නිල් අහසේ වැතිරෙන්න
සත් සමුදුරු කිමිදෙන්න
ඉඩ දෙන්න ඈ කැමතිද?
මහපොළවේ ඇවිදින්න
වන අරණේ සුව ගන්න
ඉඩ දෙන්න ඈ කැමතිද?
දිය ඇල්ලේ සැනසෙන්න
තද අව්වේ නැහැවෙන්න
ඉඩ දෙන්න ඈ කැමතිද?
මට ඇය අත ගන්න
ඇය ඔහු අත ගන්න
ඉඩ දෙන්න මා කැමතිද?
අදාරෙන් එක්වන්න
විරහවෙන් වෙන්වන්න
අප හිත් ඉඩ දෙයිද?
හේතුවට එක්වෙලා
අහේතුවට වෙන්වෙලා
ඇයත් මාත් වෙනතක් බලාගනිද?
අරුමයක් මේ ලොව
කරුමයක් පල දීලා
සසර තුල අප නැවත හමුවේද?
වැප්
කමෙන්ට් දාන්න බැහැ .......... අද සිට මා එය ඉවත් කරන ලදී, අවැසි වෙතතොත් පමණක් අවස්තානුකූලව එය විවෘර්ත වනු ඇත. ඔබ සතුටු මෙන්ම දුක්වනු ඇත. හිකිස් ........... .ගුගල් බස් එකේ තමයි මං දැන් ගොඩක් වෙලාවට ඉන්නේ .... :W කැමති අය ඒ අහ එන්න .........
Sunday, May 23, 2010
Subscribe to:
Post Comments (Atom)
හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා
කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....
-
කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු දිනුක හා මම...
-
ගිය සතියේ සිකුරාදා[ ඊයේ ] කෑම කඩෙන්. කෑම දාලා දුන්නු කරදාසි කවරයේ ලියලා තිබුනේ තේරවිලි ගැන. ඔන් මං ඔකොම ටික දාන්නම්. හැබැයි උත්තර දාන්නේ නැ...
-
ඉරිදා දහම් පසලේ තාත්තා ළමයින්ට උගන්වනවා. ඊට පොඩ්ඩක් එහායින් පොඩි පුටුවකුයි මේසෙකුයි තියලා මාව වාඩි කරලා. තාත්තා ඉඳගෙන මාත් ඉඳගෙන. කලු ලෑල්ලේ...
No comments:
New comments are not allowed.