Friday, December 3, 2010

කාටුන් සින්දු

1. අද අපේ ඔෆිසියේ, දිවා ආහාර වේලෙදි මාතෘකාව උනේ කාටුන් සින්දු.
2. සජිට ආරංචිය දුන්නු නිසා කාටුන් සින්දු ටික ඇහැව්වා
3. ඔයාලටත් ඔනේ නම් මෙතනින් ගන්න

බාගත - Zip



  1. මුහුද මගේ ගොඩ බිමයි
  2. වලිගේ වනනා ඔලුව කහලා
  3. පිස්සු පුසා
  4. කැපිලි කෙටිලි
  5. අනවින කොඩිවින
  6. මාමා වලස් මාමා 
  7. ඉඟුරු පාන් මල්ලි ඇතුලු ගීත 21 ක්




වැප්

26 comments:

raala said...

මමත් සේරම අහව්ව.
ආයෙ මොනාද
අම්මගෙන් බැනුමකුත් අහගෙනම සේරම අහව්ව.

හසී said...

ෂා මරු.. :D

prasanna86k said...

අම්මා නියමයි, ඉස්සර පන්ති වලින් හොරෙන් පැන පැන ආවේ මේවා බලන්න තමා. thank you මචං.

වන්නි said...

අනේ සූටි පැටියෝ... උක්කුං පුතේ... මක්කෙයි උඹ ලොකු අයගේ කෙරුවාවල් අතෑරලා පොඩි එව්වෙක් උනේ... :)

හැබැයි අපරාදේ කියන්න බෑ කාගේ කාගෙත් බබා කාලේ මතක් කරගත හැකියි එව්වා ඇහුවාම...

Anonymous said...

මෙහි ඇති සමහර ගීත නූතන සංගීතය යොදාගෙන විකෘති කර ඇත.උදා;පිස්සමූ..... පිස්සමූ.....වෙනුවට පිස්ස මේ.....යොදා ඇත.මෙය බොරු සභ්‍යත්වයට යන්නට රූපවාහිනී හඬකැවීම් ඒකකය කළ වෑයමකි.මෙවැනි විකෘති කළ ගී නොමැතිව මුල් ගීත සහිත තැටියක් එළිදැක්වීමට රූපවාහිනියට නොහැකිවීම අවාසනාවකි.ටයිටස් තොටවත්ත මහතා මේ විකෘති සංගීතය ඇසුවානම් වහ කනු ඇත.මේ අතර විකෘති නොකළ මුල් ගීතද ඇත.ඒවා බෙදා හදාගැනීම ගැන මගේ ප්‍රණාමය......

පිස්සා පලාමල්ල said...

බොහොම ස්තුතියි වැපෝ....

sameerausa said...

එළ.. පින් සිද්ද වෙච්චාවේ

෴ හසියා ෴ said...

පට්ට සහෝ..

අනුරාධ said...

තාම බෑවෙනවා.... බෑවිලා ඉව‍ර වෙනකම් ඉවසිල්ලක් නැත...

Gaminda said...

Great !

හරී - පිණිපළස said...

good job !!!

Daroo said...

අනේ ෂෝයිම ෂෝයි :-) ඉස්සර හවස පන්ති වල 4.00 වෙනකොට බොරු ලෙඩ අරගෙන නැත්නම් වෙන වෙන බොරු කියල දුවල එන්නේ මේවා බලන්න තමා.තැන්ක් යූ වැප් අයියේ මේක ශෙයා කලාට

priyantha.ඒබී said...

එළ මචන්....

Anonymous said...

ela
(geethika)

රොකියා | Udara said...

ස්තූතියි වැපා මාමේ !

Anonymous said...

thanks

Tiana said...

Kooo magey nama daala nah ne WAP :((

වැප් said...

ඔයාගේ නම දාන්නේ ............ කොහොමද ....... ඔයා තමයි මේ ලෙඩ වල මුල ....... එහෙම දාන්නද මට කියන්නේ :D

ජීවිතේමල් said...

අසමින් ගී සුමිහිරි..... සෝයි.. තෑන්ක්ස් වෑෆානිස්..:)

Anonymous said...

මැක්සා - නියමයි - එළ - ෆුහ්!

තිසර ප්‍රියංකර said...

වැප් මාමේ ඔයාට උම්මා!

මකුළුවා...... said...

සහෝදරය ගොඩක් ස්තූතියි....මම බ්ලොග්කරණයට නවකයෙක්...වැප් අඩවියට ඉස්සෙල්ලාම ගොඩවුනේ අද....ඇත්තටම සංතෝස වෙනවා අහම්බෙන් වුනත් ගොඩවීම ගැන........

Anonymous said...

Can you please upload the file again?

yasasi said...

නියමයි...

Anonymous said...

banna bane.

samadhi said...

අනේ වැප්නි ශාන්ත මහත්තයෝ ලින්ක් එක වැඩ කරන්නේ නෑ නෙ.

Post a Comment