tag:blogger.com,1999:blog-5797311047805103334.post7133070567366285881..comments2023-12-11T21:06:59.745+05:30Comments on වැප්: [ 2011 12 16 ] - කොළඔ මෝටර් සැණකෙලි - Colombo Night Racesවැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5797311047805103334.post-8443463856519989322011-12-17T16:09:53.457+05:302011-12-17T16:09:53.457+05:30ඒ පාර චැපා පුල් ටයිම් වැඩේට බැහැලා වගේ අනේ වාසනාවන...ඒ පාර චැපා පුල් ටයිම් වැඩේට බැහැලා වගේ අනේ වාසනාවන්,වැපාටත් නාමල්ටත්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-64047898353085968872011-12-17T14:49:17.712+05:302011-12-17T14:49:17.712+05:30කාර් රේස් වලට නම් එච්චර මනාපයක් නැත... කාට හරි හරි...කාර් රේස් වලට නම් එච්චර මනාපයක් නැත... කාට හරි හරියනවනම් මගේ නම් බඩ රිදෙන්නේත් නැත... ඔහොම යන් ඔහොම යන්....Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-34520581451453824462011-12-17T06:55:52.951+05:302011-12-17T06:55:52.951+05:30@KC - රේස් වලට කව්ද මල්ලියේ අකමැති ඒත් නගරයක කටයුත...@KC - රේස් වලට කව්ද මල්ලියේ අකමැති ඒත් නගරයක කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරගෙන පාරවල් වහගෙන ස්ට්‍රිට් රේස් තියන එක හොඳයිද , කොච්චර නාස්තියක්ද වෙන්නේ . රේසින් ට්‍රැක් එහෙක රේස් තියන එක නෙවෙයිද කෙරෙන්න ඕනි . මට නම් මේ වැඩෙ අපේ සඳරුව ලැට් එකේ ඉඳන් ලව් ලෙටර් ලිව්වා වගේ වැඩක් , හැබැයි ඒ වගේ අහිංසක නැහැ . රේස් බලන්න තියා බස් එකේ යන්න සල්ලි නැති මිනිහගේ බදු මුදලුත් නාස්ති වෙනවා මේ වැඩෙන්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-53992139724271201012011-12-17T01:54:17.740+05:302011-12-17T01:54:17.740+05:30"ලංකාව ලෝකයේම ආශ්චර්ය වූ වගයි"
"කන..."ලංකාව ලෝකයේම ආශ්චර්ය වූ වගයි"

"කන්න බොන්න නැතිවුනත් සාපාන් එකේ කාර් රේස් බලන් ඉන්න පුලුවන්"

ඔය වගේ කමෙන්ට්ස් කෝටියක් වුනත් ඕන කෙනෙකුට දාන්න පුළුවන්.එහෙම කියන අය කියන දේවල්වල ඈත්තක් තිබුනත්... ලංකාව හැමදාම වංචාව,දුෂණය,නාස්තිය තිබිච්ච රටක් බව අපි අමතක කරන්න නරකයි.

එව්වා මෙව්වා වැඩක් නෑ.මං නම් මේ වැඩේට කැමතියි.අපි යනෝ රේස් 1 බලන්න.අකමැති උන් දෙස් තිය තිය ඉන්ඩෝ.. :pKChttps://www.blogger.com/profile/11358029232953188057noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-27778317073339187942011-12-16T23:01:16.076+05:302011-12-16T23:01:16.076+05:30වැපා මාද්‍ය වේදියෙක් වුණා ..
ඔන්න ඔය වගේ කාර් තර...වැපා මාද්‍ය වේදියෙක් වුණා ..

ඔන්න ඔය වගේ කාර් තරඟ තියලා ඒ ක්‍රීඩා අංසයෙන් වත් අපි පෙරට එන්න ඕනෙ දැං අපි ක්‍රිකට් වලිනුතුත් පහල වැටිලා නෙව .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-88610248144439184652011-12-16T20:22:38.845+05:302011-12-16T20:22:38.845+05:30රට වැසියන්ටත් නොදැනීම සසිරි බර මෙසිරිලක ආශ්චර්යය ව...රට වැසියන්ටත් නොදැනීම සසිරි බර මෙසිරිලක ආශ්චර්යය වෙත ගොස් ඇති සැටියකි . පහුගිය දොහේ කොස් අල බතල කෑ බව ඇත්තය ඒ "කූඩ" නැති බැවිනි ........ වෙනත් අඩු පාඩුවක් නොමැත සියලු ජනී ජනයා කති බොති ප්‍රීතියෙන් ඉපිලෙති රටේ ප්‍රශ්න කිසිත් නොමැති බැවින් කුමාර වරුන්ගේ අභිමතය පරිදි මහ රජානෝ රට වැසියා සන්තුශ්ඨියට පත් කරනු වස් මෙම සැණකෙලිය පවත්වන්නෝය .......................sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-72563816347415345352011-12-16T19:28:24.358+05:302011-12-16T19:28:24.358+05:30ඒකේ වැඩටත් ඉතිං ආමි උන්.... ආමි කාරයෝ (දැන් රණවිරු...ඒකේ වැඩටත් ඉතිං ආමි උන්.... ආමි කාරයෝ (දැන් රණවිරුවො නැත)දැන් කුලිකාරයෝ වෙලා... එලවළු එහෙමත් වකුනනවා මං හිතන්නෙ....නරකයා ...!!http://arunadeepa.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-78288920925391502362011-12-16T17:05:07.669+05:302011-12-16T17:05:07.669+05:30@පුසා - නීත්‍යානුකූලව , පූර්න රාජ්‍ය අනුග්‍රහය සහි...@පුසා - නීත්‍යානුකූලව , පූර්න රාජ්‍ය අනුග්‍රහය සහිතව ස්ට්‍රීට් රේස් පවත්වන ලෝකේ එකම රට අපිද මන්ද , කාටද ආඩම්බර ? මැරින් ඩ්‍රයිව් එකේ එහෙම හොරාට ගියපු වගේ නෙමේබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-63499987792819356562011-12-16T15:32:19.242+05:302011-12-16T15:32:19.242+05:30අර වීදුරු පෙට්ටියෙ දාල තියෙන කාර් එක කීයක් වෙයිද ද...අර වීදුරු පෙට්ටියෙ දාල තියෙන කාර් එක කීයක් වෙයිද දන්නෑ නේද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-7341648047871499492011-12-16T15:28:49.321+05:302011-12-16T15:28:49.321+05:30to be hnst. I do really like diz... cz I'm a h...to be hnst. I do really like diz... cz I'm a huge fan f mtr racng...Missakahttps://www.blogger.com/profile/01234969129471537821noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-59246134113771788092011-12-16T14:25:56.601+05:302011-12-16T14:25:56.601+05:30මේක ගවේෂණාත්මක ප්රවෘත්ති වාර්තාකරණයක් වෙන්න මේ මෝ...මේක ගවේෂණාත්මක ප්රවෘත්ති වාර්තාකරණයක් වෙන්න මේ මෝටර් සැණකෙළියෙන් පසු තත්වයද ඇතුළත් කරන්න හැකිනම් හොඳයි. පුවත් හඹායන්නාට සුබපැතුම්! :-)MaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-64596627503290847862011-12-16T14:13:23.495+05:302011-12-16T14:13:23.495+05:30දැන් මෙව්වා රාජ්‍ය අනුග්‍රය යටතේ උනාට ඉස්සර හොර රහ...දැන් මෙව්වා රාජ්‍ය අනුග්‍රය යටතේ උනාට ඉස්සර හොර රහසේම රෑට රෑට මෙව්ව තිබ්බා :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-14249094134212621932011-12-16T13:49:23.099+05:302011-12-16T13:49:23.099+05:30හක් හා . . . දැං ලංකාව සියලු සිරින් සපිරියිහක් හා . . . දැං ලංකාව සියලු සිරින් සපිරියිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-21502027648188788802011-12-16T13:48:28.815+05:302011-12-16T13:48:28.815+05:30කෑමරාවේ ලෙන්ස් එකේ අප්සෙට් එකක්ද?
හැම ෆොටෝ එකකම මො...කෑමරාවේ ලෙන්ස් එකේ අප්සෙට් එකක්ද?
හැම ෆොටෝ එකකම මොකක්ද මන්දා බැනර් එකක හෙවනැල්ලක් වැදිලා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-75357702163176479412011-12-16T13:45:18.050+05:302011-12-16T13:45:18.050+05:30කෝ යකෝ උඹ මට බස් ගාස්තුව දෙනවා කිව්වට දුන්නෙ නෑනෙ....කෝ යකෝ උඹ මට බස් ගාස්තුව දෙනවා කිව්වට දුන්නෙ නෑනෙ...අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-78838356355629894462011-12-16T13:37:11.649+05:302011-12-16T13:37:11.649+05:30කොළඹට කිරි....අපිට.....?කොළඹට කිරි....අපිට.....?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-36942605701741906062011-12-16T12:29:01.699+05:302011-12-16T12:29:01.699+05:30මොනව වුනත් මෝට සෝ එකක් තියන එකවන් නියම වැඩක්....මොනව වුනත් මෝට සෝ එකක් තියන එකවන් නියම වැඩක්....Thusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-32803065581350139622011-12-16T12:09:20.107+05:302011-12-16T12:09:20.107+05:30අනාගතයේදී ඔබට නිදහස් මාද්යවේදියෙක් ලෙස කටයුතු කිර...අනාගතයේදී ඔබට නිදහස් මාද්යවේදියෙක් ලෙස කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. ජය!!
ලංකාවට අඩු මෙච්චරයි. අනේ වාසනාවයි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-85438167776214704892011-12-16T12:03:03.671+05:302011-12-16T12:03:03.671+05:30“හිමිකම් අහුරානැත“
“කිසිම හිමිකමක් අහුරා නැත. ඔබට ...“හිමිකම් අහුරානැත“
“කිසිම හිමිකමක් අහුරා නැත. ඔබට රිසි පරිදි ඕනෑම දෙයක් උස්සන් යා හැක. “

හැබැයි හැම ෆොටෝ එකේම මගේ බ්ලොගේ නම ගැහුවේ හිමිකම් ඇහිරීමට නොවන බැව් කරුණාවෙන් සලකන්න.. ;)Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-65171563068631366342011-12-16T11:58:15.919+05:302011-12-16T11:58:15.919+05:30මෙන්න වැඩක්.....:DDDමෙන්න වැඩක්.....:DDDpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-90765739383889082002011-12-16T11:47:56.567+05:302011-12-16T11:47:56.567+05:30මොකෝ උඹත් ගොසිප් එකේ වැඩේ පටන් ගත්තද? හික්ස්!මොකෝ උඹත් ගොසිප් එකේ වැඩේ පටන් ගත්තද? හික්ස්!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-4461976059947365102011-12-16T11:47:42.971+05:302011-12-16T11:47:42.971+05:30වැපාට වැඩේ අල්ලලා ගිහිං වගේ...වැපාට වැඩේ අල්ලලා ගිහිං වගේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-33695856473830086182011-12-16T11:36:39.532+05:302011-12-16T11:36:39.532+05:30අඩුවෙලා තිබුණේ මේක විතරමද ???අඩුවෙලා තිබුණේ මේක විතරමද ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-79412280423757427792011-12-16T11:36:07.594+05:302011-12-16T11:36:07.594+05:30කොටුවේ ඉට්ටේසමේ ගවේශනශීලී මාදිදියවේදියාගේ නවතම හෙල...කොටුවේ ඉට්ටේසමේ ගවේශනශීලී මාදිදියවේදියාගේ නවතම හෙලිදරව්ව...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com