එසේම වේවා!(උඹ ඉන්නව නේද?)
කාටද?
!
පරණ ටික ආයිමත් බලලා ආවා. උන්වහනසේට නිවන් සුව
සෝම හාමුදුරුවන්ගේ අපවත් වීමත් එක්ක ලාංකාවේ මිනිස්සු ඒ ගාන ගොඩක් කතා කලා..ඒ ගාන අවුරුදු ගානක් කතා කලා.....සමහරක් අය සෝම හාමුදුරුවන්ගේ අපවත් වීමේන් පාර්ලිමෙන්තුවටත් ගියා...දැන් දැන් එතුමාගේ මතකය ජන සමාජයේන් ගිලිහී යන බවක් හැගෙනවා....අවූරුදු ගනාවක් පුරා වැප් තමන් ගරු කරන පුද්ගලයකුගේ මතකය මිය යාමට ඉඩ නොදී තබා ගැනීමට දරන උත්සහය වැප් ගේ චරිතයේ හොද ගුණාංගයක් පෙන්වනවා...
කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....
එසේම වේවා!
ReplyDelete(උඹ ඉන්නව නේද?)
කාටද?
ReplyDelete!
ReplyDeleteපරණ ටික ආයිමත් බලලා ආවා. උන්වහනසේට නිවන් සුව
ReplyDeleteසෝම හාමුදුරුවන්ගේ අපවත් වීමත් එක්ක ලාංකාවේ මිනිස්සු ඒ ගාන ගොඩක් කතා කලා..ඒ ගාන අවුරුදු ගානක් කතා කලා.....සමහරක් අය සෝම හාමුදුරුවන්ගේ අපවත් වීමේන් පාර්ලිමෙන්තුවටත් ගියා...
ReplyDeleteදැන් දැන් එතුමාගේ මතකය ජන සමාජයේන් ගිලිහී යන බවක් හැගෙනවා....
අවූරුදු ගනාවක් පුරා වැප් තමන් ගරු කරන පුද්ගලයකුගේ මතකය මිය යාමට ඉඩ නොදී තබා ගැනීමට දරන උත්සහය වැප් ගේ චරිතයේ හොද ගුණාංගයක් පෙන්වනවා...