මුලින්ම වැප්ගේන් අලුත් අවුරැද්දට සුබ පැතුම් !!!!!!!!!!
ජංගම දුරකතනය අතට ලැබුනු දා ඉදන් අලුත් අවුරැද්දට, දැකලා තියන අඩුම ගානේ වචනයක් හරි කතා කරලා තියන යාලුවන්ට විතරයි සුබ පතලා එස්එම්එස් එකක් යැව්වෙ. ඒත දැන් ක්‍රමය ටිකක් වෙනස්, මෙ වෙනසට හේතුව අපිට සිංහල යුනිකොඩ් ලැබනු එක. උ.පෙ.ලෙන් පස්සේ සිංහල වලින් ලියන එක සෑහෙන්න අඩුඋනා [කඩ්ඩ පාවිච්ච කලා කියන එක නෙමෙයි හොදේ]. ඇයි ඉතින් ලියන කියන වැඩ උ.පෙළත් එකක්ම ඉවර උනානේ.
ඔන් ඉතින් මාතෘකාවෙන් පිට පැන්නා. කියන්න ගියේ...., මෙ අවුරැද්දේ දැකලා නැති අඩුම ගනේ නමවත් දන්නේ නැති ගොඩ දෙනෙකුට අපේ විදිහටම සුබ පතන්න ලැබුණා. එක අතකින් මෙක මට ලැබුනු ලොකුවාසනාවක්. මොකද දැන් යලුවො අම්බානට ඉන්නවා. එවගේම ඔක්කොම මේ පොලවේ පය ගහලා ඉන්න උන්. අපේකමට ආදරයක් තියන කට්ටිය. ඒ හින්දා පහුගිය අවුරැද්ද - 2009 මට ගොඩාක් වැදගත් අවුරැද්ක් උනා.
පහුගිය අවුරැද්දේ මතකයේ රැදුනු නම් කිහිපයක්
Kalinga Athulathmudali /නීනු / Saranga Rathnayake
ගීත් / දුකා / kanirockz / Pathum Herath / Sahan Weerasinghe / Buddhika Ranasinghe /
Supun Sudaraka / Kanishka | කණියා / නුවර පාර /
ඉන්දරේ / තරිඳු / පිස්සා / ශාකුන්තල / මාරයාගේ හෝරාව / රවා / මල් මාමා / තව ඉතින් මෙතන නොතිබෙන එවා ගොඩකුත් තියනවා.
සමාවෙන්න ඔනා....... ඔක්කොම මතක නැහැනේ මටත් ඉතින් !!!
ඔය අතරෙ මට මීදුම The mist හා සිතිජ ඉම වඩා වැදගත් උනේ ලොකු පොඩි හැමෝම Blog කෙරැවාවත් එක්ක එකතුවෙලා ඉන්න හින්දම තමයි.
ලැබුවා වු නව අවුරද්ද කිරයේන පැණයේන ඉතිරියන සුබම සුබ නව වසරක්ම වේවා!!!
වැප්...
මාතර බීච් එකේ බලු ශෝ එක
2 hours ago

