Saturday, February 19, 2011

සසර


‍ඡායා රෑප අනුග්‍රය - දිමුතු

මුහුදෙන් මාලු අල්ලලා ඇති වෙලා,
වෙරළීන් මාලු අල්ලන්න
අයියා උස්සාහ කරනකොට,
අම්මා මාලු ටික විකුණනවා
දවසක දිවි ගෙට ගහගන්න.
නංගි අම්මා‍ගේ අඩිපාරේ ගියත්,
අක්කා මුහුද පැත්තට යන්නේ,
සසරින් එතර වෙන්නද?


වැප්

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....