.434+05:302011-02-03T17:04:56.434+05:30හිටගෙන යන්නේනම්:
☺ අල්ලගෙන යන්න හෝ සීට් තියනවද?
☺...හිටගෙන යන්නේනම්:
☺ අල්ලගෙන යන්න හෝ සීට් තියනවද?
☺ ලඟ පාත බීපු එවුන් ඉන්නවද?
☺ හිටගෙන ඉන්න තැන සීට් එකේ ලෝ කට් බ්ලවුස් ඇඳගත්ත ගෑනු ළමයෙක් ඉඳගෙන ඉන්නවද?
☺ ලඟ එලවලු මලු තියාගත්ත ආච්චිල ඉන්නවද?සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-53087974301882110832011-01-30T22:38:40.620+05:302011-01-30T22:38:40.620+05:30@ෆා said...
මේ ඔක්කොමත් හරි......
මේ ලැයිස්තුව චෙ...@ෆා said...
මේ ඔක්කොමත් හරි......
මේ ලැයිස්තුව චෙක් කරලා ඉවරවෙද්දි අපට ඉඳගන්න සීට් තියෙයිද කියන එක තමා ප්‍රශ්නේ...... :D :D

අම්මපා මේ කථාවට නම් ෆා ගේ කටට මසුරන් දාන්න වටිනවා. හැබැයි දැන් ගොඩක් දුර ගමන් සේවා බස් වල කලින් සීට් බුක් කර ගෑනීමේ හැකියාව තිබෙනවා. මට මතකයි මං එකපාරක් පස්සර තිබුන මගුල් ගෙදරක ගියා මේ වගේ කලින් සිට් බුක් කරගෙන. ආතල් ගමන. බස් එකේ දාලා තිබුනා මරු ෆිල්ම් එකක්. ඕකත් බලාගෙන ගියා තමයි බදුලු. (මේ... පස්සර යන අතරමග තමයි බදුල්ල තියෙන්නේ හොදේ) හැබෑයි සමහර බස් වලනම් ගමන එපා වෙනවා. "බස් අජිත්" සමග "අඩන පීරිස්" තමයි ඒකේ රජ කරන්නේ.හසිත මදුශංකhttps://www.blogger.com/profile/08947950219332230745noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-21593164770043684722011-01-30T21:29:18.375+05:302011-01-30T21:29:18.375+05:30හික්ස්..
ඒ නිසා තමයි මමත් කොළඹ යද්දි වැලිමඩ/නුවරඑළ...හික්ස්..
ඒ නිසා තමයි මමත් කොළඹ යද්දි වැලිමඩ/නුවරඑළිය ඉඳන් එන බස් එකක් එනකම් බලන් ඉන්නෙ..
ගම්පොලින් පටන් ගන්න බස්වල සීට් වල headrest නැතිනිසා හරියකට නිදාගන්න බෑ නෙව..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-43514700819948020362011-01-30T18:31:28.610+05:302011-01-30T18:31:28.610+05:30Mam nam satha 3 ta bage ticket eken gihin thiyanaw...Mam nam satha 3 ta bage ticket eken gihin thiyanawa wayasa keeyada kiyala ahanna epa.Ona kenekuta sathaa thune ticket eke photo ekak ewannam balaganna.Habai e kale thibune CTB bus witharai.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-10648017492218837512011-01-30T17:44:36.697+05:302011-01-30T17:44:36.697+05:30ඇත්ත තමයි.නුවර එළියෙ ඉඳල බස් එකේ එනකොට එපා වෙනවද බ...ඇත්ත තමයි.නුවර එළියෙ ඉඳල බස් එකේ එනකොට එපා වෙනවද බං.අපි ශ්‍රී පාදේ ගිහිල්ලා හැටන්වල ඉඳලා නුවරට බස් එකෙ ආව එපා උන්නෑනේ (හැබැයි සීන් එක කියන්නේ මට හොඳටම නින්ද ගිහිල්ල තිබුනෙ නුවරින් තමා ඇහැරුනේ)තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-77576077913933192092011-01-30T13:20:18.452+05:302011-01-30T13:20:18.452+05:30ඔව්ව මොනාද ලොක්කා යමුකො මොනරාගල... 12බස් එකේ ගියොත...ඔව්ව මොනාද ලොක්කා යමුකො මොනරාගල... 12බස් එකේ ගියොත් පැය 8යි... එහෙන් දවාලෙ ආවොත් පැය 10. ඔක්කොම හොදයි අර බස් සිංදුවගෙ අඬවැඩියාව තමා දිරෝගන්න බැරි...dakshikahttps://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-9400558480781726072011-01-30T12:47:25.775+05:302011-01-30T12:47:25.775+05:30අෆෝ බස්.... මම දැන් මාස 7න් බස් එකක දුර ගමනක් ගිහි...අෆෝ බස්.... මම දැන් මාස 7න් බස් එකක දුර ගමනක් ගිහින් නෑ. දුම්රියම තමා. කලින් ටිකටි එක බුක් කලාම කිසි කරදරයක් නැතුව ගිහින් එන්න පුලුවන්.Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-64473014970598421442011-01-30T12:14:30.485+05:302011-01-30T12:14:30.485+05:30මාත් ළගදි ගත්ත ලිමෝ එකේ තමයි දුර ගමන් යන්නේ.. බාර්...මාත් ළගදි ගත්ත ලිමෝ එකේ තමයි දුර ගමන් යන්නේ.. බාර් එකක් තියෙන නිසා කිසි අවුලක් නැ.. බස් ඒ මොනවද බන් ඒ......?Naveen Madhawahttps://www.blogger.com/profile/07146333975156498192noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-35088254026574858582011-01-30T11:23:04.154+05:302011-01-30T11:23:04.154+05:30අපේ තාත්තට කාර් 3යි වෑන් දෙකයි තියෙනවා..ඔක්කොම අලු...අපේ තාත්තට කාර් 3යි වෑන් දෙකයි තියෙනවා..ඔක්කොම අලුත් ඒවා....ඉතින් මට බස් වල යන්න ඕන කමක් නෑ...අනික බස්....ඉකේයියා............රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-21962236339700434352011-01-30T11:18:59.290+05:302011-01-30T11:18:59.290+05:30මම නම් මුලින්ම බලන්නේ වාඩි වන අසුන ලඟ වීදුර ජනේල ව...මම නම් මුලින්ම බලන්නේ වාඩි වන අසුන ලඟ වීදුර ජනේල විවෘත කරන්න පුළුවන් ද කියලා... ඊටපස්සේ බලන්නේ කාටුන්(curtain) තියේද කියලා..
මම වැඩිපුර දුර ගමන් යන්නේ වයිකින්ග් බස්ව නිසා පස්සේ ෂීට් එකේ යන්නේ නම් හදීසියෙන්...සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-14092192573109053302011-01-30T09:50:10.489+05:302011-01-30T09:50:10.489+05:30දැන්නං ගැමුණුවා අස්වෙලා උඹට සභාපතිකම දෙනවා :))දැන්නං ගැමුණුවා අස්වෙලා උඹට සභාපතිකම දෙනවා :))BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-79436571221922578872011-01-30T09:22:40.534+05:302011-01-30T09:22:40.534+05:30මේ ඔක්කොමත් හරි......
මේ ලැයිස්තුව චෙක් කරලා ඉවරව...මේ ඔක්කොමත් හරි......
මේ ලැයිස්තුව චෙක් කරලා ඉවරවෙද්දි අපට ඉඳගන්න සීට් තියෙයිද කියන එක තමා ප්‍රශ්නේ...... :D :DTeenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-24084289651323504842011-01-30T08:51:23.456+05:302011-01-30T08:51:23.456+05:30ඒසී වල යනවට වැඩිය දැන් නිකං බස්වල යනඑක සැපයි.ඒසී වල යනවට වැඩිය දැන් නිකං බස්වල යනඑක සැපයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-76037953813627151932011-01-30T07:34:21.090+05:302011-01-30T07:34:21.090+05:30අනේ මගෙ අම්මෝ වැප්නි, මේ පරිප්පු අම්බානක කන එකෙක් ...අනේ මගෙ අම්මෝ වැප්නි, මේ පරිප්පු අම්බානක කන එකෙක් මං. සමහර බස්නම් කම්බස්. එපාවෙනවා. වාඩිවෙලා යනවට වඩා ඊට හොඳයි හිටගෙන යන එක.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-49331272068640713762011-01-30T06:51:24.160+05:302011-01-30T06:51:24.160+05:30ඔක්කොම ඉවසතැකි අර කන් අඩි පුපුරන්න දාන බස් සිංදු ත...ඔක්කොම ඉවසතැකි අර කන් අඩි පුපුරන්න දාන බස් සිංදු තමා ඉවසන්න බැරි...........

අපි දුර තමන් යද්දි නොහිතන දේවල් කීපයකුත් දැක්කා.......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.com