වැප්
Monday, February 6, 2012
Subscribe to:
Post Comments (Atom)
හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා
කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....
-
කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු දිනුක හා මම...
-
ගිය සතියේ සිකුරාදා[ ඊයේ ] කෑම කඩෙන්. කෑම දාලා දුන්නු කරදාසි කවරයේ ලියලා තිබුනේ තේරවිලි ගැන. ඔන් මං ඔකොම ටික දාන්නම්. හැබැයි උත්තර දාන්නේ නැ...
-
ඉරිදා දහම් පසලේ තාත්තා ළමයින්ට උගන්වනවා. ඊට පොඩ්ඩක් එහායින් පොඩි පුටුවකුයි මේසෙකුයි තියලා මාව වාඩි කරලා. තාත්තා ඉඳගෙන මාත් ඉඳගෙන. කලු ලෑල්ලේ...
බණටද..? දානෙටද..?
ReplyDeleteසඳුදා හා අඟහරුවාදා නිසා ප්‍රායෝගික අපහසුකමක් ඇත... ඒ නිසා නොපැමිණීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරමි... ඔබේ කර්තව්‍යය සාර්ථක වීමටත් පියානන්ට නිවන් සුවත් ප්‍රාර්ථනා කරමි....
ReplyDeleteඔබේ පියාණන්ට නිවන් සුව!
ReplyDeletehenryblogwalker the Dude
හපොයි! වැප් අයියා මම දැන්නෙ දන්නේ! ඔබේ පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට පමණක් හැකිවීම ගැන කණගාටුයි.
ReplyDeleteලංකාවෙ උන්න නම් එනව මචන්... මොනා කරන්නද... :(
ReplyDeleteඑන්න වෙන්නේ නෑ බන්, ඒත් පින්කමේ වැඩකටයුතු හොඳින් කෙරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteලංකාවේ හිටියා නම් අනිවාර්යයෙන්ම එනවා.
ReplyDeleteතාත්තාට නිවන් සුව...වැඩේ හොඳින් කරලා තාත්තට ඒ පින් අනුමෝදනා කරන්න....
ReplyDeleteදැනුයි මේක දැක්කේ. නොපැමිණීම ගැන කණගාටුව
ReplyDeleteනිවන්සුව පියාණන්ට
ReplyDelete