tag:blogger.com,1999:blog-5797311047805103334.post6668768939831705841..comments2023-12-11T21:06:59.745+05:30Comments on වැප්: සරසවි පෙම - සත්‍ය සිදුවිමක්වැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5797311047805103334.post-44091188976667341982012-07-28T20:32:10.528+05:302012-07-28T20:32:10.528+05:30ස්ත්‍රී ජාතී නැත විශ්වාසි..... මෙතන කාටවත් වැරදි න...ස්ත්‍රී ජාතී නැත විශ්වාසි..... මෙතන කාටවත් වැරදි නම් කියලා නෑ .... කථාව නම් හොදයි!!!!

ජයෙන් ජය :)Prasan Karunarathnahttps://www.blogger.com/profile/01334858555805412669noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-72245488851542498992011-04-15T09:27:09.365+05:302011-04-15T09:27:09.365+05:30'ඌ ස්පෙයා වීල් එකට කරන්නෙ බෑඳපු කෙල්ලෙව'
...'ඌ ස්පෙයා වීල් එකට කරන්නෙ බෑඳපු කෙල්ලෙව'
එතකොට "ස්පෙයාවීල්" එකක් තියා ගන්න පිරිමියාගෙ අතේ වරදක් නෑම නෑද ????ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-82497832951960325212011-03-29T07:50:34.959+05:302011-03-29T07:50:34.959+05:30දෙයියයො දනී...දෙයියයො දනී...~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-63374350151235498892011-03-20T13:55:47.316+05:302011-03-20T13:55:47.316+05:30අනේ මන්දන්නෑ වැප්. මාර දේවල් තමයි මෙව්වා.මනුස්සයෙක...අනේ මන්දන්නෑ වැප්. මාර දේවල් තමයි මෙව්වා.මනුස්සයෙක් විස්වාස කරන්නත් අමාරුයි දැන් කාලෙ හැටියට නම්තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-79028971492073380702011-03-15T15:02:37.656+05:302011-03-15T15:02:37.656+05:30මෙහෙම කතා අපේ සමාජය තුල විරල නෑ.... ගැහැණු පිරිමි ...මෙහෙම කතා අපේ සමාජය තුල විරල නෑ.... ගැහැණු පිරිමි කියලා වර්ග කරලා බලන්න අමාරුයි දෙගොල්ලොම ඉන්නවා...මගේ මතය නම් වැඩිහරියක් ගෑණුන්ව අමාරුවේ දාන්නෙ සීමිත වූ අශික්සිත පිරිමි. ඔය අතරේ අමාරුවේ වැටෙන්න බලන් ඉන්න මෝඩ තකතීරු ගැහැණු උදවියත් ඉන්න බව කියන්ට ඕනි. කොහොම වුණත් වැප් මල්ලියා ඕවා ගැන නොහිතා අනාගතය සාර කරගත්තොත් තමා හොඳ...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-78532836097145367032011-03-15T08:39:48.928+05:302011-03-15T08:39:48.928+05:30වැප්, ගෑනුන්ට බයිනවා නෙමේ බං... ඒත් සමහර ගැහැනු අය...වැප්, ගෑනුන්ට බයිනවා නෙමේ බං... ඒත් සමහර ගැහැනු අය ගැන නම් ගන්න දෙයක් නෑ... මගේ යාළුවෙක් ඉන්නවා, ඌ ස්පෙයාර් වීල් එකට කරන්නේ බැඳපු කෙල්ලෙක්ව, මට හිතාගන්න බැහැ බං, ඒ කෙල්ල බැඳපු මිනිහාට බොරු කියලා අරුත් එක්ක කොහොම එනවද කියලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-49355595810154007842011-03-10T14:53:34.090+05:302011-03-10T14:53:34.090+05:30තවත් වැප් ස්ටෝරියක්ද?තවත් වැප් ස්ටෝරියක්ද?අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-20067983031011924242011-03-10T08:35:54.131+05:302011-03-10T08:35:54.131+05:30මේ මං බඳින්න ඉන්න කෙනා යයි ඔහුට හඳුන්වා දෙයි."...මේ මං බඳින්න ඉන්න කෙනා යයි ඔහුට හඳුන්වා දෙයි."
හපොයි....
එතකොට බැදපු කෙනාට මොකද වෙන්නේ.
ඇත්තම සිද්දියක්ම කියල දිවුරල කියන්න වැප්..

@හිස් අහස...ඔන්න ඔන්න මල්ලි වැරදි කතාවක් කිව්වාපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-78738931682253900982011-03-09T16:56:00.413+05:302011-03-09T16:56:00.413+05:30කාන්තාවෝ කියන්නේ තහනම් ගස්වල ගෙඩි කන්න කැමති කට්ටි...කාන්තාවෝ කියන්නේ තහනම් ගස්වල ගෙඩි කන්න කැමති කට්ටියනේ .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-13682732605920255552011-03-09T12:34:54.109+05:302011-03-09T12:34:54.109+05:30කෙල්ලොත් එපා වෙනවා අප්පා :දකෙල්ලොත් එපා වෙනවා අප්පා :දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-30742881427580113682011-03-09T11:21:02.839+05:302011-03-09T11:21:02.839+05:30මේ වගේ නැති කෙල්ලොත් ඉන්නව බංමේ වගේ නැති කෙල්ලොත් ඉන්නව බංරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-23211701420706075802011-03-09T10:48:05.885+05:302011-03-09T10:48:05.885+05:30මාර කේස් එක :Oමාර කේස් එක :OAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-60946532907811954232011-03-09T10:42:24.156+05:302011-03-09T10:42:24.156+05:30සල්ලිවලට, එහෙමත් නැත්නං ලස්සන නහයකට, ලස්සන කකුලකට,...සල්ලිවලට, එහෙමත් නැත්නං ලස්සන නහයකට, ලස්සන කකුලකට, එහෙමත් නැත්නං ලොකු xxxxx ට ආදරේ කරන්න ගියාම ඔය වගේ දේවල් අනන්තවත් වෙනව වැපෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-36348395275593861802011-03-09T10:04:36.034+05:302011-03-09T10:04:36.034+05:30අනේ මන්දා..........අනේ මන්දා..........හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-26845621243720655342011-03-09T08:36:16.994+05:302011-03-09T08:36:16.994+05:30වැපෝ . . . . ජීවිතේ හැටි ඔහොම තමයි . . . . වෙන එකක...වැපෝ . . . . ජීවිතේ හැටි ඔහොම තමයි . . . . වෙන එකක් හොයා ගනිං . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-45794341754563495642011-03-09T07:44:09.237+05:302011-03-09T07:44:09.237+05:30වැප් මල්ලි උඹ දැන් ඔය ගැන නොහිතා ජීවත් වෙයං මලේ......වැප් මල්ලි උඹ දැන් ඔය ගැන නොහිතා ජීවත් වෙයං මලේ...:pමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-64617608001785928992011-03-09T07:34:42.370+05:302011-03-09T07:34:42.370+05:30mekatah kiyanna thiyenne 1 ka ekanage DIWAYA thama...mekatah kiyanna thiyenne 1 ka ekanage DIWAYA thama api ape jeewitha ape uthsahayen kochara wenas karagathat samahara dewal apita wenas karanna ba eka hari pudumakarai kiyala kata hari hitenwada netnam mata pissuda???lakmal8888https://www.blogger.com/profile/00076531770590796851noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-82617687384880086412011-03-08T23:52:33.148+05:302011-03-08T23:52:33.148+05:30මම මේ කතාව දන්න ලෙස හැගේ. විශ්වවිද්‍යාලය ජ'පුර...මම මේ කතාව දන්න ලෙස හැගේ. විශ්වවිද්‍යාලය ජ'පුරද?මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-87142896219658111652011-03-08T23:36:39.584+05:302011-03-08T23:36:39.584+05:30එහෙම කෙල්ලො ගැනවත් කොල්ල ගැනවත් මෙතන අනුමාන කරන්න ...එහෙම කෙල්ලො ගැනවත් කොල්ල ගැනවත් මෙතන අනුමාන කරන්න දත්ත මදි .රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-19284294936796182462011-03-08T22:05:31.165+05:302011-03-08T22:05:31.165+05:30පව් බං...පව් බං...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-18001490711243293512011-03-08T21:41:12.130+05:302011-03-08T21:41:12.130+05:30ඕවා සාමාන්‍ය සිද්ධි බං.. අත්දැකීමෙං කියන්නේ..ඕවා සාමාන්‍ය සිද්ධි බං.. අත්දැකීමෙං කියන්නේ..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-29507361631634108552011-03-08T21:30:43.379+05:302011-03-08T21:30:43.379+05:30මුන් ඔක්කොම දාන්නේ අබිලික් ලව් ස්ටෝරි......
මෙහෙම ...මුන් ඔක්කොම දාන්නේ අබිලික් ලව් ස්ටෝරි......
මෙහෙම කෙල්ලො ඔහොමතමා..ඒත් හැමෝම නෑ නේ....
(පච නෙමේ නේ බොලේ සිරානේ..වැපා මාමා බීලා නෑ නේ...)රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-25035606328827213942011-03-08T21:29:20.752+05:302011-03-08T21:29:20.752+05:30මේ වගේ කතා ගොඩක් තියෙනවනේ..මේ වගේ කතා ගොඩක් තියෙනවනේ..තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-71554289818127748952011-03-08T21:21:00.001+05:302011-03-08T21:21:00.001+05:30හප්පච්චියේ.. උබ කියන බොරු වලට හැටියට මේක විශ්වාස ක...හප්පච්චියේ.. උබ කියන බොරු වලට හැටියට මේක විශ්වාස කොරන්නත් බැ නොකරන්නත් බැ.. කෙල්ලො නම් ඔන්නැ ආයේ.. :-/Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-41494405179090287892011-03-08T21:05:06.744+05:302011-03-08T21:05:06.744+05:30අනේ මන්දා රංග ගේ පෝස්ට් එක හවස කියෙව්වා. මේකත් ඒ ව...අනේ මන්දා රංග ගේ පෝස්ට් එක හවස කියෙව්වා. මේකත් ඒ වගෙමයි. මේවා කියවනකොට කෙල්ලෙක් එක්ක යාළුවෙන්නත් බයහිතෙනවා :(පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com