දැහැමි දැයට ලේ හලලා
බුදු සමිඳුගේ හිස පලලා
රුදුරු පයින් කොත තලලා
උන් සටනට කල බලලා
විරු සිහලුන් තද නින්දේ
සිල් හිමියන් පර දපනේ
මහ රජිඳන් නැත මානේ
සිව් හෙළයන් රට අයිනේ
අපට හෙටක් නැත ආයේ
මටම රටක් නැත ආයේ
තොපිට හඩක් නැත ආයේ
රටට රජෙක් නැත ආයේ
හිඟා කන්න දෑත් අයා
බලා ඉන්න දෑස් දවා
අහන් ඉන්න දුෂ්ට කතා
දිවි යදින්න නැමද දෙපා
වැප්
Tuesday, September 13, 2016
Subscribe to:
Post Comments (Atom)
හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා
කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....
-
කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු දිනුක හා මම...
-
ගිය සතියේ සිකුරාදා[ ඊයේ ] කෑම කඩෙන්. කෑම දාලා දුන්නු කරදාසි කවරයේ ලියලා තිබුනේ තේරවිලි ගැන. ඔන් මං ඔකොම ටික දාන්නම්. හැබැයි උත්තර දාන්නේ නැ...
-
ඉරිදා දහම් පසලේ තාත්තා ළමයින්ට උගන්වනවා. ඊට පොඩ්ඩක් එහායින් පොඩි පුටුවකුයි මේසෙකුයි තියලා මාව වාඩි කරලා. තාත්තා ඉඳගෙන මාත් ඉඳගෙන. කලු ලෑල්ලේ...
:D
ReplyDeleteඅවුලක් නැහැ,...
සක්කිලි හැත්ත බුරුත්ත එකතු වෙලා මහින්ද මහත්තයව එලෙවුවා නේ...
හා හා.. බලාගෙනයි...
ReplyDeleteඑන් ජී... ඕ අනියි...
සංහිඳි...යා කැඩෙයි...
ඩිජිටල්... වෙලා යයි...
මේ රට මගේ රට මා ඉපදුනු රට...හැදෙන වැඩෙන රට... හෝ හෝව් කවුද මේ හැදෙන්නේ වැඩෙන්නේ...
ReplyDeleteහෙහ් හෙහ් එකම රවුමේ අපි කැරකෙනවා බන්..
ReplyDelete