Wednesday, February 10, 2010

මොකක්ද buzz?

අද ටිකක් වෙනස් දෙයක් එහෙම නැත්නම් ගුගල් වල දෙයක් මේ මම නම් දැක්කේ අද buzz කියලා එකක්. මොකක්ද දන්නේ නැහැ...

අපිට ගුගල් මෙයිල් බලද්දිම පොඩ් මැසේජ් කැල්ලක් දාන්න පුලුවන්. ෆලෝවස්ලා පෙන්නනවා... ඒ එකක්ම පොඩ් කමෙන්ටුවකුත් දාන්න පුලුවන් ඔන් අයෙකුට

අනේ මන්ද මොකක්ද කියලා. තවත් මේ වගේ දැක්ක අය ඉන්නවද?


මෙන් තියනවා පැත්තෙන් පෙන්න විදිහ














මේ තියෙන්නේ මැසේජ් එක




මේ තියෙන්නේ මොකක්ද දන්නවද? ෆලෝවස්ලා



වැප්

13 comments:

බිඟුවා...! said...

maath dakka...

hariyata use karanna danne nee mokadda kiyalaa..

hiks

වැප් said...

@බිඟුවා...!
එක් තමයි මම රැපත් එක්කම දැම්මේ.... ඔය තුන් වෙනි කොට්ටේන් කියනවා මොකක්දෝ එකක්, කඩ්ඩෙන් නොවැ තියෙන්නේ ... හි හි

මචං said...

මල කෙලියයි මගෙ එකෙත් තියනවනෙ ඕයි...

දසයා said...

මටත් මේ 'බස්සා'ව ඇවිල්ල තිබුනා. පොඩ්ඩක් අතපතගාල බැලුව. වැඩේ නරකම නෑ වගේ.

Anonymous said...

මොකද්ද මේක කියලා හොයාගත්ත කෙනෙක් ඉන්නවනං කියන්ඩෝ

වැප් said...

@මචං
පෙර පින් තමයි ඔය

@දසයා
නියම නම දාමු බස්සා කියලා

@ඔක්කොටම
මෙන්න ලොකු විස්තරයක්

Admin : Trix Hunter said...

අයියෝ මටත් ඇවිල්ලා

indik said...

මටනම් තාම බස්සව මාට්ටු වුනේ නැහැ... :P
බලන්න ඕනෙ ගිහින්...

Buddhika Karunanayaka said...

ඔන්න බස් ගැන දැන ගන්න
http://www.thegeekstuff.com/2010/02/how-to-use-google-buzz-in-gmail/?utm_source=feedburner&utm_medium=email&utm_campaign=Feed%3A+TheGeekStuff+%28The+Geek+Stuff%29

ගීත් said...

hath ilauwai dawas 2 ka 3ka idan mage eketh thiyenawa.

සොරො said...

මගෙත් තියෙද දන්නෙ න............. :D

Ansh Lucky Sri Jay said...

දැන් නම් Buzz එක ඇණයක් වී ඇත.
:D

ශානු said...

හෆ්ෆා වසංගතේ

Post a Comment