Saturday, March 17, 2012

ත්‍රිපිටකයේ විශේෂ තැන්

පහුගිය ටිකේ ත්‍රිපිටකයේ එහෙට මෙහෙට යද්දි පහළ තියන විශේෂ තැන් ටික හම්බඋනා . කැමති කෙනෙක් උනන්දු කෙනෙක් ගිහින් බලන්න

කියවන්න ෆොන්ට් එක දාගන්න මෙතනට යන්න - http://www.metta.lk/fonts/index.html

පෙරේතයෝ පිළිබඳව - ලක්ඛණ සංයුක්තය
කුල ගෝත්‍ර ඉතිහාසය - අම්බට්ඨ සූත්‍රය
ප්‍රාතිහාර්යයන් - කේවට්ට සූත්‍රය
චෝදනා කළ යුතු අනුශාසකයෝ - ලෝහිච්ච සූත්‍රය
බුදුවරු ගැන අතීත කතා / බෝධීසත්ව උත්පත්තිය / මහාපුරුෂ ලක්ෂන - මහාපදාන සූත්‍රය
මහා පුරුෂ ලක්ෂන - ලක්ඛන සූත්‍රය
සත්‍ය වුවත් අනර්තයට පවතිනම් බුදුන්වහන්නේ එය බැහැර කරති - පාසාදිකා සූත්‍රය
ලෝක උත්පත්තිය / එව බලව / ප්‍රාතිහර්යය - පාඨික සූත්‍රය
ලෝක උත්පත්තිය - අග්ගඤ්ඤ සුත්‍රය
ප්‍රශ්න විසඳන ආකාරය - උදුම්බරික සිහනාද සූත්‍රය
අනාගත ශ්‍රමණ ගෝත්‍රය / රාත්‍රියට ආහාර ගන්නා භික්ෂුන් / දානයේ අනුහස් - දක්ඛිනවිභංග සූත්‍රය
මස් මාංශ පිළිබඳව - ජීවක සූත්‍රය
නිගන්ඨ වාදය/ මුල් ශාස්තෘවරුන්ට ගරු කරන්න කීම - උපාලි සූත්‍රය
බුදුන්වහන්සේ පිළීතුරු නොදෙන ප්‍රශ්න - කුක්කරවතිය සූත්‍රය


වැප්

12 comments:

  1. හොඳ වෙලාවට ඒ ෆොන්ට් එක නෑ! :D

    ReplyDelete
  2. ස්තූතියි ලින්ක් එකට
    පෙරේතයො ගැන මුලින්ම කියවලා බලන්ඩ ඕනේ

    ReplyDelete
  3. සෑහෙන්න වටින පෝස්ට් එකක්. මේ වගේ ඒවා ලියවෙනවා අඩුයි.

    ReplyDelete
  4. මේක ඔබීට තමා වටින්නෙ, පෙන්නන්න ඕනෙ.

    ReplyDelete
  5. නියමයි... තෑන්ක්ස් වැප්...

    ReplyDelete
  6. Thanks Wap. will have a look, seems to be very interesting and important

    ReplyDelete
  7. ඇත්තටම කිව්වොත් වැපා මටනම් ඔය සම්බන්ධව තියෙන්නෙ අල්ප දැනුමක්. ඉඳලා ඉඳලා අතාරින්නෙම ශාස්ත්‍රීය ලිපි නේ?

    henryblogwalker the Dude

    ReplyDelete
  8. ඔහොම හිටුකො බලල කියන්න.

    ReplyDelete
  9. මචන් වැපා... මම ලව්...කිකයානෙ.... මෙන්න මගෙන් උඹට තැග්ගක්. මම කවදා හරි මගෙ කෙල්ලට ත්‍රිපිටකධර්මයෙ පෙන්නන්න හිතන් ඉන්න මෙන්න මෙ ලින්ක් එකෙ තියන
    මධුරක ගෘහපති සුත්‍රය.
    චතුසංවාස සුත්‍රය.
    නකුල පිතු සුත්‍රය.
    සමජිව සුත්‍රය.
    http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara2/4-catukkanipata/006-punnabhisandavaggo-s.html

    ReplyDelete
  10. නියමයි.. සෑහෙන වැදගත් ලින්ක්ස් ටිකක්.

    ReplyDelete
  11. හපොයි මදෑ උදෙන්ම ලින්ක් ටික චැක් කොරන්න ගියා...
    "Site Temporarily Unavailable"
    කියල එනවා නෙව ....
    චැප් අයියේ ... අරිය පරියේෂණ සුත්‍රයත් , ආර්ය වංස ප්‍රතිපදා සුත්‍රයත් දැම්මනම් අගෙයි ... :)

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....