මේ ලඟකදි මම සහභාගි වූ ප්‍රියසම්භාෂනයකදි වෙනස් වූ අත්දෑකීමක් අත්දකින්න උනා. කෙටියෙන් තියෙන්නේ ඒ සිද්ධිය.
දරුවාගේ වයස අවුරුදු 30 ක් විතර ඇති. ඔහු යම්කිසි මානසික වියවුලකින් පෙළෙනවා වගේම හැසීරිමත් අමුතුයි. ඒ අම්මටත් ටිකක් වයසයි. ඔබ දන්නවද ඒ අම්මා ඒ පුතාට කොච්චර ආදරයද කියනවා නම්. අනික් තරුණළමයි ඉන්න තැනකට එක්ක ඇවිත් මත්පැන් වීදුරුවක් අරන් බොන්න දුන්නා. බොහොම අසාවෙන් ඒ දරුවත් අර මත්පැන් වීදූරුව එක හුස්මට බිව්වා. තවත් මදිද කියලා අහපු අම්මා ඊලඟට දුන්නේ කොකා කෝලා විදූරුවක්.
වැප්