Thursday, December 31, 2009

2010 අලුත් යාලුවො ටික

මුලින්ම වැප්ගේන් අලුත් අවුරැද්දට සුබ පැතුම් !!!!!!!!!!

ජංගම දුරකතනය අතට ලැබුනු දා ඉදන් අලුත් අවුරැද්දට, දැකලා තියන අඩුම ගානේ වචනයක් හරි කතා කරලා තියන යාලුවන්ට විතරයි සුබ පතලා එස්එම්එස් එකක් යැව්වෙ. ඒත දැන් ක්‍රමය ටිකක් වෙනස්, මෙ වෙනසට හේතුව අපිට සිංහල යුනිකොඩ් ලැබනු එක. උ.පෙ.ලෙන් පස්සේ සිංහල වලින් ලියන එක සෑහෙන්න අඩුඋනා [කඩ්ඩ පාවිච්ච කලා කියන එක නෙමෙයි හොදේ]. ඇයි ඉතින් ලියන කියන වැඩ උ.පෙළත් එකක්ම ඉවර උනානේ.

ඔන් ඉතින් මාතෘකාවෙන් පිට පැන්නා. කියන්න‍ ‍ගියේ...., මෙ අවුරැද්දේ දැකලා නැති අඩුම ගනේ නමවත් දන්නේ නැති ගොඩ දෙනෙකුට අපේ විදිහටම සුබ පතන්න ලැබුණා. එක අතකින් මෙක මට ලැබුනු ලොකුවාසනාවක්. මොකද දැන් යලුවො අම්බානට ඉන්නවා. එවගේම ‍ඔක්කොම මේ පොලවේ පය ගහලා ඉන්න උන්. අපේකමට ආදරයක් තියන කට්ටිය. ඒ හින්දා පහුගිය අවුරැද්ද - 2009 මට ගොඩාක් වැදගත් අවුරැද්ක් උනා.


පහුගිය අවුරැද්දේ මතකයේ රැදුනු නම් කිහිපයක්

Kalinga Athulathmudali /නීනු / Saranga Rathnayake
ගීත් / දුකා / kanirockz / Pathum Herath / Sahan Weerasinghe / Buddhika Ranasinghe /
Supun Sudaraka / Kanishka | කණියා / නුවර පාර /
ඉන්දරේ / ත‍රිඳු / පිස්සා / ශාකුන්තල / මාරයාගේ හෝරාව / රවා / මල් මාමා / තව ඉතින් මෙතන නොතිබෙන එවා ගොඩකුත් තියනවා.

සමාවෙන්න ඔනා....... ‍ඔක්කොම මතක නැහැනේ මටත් ඉතින් !!!


ඔය අතරෙ මට මීදුම The mist හා සිතිජ ඉම වඩා වැදගත් උනේ ලොකු පොඩි හැමෝම Blog කෙරැවාවත් එක්ක එකතුවෙලා ඉන්න හින්දම තමයි.

ලැබුවා වු නව අවුරද්ද කිරයේන පැණයේන ඉතිරියන සුබම සුබ නව වසරක්ම වේවා!!!
වැප්...

13 comments:

sithija said...

අයියාටත් ලැබුවා වූ නව වසර සුබ නව වසරක් කියා ප්‍රාර්තනා කරනවා...

මම සිතිජ

වැප් said...

@සිතිජ
ඔබටත් එසේම වෙවා

නිශාන්ත අනුරුද්ධ said...

සුභම සුභ අළුත් අවුරුද්දක් !!!

.::පිස්සා::. said...

වැපෝ, උඹට කිරියෙන් පැණියෙන් උතුරන, වැඩි වැඩියෙන් බ්ලොග් ලිවීමට ලැබෙන සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

තව වැදගත්ම දෙයක් කියන්න ඕනේ,
මල්ලී උඹ,අදුරන, නාදුනන බව පැත්තකින් තියලා, හැමෝන්ගෙම බ්ලොග් වලට ගිහින්, කමෙන්ට්ස් දානවා මං දැකලා තියෙනවා...
ඒ තියෙන උතුම් ගතියට පිස්සාගේ ආචාරය මෙන්න !!!
(එහෙම මිනිස්සු ඉන්නේ බොහෝම ටික දෙනායි)

CD Athuraliya said...

එසේම වේවා!!!

වැප් said...

@නිශාන්ත
එසේම වෙවා

@පිස්සා
ඔවි පිස්සා අයියා ඔයා හරි. කාවහරි උනනදු කරන්න තමයි මම මෙක කරන්නේ. { මම වැඩිපුර තොරගන්නේ කවුරැත් කමෙන්ට් නොදපු එවා }

@සීඩි අතුරලිය
එසේම වෙවා

Saranga Rathnayake said...

ඔන්න මමත් සුභ පතනව මේ අවුරුද්ද සුභම සුභ එකක් වෙන්න කියල, මම දැන්නෙ දැක්කෙ post දාල තියනව.
එල එල, දිගටම ලියන්න ...

වැප් said...

@සාරංග රත්නායක
එසේම වෙවා

මෙලඟදි තමයි මාත් වැඩෙට බැස්සේ. හි හි

සම්පත් said...

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!! ඔන්න මගෙනුත් සුබ පැතුම්......

MANJU said...

බොක්කෙන්ම සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා!

ත‍රිඳු said...

අපේ අප්පෙ මගේ නමත් තියෙනවා. ඔබතුමා මේක ලියනකොට මම බ්ලොග් ලියන්න අරන් සති දෙකක්වත් නෑ. මම එච්චර ඉක්මනට මතක හිටින කෙනෙක් වුනාද ? (ඕං අර පොඩි හාමුදුරුවෝ කුඩු කරපු මාන්නෙ ආපහු නගිනවා.)

කෙසේ වෙතත් ඔබට්ත් සුභ නව වසරක්. නව වසරේ වැඩි වැඩියෙන් පෝස්ට් දැමීමට හැකි වේවා.

වැප් said...

@සම්පත්
@මන්ජු
@තරිදු
සියල්ලටම ස්තුතියි

රාල said...

ජයවේවා....
මාව මතක් කලාට බොහෝම පිං
ඔයාටත් සුභ අලුත් අවුරුද්දක්

Post a Comment