මම උපතින් බෞද්ධයෙක් වෙමි. මා උත්සාහ දරන්නේ බුදු දහමට අනුව ජීවත් වීමටයි. එහෙයින් බුදු දහමට නිගරු කොට තෘප්තියක් ලැබිමට මට කිසිම උවමනාවක් නැත. වසර 2600 ක් ගෙවී යන සම්බුද්ධ ජයන්තියේදි මේ සටහන තැබීමට මා සිතා සිටියේ මෙයට බොහෝ කලකට පෙරය. ඒ දවස අද උදා විය. වැඩි දුර කතා කිරිමට පෙර මූලික හැඳින්විමක් මෙසේ ඉදිරිපත් කරමි.
නෙත් FM පටන් ගත් මුල් සමයයි. සියලු ජනමධ්‍ය වලින් බුදුදහම හා සම්බන්දිත වැඩසටහන් හා බොදු ගීත ඈත් වෙමින් තිබු යුගයයි. වෙනසක ඇරඹුම සටහන් කරමින් රේඩියෝ කලාව තුල නැවතත් පිරිත් ගාථා හා බුදු දහම හා සම්බන්දිත වැඩසටහන් වලට ඉඩක් නෙත් FM තුලින් ලැබුණි. මට මතක විදිහට වසර 2007 හෝ 2008 දි පමණ සෑම උදෑසනකම එම ගුවන් විදුලි නාලිකව හරහා පිරිත් විකාශණය කරයි. එය සිංහලයට හරවාද ප්‍රචාරය කලේය. [තවමත් එය විකාශනය වනවා දැයි මා නොදනි]. එකල බෝඩිං ජිවිතයක් ගත කල මාගේ එක් පුරුද්දක් වූයේ අනිවර්යයෙන්ම මෙම සිංහලෙන් යන පිරිත් දේශනාවට කන් දිමයි. එහි ඇති කනට මිහිරි බව නිසාම එය ඇසුවෙමි. නමුත් කල් යත්ම මට එය එපා විය. ඉන්පසු එම සිංහල පිරිත් මා ඇසුවේ නැත.
පිරිත් සිංහලට හැරවීම පිළිබඳ මට ප්‍රශ්න කිහිපයක් ඇත
1. ඇයි මේක සිංහලට හරවන්නේ?
2. ඇයි මේ පරිවර්තනය වර්තමානය කාලය තුල කරන්නේ?
3. ඇයි පූරාණයේ පාලි භාෂාවෙන් ඇති බැරෑරුම් දේශන සඳහා හෙළ අටුවා පමණක් සකසා, පූර්ණ පරිවර්තනයක් නොකලේ?
4. එකල ප්‍රධාන භාෂා මධ්‍ය සිංහල ලෙසත්, ප්‍රසිද්ධීයේ රහතුන් වහන්සේ සිටියත් එකල මෙම පරිවර්ථනය සිදු නොවුනේ ඇයි?
5. බෞද්ධයෙක් විදිහට ත්‍රිපිටකයේ සටහන් වි ඇත්තේ බුදුරදුන්ගේ දේශන ලෙස විස්වාශ කරන මා, දැන් සිදු කරන සිංහලට පරිවර්තන පිරිත් දේශණා වල නිරවද්‍ය තාවය තහවුරු කරගන්නේ කෙසේද?
6. කිසියම් දිනක සිංහල පරිවර්තනය සම්මතයක් වූ කල, එහි යම් හෙයකින් බුදු රජාණන් වහන්සේගේ දේශනයක් වැරදියට අර්ථ කථනය වි ඇත්නම් එහි වගකීම ගන්නේ කවුද?
7. සිංහලයෙන් පහදා දීම හා පරිවර්තනය කීරිම කාරනා දෙකක් නොවන්නේද?
පාලියෙන් අසනා පිරිත් දේශනා වල තේරුම මම නොදනිමි. එහෙත් එය අසා සිටිම කැමැත්තෙමි. නමුත් සිංහල පරිවර්තනය ගැන මට දැන් නම් කිසිඳු පැහැදිමක් නැත. සමහර විට මෙය මට අවේණික වූ ගැටලුවක් වන්නට ඇත. එය එසේ නම් කිසිම ගැටලුවක් නැත. එහෙත් අනාගතයේදී සිංහලෙන් ලියූ පිරිත් දේශනා සම්මතයක් වුව හොත් එහි අනතුරක් ඇති බව 2600 වෙනි සම්බුද්ධ ජයන්තිය සමරන අද මෙසේ සටහන් කර තබමි.
මේ ලිපිත් කියවා බලන්න
1. මුස්ලිම් පල්ලියක බිම හිඳගෙන කුරාණය කියවීමි | A Story of the Submitted
2. කණ්ඩින ජාතකය | සම්බුද්ධ ජයන්තිය වෙනුවෙනි
3. ශ‍්‍රී සම්බුද්ධත්වය දැක තවමත් දොහොත් මුදුන් තබා සාදු කාර දී හමාර කළා පමණි !!!
4. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වෙනුවට බුදු රජානන්ගේ සාක්ෂිකරුවෝ / Buddha's Witnesses instead of Jehova's Witnesses
වැප්
Wednesday, May 18, 2011
Thursday, April 28, 2011
අන්තිම ලියුම ලිව්වා
මේ කතා සිද්ධිය ගොඩ නැගෙන්නේ එකදාස් නමසිය බර ගනං වල සිද්ධීයක් විදිහට, සපුගස් කන්ද කණිෂ්ඨය හෙවත් වර්තමාන සෝභිත විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන බුද්ධීමත් ළමයෙක් වටා. මේ අති බිහිසුනු සිද්ධිය හෙවත් අවසන් ලියමන ලියන්න කියලා බල කරන්නේ එම වසරේ උගන්වපු පාසල් ගූරුතුමිය විසින් බව තමයි ආරංචිය. පහවසර කඩ ඉම් විභාගය හෙවත් ශීෂ්‍යත්වයට අදලා පැවරුමක් විදිහට පාසල් ගුරුතුමිය කියනවා පන්තියේ ළමයින්ට ලියමනක් ලියාගෙන එන්න කියලා. කාටද ලියුම ලියන්න කියෙන්නේ...... ඔව් ඔව් හොඳම යාලුවාට තමයි. ඒ පුංචි දරුවා මෙන්න මෙහෙම ලියමන ලියනවා.
හිතවත් අමිල,
නිවන් සැප ලැබේවා!
ඔබගේ සැපදුක් කෙසේද? මම නම් සුපුරුදු සුවෙන් සිටිමි. ගොඩ කාලයකින් ලියුමක් එවීමට නොහැකි වූ නිසා මෙම ලිපිය ලියමි.
අද ඉස්කෝලේ ගියා. පාසල් ගෙදර වැඩ බොහෝ ඇති බැවින් මම නවතිමි.
මීට
විශ්වාස
බුද්ධීමත් ළමයා
ඉතින් මේ අති බිහිසුනු ලියුම බුද්ධිමත් ළමයාගේ දෙමව්පියෝ දකිනවා. දැකලා මේ ගැන විස්තර කරලා දෙනවා. ඒත් මං මේ තාමත් කල්පනා කරන්නේ නිවන් සැප මේ අත්මේ ගන්න බැරිද කියලා. ඊට පස්සේ නම් ඒ ළමයා එකම ලියුමක් වත් ලිව්වේ නැහැලු
මරයියා විසින් බ්ලොග් කලාව නැංගීවිමට ආරම්භකල බ්ලොග් ලිපි 50 හේ තවත් එක් අවස්ථාවකී.
මේ තියෙන්නේ ලිපි ටික
1.මාරයා-http://c tkumara.blogspot.com /2011/04/blog-post_2 8.html
2. රංග-http://r4ng4.blo gspot.com/2011/04/bl og-post_28.html
3.සුදු හංසි-http://kaveej.b logspot.com/2011/04/ blog-post_1513.html
4 . නලියා-http://dayariy a.dcreation.info/?p= 1133
5.සඳරු-http://hi sahasa.blogspot.com/ 2011/04/blog-post_28 .html
6.ඉෂාර-http://b log-ishara.blogspot. com/2011/04/facebook -blog-reader.html
7.ස ඳුනි-http://sdsithuv ili.blogspot.com/201 1/04/06.html
8.ශානිකා - http://sulagawageawi din.blogspot.com/201 1/04/blog-post_27.ht ml
9.අනුරාධ- http://ananthayata.b logspot.com/2011/04/ ii.html
10.තනෝජා අක්කා-http://thanoja r.blogspot.com/2011/ 04/blog-post_28.html
11.ඉෂාරගේ 2වෙනි ලිපිය-http://blog-is hara.blogspot.com/20 11/04/find-owner-of- facebook-photo.html
1 2.ලසිත- http://panaakuru.blo gspot.com/2011/04/bl og-post.html
13.නිශ්- http://dilhannish.bl ogspot.com/2011/04/b log-post_28.html
14.ල හිරු- http://lahirucc.word press.com/2011/04/28 /%e0%b6%9a%e0%b7%8f% e0%b6%bd%e0%b7%99%e0 %b6%9a%e0%b7%92%e0%b 6%b1%e0%b7%8a/
15.ලහි රුගේ දෙවැන්න-http://lahir ucc.wordpress.com/20 11/04/28/%E0%B6%AD%E 0%B7%80%E0%B6%AD%E0% B7%8A-%E0%B7%80%E0%B 6%BB%E0%B6%9A%E0%B7% 8A-%E0%B6%86%E0%B6%A F%E0%B6%BB%E0%B6%BA- %E0%B6%85%E0%B7%84%E 0%B7%92%E0%B6%B8%E0% B7%92%E0%B7%80/
16.සඳු නිගේ දෙවැන්න-http://sdsit huvili.blogspot.com/ 2011/04/blog-post_28 .html
16.ප්‍රියන්ත- http://priyantha-ab. blogspot.com/2011/04 /blog-post_28.html
17 .ඩිලාන්-http://sonod ilan.blogspot.com/20 11/04/blog-post_28.h tml
18.නිශාචරයා- http://stepsonfreewa y.blogspot.com/2011/ 04/turning-point.htm l
19.කුශාන්-http://si thangi.blogspot.com/ 2011/04/blog-post.ht ml
20.මාලන්-http://we nasak.blogspot.com/2 011/04/blog-post_28. html
21.වත්සලා-.http: //sodurusitha.blogsp ot.com/2011/04/feel- love.html
22.වැප්-http://wapnisha ntha.blogspot.com/20 11/04/blog-post_28.h tml
23.රොබින්- http://robinin.blogspot.com/2011/04/blog-post_28.html
මේ තියෙන්නේ ලිපි ටික
1.මාරයා-http://c
2. රංග-http://r4ng4.blo
3.සුදු හංසි-http://kaveej.b
4
5.සඳරු-http://hi
6.ඉෂාර-http://b
7.ස
8.ශානිකා
9.අනුරාධ- http://ananthayata.b
10.තනෝජා අක්කා-http://thanoja
11.ඉෂාරගේ 2වෙනි ලිපිය-http://blog-is
1
13.නිශ්- http://dilhannish.bl
14.ල
15.ලහි
16.සඳු
16.ප්‍රියන්ත- http://priyantha-ab.
17
18.නිශාචරයා- http://stepsonfreewa
19.කුශාන්-http://si
20.මාලන්-http://we
21.වත්සලා-.http:
22.වැප්-http://wapnisha
23.රොබින්- http://robinin.blogspot.com/2011/04/blog-post_28.html
වැප්
Saturday, April 23, 2011
ගූගල් වල වෙබ් සයිට් හොස්ට් කිරිම
මම සාමාන්‍යයෙන් මේ බ්ලොග් අඩවියේ ටෙක්නිකල් දේවල් ලියන්නේ නැහැ. ඒත් මේක නොලියත් බැහැ. ඒ හින්දා ඔන්න පියවරෙන් පියවර ලියන්න හදන්නේ නොමිලේ ගුගල් වල හොස්ටිං කරන හැටි. ගුගල් වල නොමිලේ හොස්ටිං කරන්න පුලුවන් කියලා දැන ගත්තේ දින 2009-11-13 ටත් කලින් ඒ කියන්නේ දැනට අවුරුද්දකටත් වැඩියි. මේ ක්‍රමය අහම්බෙන් දැන ගත්තේ ගූගල් වේව් හරහා. සමහර අයට මතක ඇති http://lankanrella.appspot.com/ ලින්ක් එක. [ කිහිප දෙනෙක්ම කමෙන්ට් දැම්ම බින්කු මලිත් සදීප]. ඊට පස්සේ මට ඕක එහෙම්ම අමතක වෙලා ගියා. ඊට පස්සේ මතක් උනේ පහන් ලා හත්මාලුව ගුගල් එකට අරන් යනවා කිව්වට පස්සේ. මුලින්ම අර මුල්ම ඇප්ලිකේසන් එකට කමෙන්ට් කරපු අයටයි, ඊලඟට නැවත මතක් කරලා දුන්නු පහන්ටයි ස්තුති වන්ත වෙලාම මේ වැඩේ පැහැදිලි කරගෙන යන්නම්.
මේකේදි අපිට පුලුවන්
1. අපේ ඩොමෙයින් නාමයක් අරගෙන වැඩේ කරන්න හරි උදා - http://inetlanka.com http://wapnishantha.lk
2. appspot එකේ සබ් ඩොමෙයින් එකක් විදිහට කරන්න හරි. උදා - http://lankanrella.appspot.com/
මෙතනදි තව දෙයක් කියන්න තියනවා. ඒ තමයි .lk හා .com/net යනාදිය කරන්නේ දෙවිදිහකට. මොකද .lk වලින් අපිට DNS මාරු කරනවා වගේ වැඩ වලට වෙනම ඇඩ්මින් පැනල් එකක් දෙන්නේ නැහැ. ඒ හින්දා ඔබට තියෙන්නේ .lk නමක් නම් ඔවුන්ට කියන්න ghs.google.com කියන නෙම් සර්වර් එකට මැප් කරන්න කියලා. ඔබට තියෙන්නේ .com /.net යනාදි එකක් නම් ඔබටම පුලුවන් මේ Name Servers මාරු කරගන්න. ඔනේ නම් පුලුවන් සබ්ඩොමෙයින් එකක් උනත් ගුගල් වල හොස්ට් කරන්න [ උදා http://test.wapa.inetlanka.com/ ]
සබ් ඩොමෙයින් එකක් ගුගුල් වලට මැප් කිරිම
1.cPanel එකට ලොග් වෙන්න
2. Simple DNS Zone Editor වලට යන්න
3. ඔබගේ ඩොමෙයින් නාමය තෝරා,Add a CNAME Record වලට පිවිස රූපයේ ආකරයට Name [test] ලෙසත් CNAME [ghs.google.com] ලෙසත් යොදන්න
ගුගල් ඇප් එකක් සෑදිම
මේ සඳහා ජාවා හා පයිතන් යන භාෂා දෙක යොදගැනේ. මා අත්දැකිම් ලැබුවේ ජාවා සමග බැවින් ඒ පැත්තෙන් පමණක් කතා කරමි.
1.ඔබගේ ජිමෙයිල් ගිණුමට අතුලු වන්න
2. https://appengine.google.com වෙත පිවිසෙන්න
3. එහි ඇති create application වෙත ගොස් කැමති නමක් දි [wapnishantha.] සබ් ඩොමෙයිනයක් වෙන් කරගන්න [ http://wapnishantha.appspot.com/ ]
පළමු ඇප්ලිකේෂනය සෑදිම
ඉහත කී පරිද මේ සඳහා යොදා ගැනෙන්නේ ජාවා භාෂාවයි. මෙහිදි වෙබ් සයිට් එක ගොඩ නැගීම හා එය ගුගුල් වලට උඩුගත කීරිම යන දෙකම සිදුවන‍්නේ eclipse.හරහාය. එම නිසා එය මුලිනම් භාගත කරගත යුතුව ඇත. ඉන්පසු ගුගල් හා eclipse අතර සම්බන්දය ඇති කරන ප්ලගින් එක දමා ගත යුතුව ඇත. ඒ සඳහා http://code.google.com/appengine/docs/java/tools/eclipse.html හී Installing the Google Plugin for Eclipse කොටස උදව්වට ගන්න.
http://code.google.com/appengine/docs/java/gettingstarted/creating.html දක්වා ඇති පරිද ඔබ ලෙහෙසියෙනම් මුල්ම උදාහරණ කොටස කරගත හැක. මෙතන මා එය සිංහලයට නගනවාට වඩා එතනිනම් ගොස් බැලිම වඩා වටිනු ඇතැයි සිතමි. [කිසියම් ගැටලුවක් තිබුනොත් අහන්න]
ඇප් එක ගුගල්ට උඩුගත කීරිම
eclipse හරහාම මෙය සිදුව නිසා මෙම http://code.google.com/appengine/docs/java/gettingstarted/uploading.html පිටුව සහායට ගෙන එය උඩුගත කරගන්න. මේ අවස්තාවට පැමිණි පසු http://lankanrella.appspot.com/ අකාරයේ සබ්ඩොමෙයිනයකට ඔබගේ කෝඩිං අතුලත්ව ඇත.
අපේ ඩොමෙයින් නාමයක් හා ගුගල් ඇප් එක එකතු කිරිම
මේ සඳහා සහායක පිටුව http://code.google.com/appengine/docs/domain.html වෙයි. අපේ ඩොමෙයින් නාමයක් යොදාගන්නේ නම් ඒ නමින් වෙනම ගිනුමක් අවශ්‍ය වෙයි. ඒ සඳහා https://www.google.com/a/cpanel/domain/new ට පිවිසෙන්න. දැනට අපි සතුව අපගේ සාමන්‍ය ජිමෙයිල් ගිනුම හා ගුගල් ඇප් සඳහා වෙනම ගිනුවක් වශයෙන් ගිනුම් දෙකක් ඇත.
සියලුම ගුගල් ගිණුම් වලින් ඉවත් වි පහත පියවර අනුගමනය කරන්න
1. සමාන්‍ය ගුගල් ගිනුමට ලොග් වන්න
2.https://appengine.google.com/ පිවිස ඔබගේ අදලා ගුගල් ඇප්ලිකේෂනය තෝරාගන්න
3. එහි ලින්ක් එක https://appengine.google.com/dashboard?&app_id=ඔබගේ අප්ලේකේෂන් අයිඩි වනු ඇත
4.Administration ලෙස දක්වා ඇති වම් පස තිරූවේ Application Settings වලට පිවිස http://code.google.com/appengine/docs/domain.html පිරිද ඔබගේ ඩොමෙයින් නාම ඇතුලත් කරන්න. ඒ සමගම ඔබට ගුගල් ඇප්ගිනුමට මාරුවීමට සිදුවනු ඇත.[ එම පියවර 4 වන පියවර කරන විට ඉබේම සිදුවෙයි ]
දැන් ඔබේ ඩොමෙයින් නාමයට, සෑදූ ගුගල් ඇප් එක එකතූ වී ඇති නිසා හා කලින් විස්තර කල පරිදි එය ගුගල් හොස්ටිං වලට මැප් කර ඇති බැවින්. අපේම කියා වෙබ්සයිට් එකක් ගුගල් වල හොස්ට් වි ඇත.ඉහත උදාහරණය විවිද ඩොමෙයින් නාම සඳහා අත්හදා බැලුවෙමි. පහත උදාහරණ බලන්න
http://wapnishantha.appspot.com/ ->http://www.wapnishantha.lk/ හෝ http://wapnishantha.lk/
http://lankanrella.appspot.com/ ->http://test.wapa.inetlanka.com/
මට හැකි පරිදි ඉහතින් විස්තර කලෙමි. සමහර විට මෙය පැහැදිලි නැති විමටත් පුලුවන. ප්‍රශ්න ඇතොත් අහන්න.කරලාම බලලා අත්දැකිමක් ගන්න. ගොඩාක් විස්තර තියනවා ඇඩිමින් පැනල් එකේ

4.ඉන් පසු සේව් කරන්න
පැය කිහිපයකට පසු එය ගුගල් වලට මැප් වනු ඇත.

Sunday, April 17, 2011
සයිබර් සැණකෙලියේ සංවිධානය
අප්‍රේයල් 3 වෙනිදා පැවැත්වුනු සයිබර් සැණකෙලිය පිළිබඳ ලිපියක් ලියන්න කියලා හිතාගෙන හිටියත් ඒක ඕන කමින්ම ටිකක් පහු කරලා අද තමයි ඒ ගැන ලියන්නේ. පහුකරන්න හේතුව උනේ මේ ගැන ලියවෙන සෑම ලිපියක්ම හා පින්තූර ගොන්නක්ම මේ ලිපියට දාන්න ඔනේ හින්දා. ගොඩක් අයගේ සහයෙන් ඒ ලිපි හා පින්තූර ටික බස් එකකට එකතු කරගත්තා.
අභිත ගේ සිහිනයක් වෙච්ච සයිබර් සිහින උළෙල සාර්ථක කරගන්න රට වටේ ඉන්න ජාල කරුවන් පමණක් නෙමෙයි ලෝකේ පුරා විසිර සිටින මිත්‍රයනුත් එකතු උනා. සල්ලි පමණක් හෝ සංවිධායකයන් පමණක් හෝ සහභාගි වන්නන් පමණක් හෝ සිටිමෙන් මෙය සාර්ථක කරගත නොහැක. නමුත් ඉහත කී සියලු දෙනාගේම සාමූහික ප්‍රයතනයක් ලෙස පහුගිය 3 වෙනිදා එම උලෙළ අපිට දැනෙන විදිහට සාර්ථකව අවසන් උනා. එහි සංවිධානයේ සාර්ථකත්වයට හේතූ වූ කරුණු ටිකක් මට දැනෙන විදිහට හොයාගන්න පුලුවන් උනා
1.උවමනාව
සිහින උළෙල ගැන ලියවුනු පළමු ලිපියේ සිට මෙය අවසන් වන තෙක්ම සහභාගි වන්නන්, අනුග්‍රහකයින්, මෙන්ම සංවිධයක කණ්ඩායම් මේ පිලිබදව ඉතා උනන්දුවෙන් සිටිම මෙය සාර්තකත්වයේ අඩිතාලමයි. එදිනට නියමිත වැඩසටහන් කෙසේ විය යුතුද යන්න කියන කාරණවා, සංවිදායක මන්ඩලය දැඩි ලෙස අවධාරණයට ගත්තා. බොහෝ දුරට අවුරුදු උස්වය ගැන කතා බහ උනේ ගුගුල් බස් එකේ. මුල් දවස් වල විවෘත්ත බස් ලෙස මෙම කතා බහ ගියත්, පසුව ඒගැන අදහස් දැක්වූ සියලු දෙනා එකතුවෙන් ගුගල් ගෘප් එකක් හදලා ඒක ඇතුලේ විතරක් කතා කලා. කොච්චර උනන්දුද කිව්වොත් කවුරුත් එකතු වෙලා වැඩකරන රටාවක් තිබුනේ . හොඳම උදාහරණය ගුගුල් ගෘප් එක හැදුවේ එක්කෙනෙක්, ඒකට කට්ටිය අතුලත් කරගත්තේ තවත් කෙනෙක්. කතා කල යුතු මාතෘකා දාන්නේ වෙන වෙන අය. මේවා එකක්වත් කවුරුත් කාටවත් ඇඟිල්ලෙන් ඇනලා කියන්න ගියේ නැහැ. තමුන්ට මතක් වෙන දෙයක් තිබුණා නම් මේක සාර්තක කරගන්න, ඒ වැඩේ ඒ අදලා කෙනා පටන් අරන් කරන් ගියා.
2. සාක්ච්චාව
ඉතාම වැදගත් කරුණක්, මූලිකම සාකච්චා මාධ්‍ය උනේ ගුගල් ගෘප් එක, දවසට මෙයිල් සීය දෙසිය එහා මෙහා ගියා, ඒ වගේම මේ ගැන කතා කරන්න හමු විම් තුනක් විතර තිබුණා. විහාරමහා දේවි උද්‍යානයේ තිබුණු එක රැස්විමක් ආරම්භ උනේ උදේ 8 ට. ඊට අමතරව ගුගල් ඩොක් කියන මාධ්‍යත් යොදාගත්තා. මේ සාකච්චා පැවැත්වුනේ බොහෝම සුහදව, මට නම් මතක නැහැ කෙහෝවත් මත ගැටිමක් තිබුණු බවක්.
3.ධනාත්මක චින්තනය
මා දුටු අපූරුව කරණය තමයි මේක, කවුරුත් නැහැ බැහැ කියන වචන යොදාගත්තේ නැහැ. අභිත අයියාගෙන් ගෙන් මොකක් හරි ඇහැව්වොත් කවදාවත් කිව්වේ නැහැ ඒක ගැන දන්නේ නැහැ කියලා. කිව්වේ "හරි හරි ඔක්කොම හරි" කියලා. දෙයක් තමුන් දන්නේ නැත්නම් කරපු එකම දේ ඒ ගැන ගෘප් එකට මෙයිල් එකක් දාලා දන්න අයගෙන් අදහස් ගැනිම තමයි.
4.විවධ කණ්ඩායම් එකතු විම
සංවිධායක මණ්ඩලය තුල විවිධත්වයක් තිබුණා. අපි කවුරුත් දන්නවා බ්ලොග් අවකාශ තුල විවිද අදහස් තියන කණ්ඩායම් ඉන්නවා කියලා. මේ හැම කණ්ඩායමක්ම එකට එකතු වෙලා එක අරමුණක් වෙනුවෙන් කටයුතු කලා. විවධත්වය තුලින් සාර්තක ගමනක් යා හැකි උනු බව කිව යුතුමයි.
5. කණ්ඩායම් බෙදිම
එදිනට පැවැත්වෙන තරඟ හා අනිකුත් වැඩ කණ්ඩායම් වලට බෙදලා තිබුණේ. ඒ ඒ අය ඒ ගැන හොයලා බලලා කටයුතු කලා. ඒ ගැන අයේ අමුතුවෙන් තවත් අයෙකුට හොයන්න උනේ නැහැ. ඒ වගේම කියන්න ඔනේ එදිනත් මේ වැඩ වලට සංවිධයකයන්ට අමතරව තවත් පිරිසක් සහාය දැක්වුවා. නම් වශයෙන් සඳහන් කිරිම නොකලත් පින්තූර බලපුවාම කාටත් ඒ ගැන දැන ගන්න පුලුවන්.
තවත් බොහෝ කරුණු තියෙන්න පුලුවන් මේ සාර්තකත්වය පිටුපස. නමුත් මේ මට දැනිච්ච දේවල්. පහලින් තියනවා මෙතෙක් මට හමු වෙච්ච ලිපි හා පින්තුර, යම් කිසි මග හැරිමකින් ඔබේ ලිපිය හෝ පින්තූර ගොන්න එකතු වි නැත්නම් සමාවන්න
පින්තූර
ඉන්දරේ - http://www.facebook.com/album.php?aid=281824&id=740955417
බුද්ධි - http://www.facebook.com/album.php?fbid=206475906037635&id=100000256806646&aid=52687
හසිත් - http://www.facebook.com/album.php?fbid=162901480435427&id=100001467292675&aid=36690
නෙරන්ජි - http://www.facebook.com/album.php?fbid=214116681937332&id=100000170040967&aid=64872
ගෙහාන් - http://www.facebook.com/album.php?fbid=144908185576720&id=100001726177649&aid=30172
සුදු පුසා - http://www.facebook.com/album.php?fbid=212142338812791&id=100000510783440&aid=66347
සුදු පුසා -http://www.facebook.com/album.php?id=100000510783440&aid=66347
වල් හාවා - http://www.facebook.com/album.php?fbid=1482844969705&id=1791270075&aid=55543
වල් හාවා - http://www.facebook.com/album.php?id=1791270075&aid=55545
වල් හාවා -http://www.facebook.com/album.php?id=1791270075&aid=55546
චමිල - http://www.facebook.com/album.php?aid=58117&id=100000568016356
රන්දික - http://www.facebook.com/album.php?id=1442041342&aid=119380
ඉනෝෂා - http://www.facebook.com/album.php?fbid=10150215475122845&id=778127844&aid=351557
හසියා -http://www.facebook.com/album.php?id=1269435580&aid=2114918
දනුල - http://www.facebook.com/album.php?aid=32226&id=100001700315858
මල් ෂාන් -http://www.facebook.com/media/set/fbx/?set=a.1939554084436.2112571.1109910872
ලීෂාන් - http://www.facebook.com/media/set/fbx/?set=a.1495615490154.55772.1827109480&l=46075dc8b6
බ්ලොග් ලිපි
මාරයා - http://ctkumara.blogspot.com/2011/04/blog-post_03.html
රංග - http://r4ng4.blogspot.com/2011/04/blog-post_04.html
ඉෂාර - http://blog-ishara.blogspot.com/2011/04/blog-post.html
ගෝල්ඩ් ෆිෂ් - http://goo.gl/NfrZ4
හාවා http://freeanushka.blogspot.com/2011/04/buzz-fb-bloger-gtg.html
ගෝල් සෝන් http://goldzone-tc.blogspot.com/2011/04/blog-post.html
මාලිගාව - http://kumaraya-maligawa.blogspot.com/2011/04/blog-post.html
රත්ගමයා -http://sun-ge-lookaya.blogspot.com/2011/04/blog-post_03.html
ටින් ටින් - http://goo.gl/SWlnI
විවේචන - http://wiwechana.blogspot.com/2011/04/2011.html
පිසාචයා - http://goo.gl/7zkCt
හසී - http://hashikahettige.blogspot.com/2011/04/blog-post.html
සිහින තවලම - http://kaveej.blogspot.com/2011/04/blog-post.html
කොටි - http://kotajeewithe.blogspot.com/2011/04/2011.html
රංග - http://r4ng4.blogspot.com/2011/04/blog-post_08.html
තාරක -http://kpgtharaka.blogspot.com/2011/04/cyper-1.html
දුකා -http://dukaa.blogspot.com/2011/04/2011.html
සුදු පුසා -http://sudupoosa.blogspot.com/2011/04/blog-post.html
සංකල්පනා - http://dileepas.blogspot.com/2011/04/blog-post_04.html
මිත්‍යාදෘෂ්ඨිකයාගේ - http://ananmanansrilanka.blogspot.com/2011/04/blog-post.html
සයිබර් යාය - http://cyberyaya.blogspot.com/2011/04/blog-post.html
නිදහස් සිතුවිලි - http://ranrandil.blogspot.com/2011/04/72.html
තනෝජා - http://thanojar.blogspot.com/2011/04/blog-post.html

අභීත - http://tikakhinawenna.blogspot.com/2011/04/blog-post_09.html
එලකිරියේ විස්තරයක්
http://www.elakiri.com/forum/showthread.php?t=1099634
http://www.elakiri.com/forum/showthread.php?t=1100634 - බුද්ධිගේ ලිපියේ පිටපතක්

Friday, April 15, 2011
නහ බලය - බල ශක්ති අර්බුදයට විසඳුමක්
වර්තමානය වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි ඇත්තේ සමාජ බියකි. ඒ හේතුව නිසා ලෝකයේ කිසිඳු රටක අලුතෙන් න්‍යෂ්ටික බලාගාර ඉදිකිරිමක් අනාගතයේදි සිදු නොවනු ඇත. බල ශක්ති ප්‍රභව අතර ස්භාවික භාවිතය දැන් දැන් ක්ෂය වෙමින් යයි. එහෙයින් විකල්ප බල ශක්ති ප්‍රභව දෙසට විද්වතුන්ගේ දෑස් යොමුව ඇත. ඒහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකීක විද්‍යාඥ්ඥයින් පිරිසක් නව බල ශක්ති ප්‍රභවයක් පිළිබඳ මේ දින වල පරික්ෂණ සිදුකරමින් පවතියි. තමාට අවැසි බල ශක්තිය තමා නිපදවා ගැනිම නොහොත් "ස්වශක්තිකරණය" නමින් හැඳින් වෙන මෙම නව සංකල්පය පිළිබඳ ඔවුන් දැඩි විශ්වාසයක් තබා ඇත.
වර්තමානයේ බොහෝ මිනිසෙකුම පාහේ ජංගම දුරකතනයක්, අත් ඔරලෝසුවක් හෝ පරිගනකයක් භාවිත කරයි. දැනට මේ සඳහා බලශක්තිය ලබා ගන්නේ රටක ප්‍රධාන විද්‍යුත් ධහරාවෙනි. නමුත් නහ බලය භාවිතයට ගෙන ස්වශක්තිකරණයට ලක්වූ ජනයාට එසේ විදුලි බිලක් ගෙවා මුදලට විදුලිය ලබා ගැනිමට උවමනා නොවනු ඇත. ඉතා සාර්තක ක්‍රමයක් ලෙස දැනටමත් පරික්ෂන මට්ටමේ ඇති මෙම ක්‍රමයේ ප්‍රධාන බල ශක්ති ප්‍රබය වනුයේ අපේ නාසයයි. මිනිසා උපන්දා සිට නාසය හරහා හුස්ම ගැනිමේදි වායු ධහරාවක් එහා මෙහා යයි. මෙම ක්‍රියාවලිය උපයෝගිත්වයෙන් විදුලිය නිපදාවා ගැනිම මෙම ක්‍රමයේ විශේෂත්වයයි.
මේ ගැන අදහස් දක්වමින්, මෙම ව්‍යපෘතිය භාරව සිටින මහාචාර්යය විපුල සිරිසේන මහතා පවසා සිටියේ, නුදුරු අනාගතයේ ඇති වන බල ශක්ති අර්බුදයට නියම විසඳුම මෙය බවත්, පැති කිහිපයකින් මෙම ක්‍රමය අති සාර්ථක බවත්ය. පරිසර හිතකාමි, කවුරුන් හෝ මත යෑපිමකින් තොරව නිකරුනේ අපතේ යන බල ශක්ති ප්‍රබයක් මෙලෙස ප්‍රයෝජනයට ගෙන ස්වශක්තිකරණය මෙහි ඇති විශේෂතා ලෙස ඔහු තව දුරටත් පැවසුවේය. දැනටමත් බොහෝ තරුණයින් නාසයට පලඳනාවන් හෙවත් කරාබු භාවිත කරයි. එයට වටිනා කමක් එකතු කරමින් නහ බල උපකරණයක් සවිකර ගැනිම තමාගේ මුහුණට අලංකාරය මෙන්ම බලශක්ති වාසියක්ද එක් කරයි.
බොහෝ විට මෙම නහ බල උපකරණයක් ග්‍රෑම් පහක් හෝ හයක් වන අතර එය නහයට අනවශ්‍ය බරක් නොවනු ඇත. ශරිරයට හිතකර සමාන්‍යය සුලං මෝලක ක්‍රියාකරිත්වය පදනම් කර ගෙන නිපදවා ඇති නිසා මෙහි තාක්ෂණික බැරෑරුම් බවක් ද නැත. ලබන වසර අග වන විට වානිජ මට්ටමින් මෙම උපකරණ නිපදවිමට දැනටමත් මූලික අඩිතාලම දාම ඇති බවත් රජයේ පූර්ණ අනුග්‍රහය මේ සඳහා ලැබි ඇති බවත් මහාචාර්ය වරයා වැඩි දුරටත් අප සමග පැවසීය.

Monday, March 28, 2011
අප්‍රේල් තුන නිවුස් ඇලට්
05:10 - නුවර කණ්ඩායම දුම්රියෙන් පිටත් වෙයි
05:11 - එන සියලු සයිබර් මිතුරන් දැඩි පරික්ෂාවකින් අනතුරුව ක්‍රීඩා පිටියට ඇතුලත් කරන බව සංවිධයකයෝ පවසති
06:30 - තවත් පැය 3 කින් අවුරුදු උළෙල අරම්භ වෙයි
07:20 - සිහින උළෙට කාලගුණයෙන් බාදවක් නැති බව කාලගුණ දෙපර්මෙන්තුව පවසයි
07:30 - සංවිධායක මණ්ඩලය ලහි ලහියේ උස්සවය සඳහා සුදානම් වෙයි
08:15 - අතුලත් වීමේ අවසර පත් ලබාගැනිම සඳහා කවුලු තුනක් විවෘතව පවතීයි
08:30 - මේ වන විට 150 කට අධික පිරිසක් ක්‍රීඩා පිටියට ඇතුලත්ව ඇත
08:32 - තහවුරු කිරිමේ අංකය අමතක අය සඳහා වෙනම දිගු පෝලිමක් ඇත.
08:33 - පාර සොයාගත නොහැකිව කොළඔ කොටුවේ පිරිසක් අතරමං වෙයි
08:40 - කණ්ඩායම් වශයෙන් පැමිණීම සුලබව දැක ගත හැක.
09:00 - උත්සවය පටන් ගැන්ම සඳහා සියල්ල සූදානම්
09:15 - දැනට 258 දෙනෙක් භූමිය තුලට ඇතුලත් වී ඇති බව පැවසේ
09:28 - තව සුලු මොහොතකින් සයිබර් සිහින උළෙල ආරම්භ වෙයි
09:29 - අද දින පෙරවරු 09:30 සිට සියලු අන්තර්ජාල සේවා හා ජංගම දුරකතන අක්‍රීයව පවතින බව වි-සං-කොමිසම පවයි
වැප්
වැප්
Sunday, March 20, 2011
වැඩකට නැති විප්ලවවාදය
මට සමාජයක් හදන්න ඔනේ නැහැ . වීරයෙක් වෙන්න කොහෙත්ම උවමනාවක් නැහැ. අහම්බෙන් පේන හීනයකටවත් අනුගාමිකයෝ අවශ්‍යතාවයක් කොහෙත්ම නැහැ. මගේ අදහස් මගින් සමාජය උඩු යට්කුරු කරලා දාන්නත් මට බැහැ, පවතින සමාජය බලපෑම් කරන්න කිසිම උවමනාවක් නැහැ. සමාජය යන අතට යන්නත් මට බැහැ. එහෙම කියලා උඩුගං පීනලා තනි වෙන්නත් බැහැ. විප්ලයවක් කියලා කිහිපදෙනක් අතරමං කරලා දාන්න හිතෙන්නෙත් නැහැ. මගේ අදහස් වලට සමාජයක් හදන්න අඩුගානේ එක්කෙනක්වත් මට හොයාගන්නත් බැහැ. විප්ලව වලට මං අනික් අයට කතා කලාට කවුරුත් එන්නෙත් නැහැ. මට එහෙම කතා කරන්න උවමනාවකුත් නැහැ. මට විප්ලවවාදී අදහස් එන්නෙත් නැහැ. මං කියන ලියන එව්වා කාටවත් වටින්නෙත් නැහැ. ඒ වගේම එවෑ කිසිම වටිනාකමකුත් නැහැ කියලා මට තේරෙන්නෙත් නැහැ. එහෙම කියාලා මං අදහස් දැක්විම නවත්වන්නේත් නැහැ.
සමහරු අමුතු කතා කියද්දි මට කටවහන් ඉන්නත් බැහැ. තවත් අය සමාජයේ කාලයක් තිබුණු සම්මතයන් අභියෝගයට ලක්කරනවා බලං ඉන්නත් බැහැ. එවා එහෙමයි කියලා මං කටපියන් ඉන්නෙත් නැහැ. කොහෙත්ම මං විප්ලවවාදියෙක් වෙන්නේ නැහැ. අදහස් හා මත වලින් විතරක් විප්ලවාදියෙක් වෙන්නත් බැහැ. එහෙමයි කියලා මට විප්ලවාදියෙක් නොවී ඉන්ඩත් බැහැ. මේකට කියන වචනය මට හිතාගන්නත් බැහැ. සමහර විට මේකට වචනයක් තියෙන්න විදිහකුත් නැහැ. විප්ලවවාදීයෙක් කියලා කොහෙත්ම කිය ගන්න උවමනාවකුත් නැහැ. මේ ක්‍රමයට නමක් හෝ වචනයක් ඕනෙත් නැහැ.
මං ලියලා තියෙන්නේ විප්ලවවාදී අදහස් කියලා මං කියන්නේ නැහැ. ඒ හින්දා මේ ලියමන කිසි වැඩකුත් නැහැ. එහෙමයි කියලා මේක ලියන එක නවත්වන්නෙත් නැහැ. මං මේක ලිව්වා නොලිව්වා කියලා වෙනසකුත් නැහැ. එහෙම වෙනසක් කරන්න මට අවශ්‍යත් නැහැ. කවුද මේක කියෙව්වේ කියලා මං හොයන්නෙත් නැහැ. මට මේකට කමෙන්ට් ඕනෙත් නැහැ. දාන කමෙන්ට් මට වැඩකුත් නැහැ. කොටින්ම මට මේ ලියමන වැඩක් නැහැ. මේ ලියමන තුල සැඟවිච්ච කිසිවක් නැහැ. එහෙම එවා හොයන්නත් බැහැ. හොයන්න අවාට මං කියන්නෙත් නැහැ.

Subscribe to:
Comments (Atom)
හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා
කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....
-
ගිය සතියේ සිකුරාදා[ ඊයේ ] කෑම කඩෙන්. කෑම දාලා දුන්නු කරදාසි කවරයේ ලියලා තිබුනේ තේරවිලි ගැන. ඔන් මං ඔකොම ටික දාන්නම්. හැබැයි උත්තර දාන්නේ නැ...
-
මෙවර චාරිකා සටහන දිනය :- 2017/08/19-20 ස්ථානය :- දානිගල | Alien Mountain කොළඹ සිට දුර යාමට හා ඒමට :- ආසන්ව කිමි 500(කොළඹ->පොලො...
-
වරහන් තුල ලියනුයේ වැටහෙන අර්තය මිස අන්කිසිවක් නොවන බව කරුණාවෙන් සලකන් න එවා මේවා හැම දේම ලියවෙන අන්තර්ජාලය තුල හැසප් ගැන ලියවිච්ච තැනක් කරන්...