Monday, February 6, 2012

තුන්මස පින්කම

2011 වර්ෂයේ නොවැම්බර් මස 13 දින සමුගත් මාගේ ආදරණිය පියාණන්ගේ තුන්මස පින්කම අප නිවසේදි සිදු කිරිමට නියමිතය. පෙබරවාරි දහතුන් වන දින රාත්‍රී 7:00 ට ධර්ම දේශනාවත් පසු දින එනම් පෙබරවාරි 14 වන දින දහවල් දානමය පුණ්‍ය කර්මයත් පැවැත්වෙයි. පින් කැමති සහෘද ඔබට ආරාධනා කරමි

වැප්

10 comments:

මාරයාගේ හෝරාව said...

බණටද..? දානෙටද..?

අභීත said...

සඳුදා හා අඟහරුවාදා නිසා ප්‍රායෝගික අපහසුකමක් ඇත... ඒ නිසා නොපැමිණීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරමි... ඔබේ කර්තව්‍යය සාර්ථක වීමටත් පියානන්ට නිවන් සුවත් ප්‍රාර්ථනා කරමි....

Dude said...

ඔබේ පියාණන්ට නිවන් සුව!
henryblogwalker the Dude

බට්ටා said...

හපොයි! වැප් අයියා මම දැන්නෙ දන්නේ! ඔබේ පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට පමණක් හැකිවීම ගැන කණගාටුයි.

පිස්සා පලාමල්ල said...

ලංකාවෙ උන්න නම් එනව මචන්... මොනා කරන්නද... :(

තීර්ථ යාත්‍රිකයා said...

එන්න වෙන්නේ නෑ බන්, ඒත් පින්කමේ වැඩකටයුතු හොඳින් කෙරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

Podi Kumarihami said...

ලංකාවේ හිටියා නම් අනිවාර්යයෙන්ම එනවා.

ඔබ නොදු‍ටු ලොවක් said...

තාත්තාට නිවන් සුව...වැඩේ හොඳින් කරලා තාත්තට ඒ පින් අනුමෝදනා කරන්න....

Hasitha said...

දැනුයි මේක දැක්කේ. නොපැමිණීම ගැන කණගාටුව

වර්ණා said...

නිවන්සුව පියාණන්ට

Post a Comment