tag:blogger.com,1999:blog-5797311047805103334.post8371239272685593139..comments2023-12-11T21:06:59.745+05:30Comments on වැප්: ලංකාවේ මාකටිං/ප්‍රචාරණ සංකල්පය වෙනස් කල යුතුයි.වැප්http://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5797311047805103334.post-72800130171157792092011-01-11T15:00:09.653+05:302011-01-11T15:00:09.653+05:30check http://srilankantravellers.com/sinhala for s...check http://srilankantravellers.com/sinhala for sinhala trip reportsAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-955328295733660812011-01-05T12:13:57.158+05:302011-01-05T12:13:57.158+05:30මමත් වස්ගමුවෙ එක වරක් ගිහින් තියනවා. මතකය අලුත් වු...මමත් වස්ගමුවෙ එක වරක් ගිහින් තියනවා. මතකය අලුත් වුනා
මැණික්(සුළඟ)P. Wijekoonhttps://www.blogger.com/profile/00539940681938854456noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-63244298083517174722010-12-29T02:57:07.970+05:302010-12-29T02:57:07.970+05:30මාකටියර්ස් ලා වැඩිපුරම ටාර්ගට් කරන්නේ පාරිභෝගිකයින...මාකටියර්ස් ලා වැඩිපුරම ටාර්ගට් කරන්නේ පාරිභෝගිකයින් ගේ මෝඩකමයි! හොඳම මෝඩයෝ තමයි හොඳම කස්ටමර්ස් ලා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-6044136839243568152010-12-28T22:29:54.704+05:302010-12-28T22:29:54.704+05:30ලෝකයත් එක්ක බලනකොට අපි කොතැනද ලෝකේ කොතැන ද...
පා...ලෝකයත් එක්ක බලනකොට අපි කොතැනද ලෝකේ කොතැන ද...

පාඩම දිගටම කැරගෙන යමු...... පුළු පුළුවන්විදියට සහාය දෙන්නම්...

ජයවේවා....!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-53137229626488785692010-12-27T01:19:15.310+05:302010-12-27T01:19:15.310+05:30යෙහෙළියකගේ දුවක් ඉතාලියේ දී ඔය මාතෘකාව ගැන නිබන්ධන...යෙහෙළියකගේ දුවක් ඉතාලියේ දී ඔය මාතෘකාව ගැන නිබන්ධනයක් ලියා ඉවර කළා විතරයි. හතර වටේ හොය හොය දිව්වා විස්තර. වැප් සටහන චුට්ටක් කළින් දැම්මා නම් එයාටත් වටිනවා. කොහොම වෙතත් විමර්ශනය පංකාදු පහයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-39161833074813472042010-12-26T23:27:44.178+05:302010-12-26T23:27:44.178+05:30මේ ගරිල්ලා මාකටින් ගැන සදහනක්.
ගරිල්ලා මාකටින් සම...මේ ගරිල්ලා මාකටින් ගැන සදහනක්.

ගරිල්ලා මාකටින් සමගින් ආතල්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-86641034555101986152010-12-26T21:56:20.714+05:302010-12-26T21:56:20.714+05:30කතාවත් ඇත්ත තමයි. දේශපලනෙත් හොයාගන්න නැද්ද මොචෝ ?කතාවත් ඇත්ත තමයි. දේශපලනෙත් හොයාගන්න නැද්ද මොචෝ ?SinhalaMaghttp://sinhalamag.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-80507509931561511822010-12-26T21:41:01.511+05:302010-12-26T21:41:01.511+05:30අඩෝව්..
අහුවෙය වෙලාවක මං තෝව කොටස් වශයෙන් අලවි කරල...අඩෝව්..
අහුවෙය වෙලාවක මං තෝව කොටස් වශයෙන් අලවි කරලා පෙන්නන්නේ..?හරිද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-88734739523208749452010-12-26T21:16:03.028+05:302010-12-26T21:16:03.028+05:30සිරාවට.. එටිසලාට් ඇඩ් එකක් දැකලා සෙල්ටෙල් කියන වචන...සිරාවට.. එටිසලාට් ඇඩ් එකක් දැකලා සෙල්ටෙල් කියන වචනෙ ගැන මේ අදත් ගෙදර කතා උනා. ඉස්සර කාලේ ඉතිං මොබයිල් පෝන් කියලා වචනයක් තිබ්බෙ නෑනෙ :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-2002876209302946222010-12-26T20:22:24.021+05:302010-12-26T20:22:24.021+05:30මාකටිං ගැන නියම විග්‍රහයක්.අර කලින් සඳහන් කරපුවටනම...මාකටිං ගැන නියම විග්‍රහයක්.අර කලින් සඳහන් කරපුවටනම් කිසිම ප්‍රචාරණයක් ඕනෙ නැති තරමට මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක බැඳිල තියනවා.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-28164942836165726442010-12-26T19:56:21.169+05:302010-12-26T19:56:21.169+05:30ඕකට කියන හරි වචනේ Brand Loyalty නේද? මොකක් හරි Bra...ඕකට කියන හරි වචනේ Brand Loyalty නේද? මොකක් හරි Brand එකක ඉමේජ් එක අපිට කඩේකට ගිහින් බඩුවක් ගන්න යනකොට ඉබේටම එනවා.
උදාහරණයක් විදියට Computer Processor නං ඉන්ටෙල්...
ඒ වගේම වර්තමානයේ ගොඩක්ම පාවිච්චි කරන මාකටිං ආකාරය තමා "ගරිල්ලා මාකටිං" ටෙක්නික් එක. වැප් ඒක ගැනත් මොනාහරි ලිව්වොත් වටිනවා...

ජය වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-57840812941246723912010-12-26T19:22:13.915+05:302010-12-26T19:22:13.915+05:30Marketing class ekakata giya kajukiri kollekge pal...Marketing class ekakata giya kajukiri kollekge palamu dawase desane ahala liyapu post ekakne me...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5797311047805103334.post-39964896811829145642010-12-26T19:00:32.850+05:302010-12-26T19:00:32.850+05:30නියම ප්‍රවේශයක් මචෝ... මේ ගැන උඹට ඕන තරම් කතාකරන්න...නියම ප්‍රවේශයක් මචෝ... මේ ගැන උඹට ඕන තරම් කතාකරන්න කැපෑකුටිය තියෙනව කියල හිතෙනව මේක දැක්කම...

අර කිඳා බැහැපු ගොඩට ඔය සාමාන්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කීපයක්ම දාන්න පුළුවන්, සන්ලයිටි, විම් වගේ... ඒවයෙ නිෂ්පාදනය වෙනස් වුණාට කඩෙන් ඉල්ලන්නෙ කෙලින්ම බිස්නස් නමෙන්!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com