මහ සද්දයක්, පාවෙලා යනවා දැනුනා, ඈතට ඈතට ගියා ..................................
ළමයාගේ සපත්තු දෙක දාන්නේ අම්මා, කලිසම අන්දවන්නෙත්, බැග් එක උස්සන් යන්නෙත් ඇයමයි. නමින් මල්ලිකා. කවුරුත් කියන්නේ මල්ලිකා අක්කා කියලා. පවුලෙ එකම ලමයාට කවුරුත් කතා කලේ ලොකු ලමයා කියලා. ලොකු ලමයා ඉපදිලා ටික කාලෙකින්, ලමයින්ගේ තාත්තා වහ බිලා මැරුනා. මහ ලොකු දේපලක් නැතත් ජිවිතය ගෙවා ගන්න පූරුවේ වාසනාවකට ඇයටත් දරුවටත් පුලුවන් උනා. ලමයි ඉස්කෝලේ යනවා කාටවත් අරුමයක් නෙමෙයි. අසනීපයක් නොවුනත් පාන්දරයි හවසයි මල්ලිකා අක්කාගේ ඇහෙන් කඳුලු වැටෙනවා. ලඟ තියන ඉස්කෝලේ පහු කරන් දුර තියන ඉස්කෝලයකට පුතාව ඒක්ක යන එක ඇයට වදයක් නෙමෙයි. එත් ලෝකේ අනික් හැමෝටම ඒක අනුකම්පාවක්. ඇහේ කඳුල නවත්වගන්නේ ඒ ඉස්කෝලෙ අනික් ලමයි දැක්කාම.
බස් එකේදි බනිස් ගෙඩි දෙකක් කලා. ලේන්සුව අරන් පිරිසිඳු කරලා, පිළිවෙලට යන අතරේ මොකක් හරි ඇහැව්වාම මල්ලිකා අක්කා හිනා වෙලා නිකා ඉන්නවා. දෙමව්පියන්ට ගහන්න එපා කියලා ඒ ඉස්කෝලේ උගන්නන්නේ නැද්ද කියලා ඇයට හිතුන වාර අනන්තයි. මොන දේ කලත් සිනහවකින් ඉන්න ඇය එදත් සුපුරුදු විදිහට ඔහුත් එක්ක ඉස්කෝලෙට යනවා. ටිපර් එකක් ඇවිත් දෙන්නම යට කරන් ගියා.
පුතේ උබ උපදින උපදින ආත්මෙකත් මගේම පුතෙක් වෙලා ඉපදියන් කියලා මල්ලිකා අක්කා මිමිනුවා. ගමේ තැන් දෙකක මළ ගෙවල්.
සිරාවටද , උඹලගේ ගමේ . එහෙම එකක් ආරංචි උනේ නැනේ
ReplyDeleteමේ සිද්ධියමද මන්දා දවස් කීපෙකට කලින් පුවතක් විදියට ආවා..ගමේ දෙතැනක මල ගෙවල්... කිමද මෙහි අරුත.
ReplyDeleteපෝස්ට් එක කියෝගෙන එද්දි හිතට ආපු කමෙන්ට් එක ඔය උඩ තියන කමෙන්ට් දෙක දැක්කට පස්සෙ අමතක වෙලා ගියා. කමෙන්ට් පාලුවො දෙන්න උදේ පාන්දරම ඇවිත්නෙ..
ReplyDeleteවැඩක් ඇති දෙයක් ලියපන් බන් ගෝතයා
ReplyDeleteමල්ලිකා උබේ ගෑනීද
ReplyDeleteමම තමයි "මාරයාගේ හෝරාව" මම තමයි බ්ලොග් අවකාශ ගෝතයා
ReplyDeleteමම තමයි "මාරයාගේ හෝරාව" මම තමයි බ්ලොග් අවකාශ ගෝතයා
ReplyDeleteJuly 21, 2013 at 11:44 PM ඇනෝ
ReplyDeleteමං එන්ඩ එපාද බං
හත් ඉලව්වේ.. මටත් කලින් මගේ අවතාරේ ඇවිත් නේද..? හනේ මටනං බැහැ වැපෝ ආයේ කොමෙන්ට් කොරන්න.. අර මගේ අවතාරෙන්ම අහ ගනින්න මේක ගැන අදහසක්.. :D
ReplyDelete@ අටම්පහුර
ReplyDeleteආවට කමක් නෑ බන් රෙන්න එපා..... ගදයි....
//හත් ඉලව්වේ.. මටත් කලින් මගේ අවතාරේ ඇවිත් නේද..? හනේ මටනං බැහැ වැපෝ ආයේ කොමෙන්ට් කොරන්න.. අර මගේ අවතාරෙන්ම අහ ගනින්න මේක ගැන අදහසක්.. :D//
ReplyDeleteහා.... ඔය ආවෙ ගූ ගොඩක්....
July 22, 2013 at 9:14 AM ඇනෝ
ReplyDeleteඉතින් මං රිව්වා කියුවට උඹනේ බං දැන් මෙතන රිව්වේ
අනේ මෙතනත් ඇනෝලා... හරිම සෝයි.... මම මේ ආවේත් මල ගෙවල් කෙසේ වෙතත් උන්ට අවස්තාවක් දෙන්න.. මගේ ගෙදර වැහුවනේ පොරවල්ට....
ReplyDelete