ඇහැව්වාම, මතකද
උජාරුවට කිව්වා
දැන් ඕවාට වෙලාවක් නැහැ කියලා
ඒත් දැන්
යසට ඉන්නහැටි බුකියේ
ඒ විතර යෑ
photo දාලා like මදිවට
shareත් කරනවා
ඉරිසියා කරන්නේ
බුකියටද
උබටද
කියලා හිතාගන්න බැරිව
ඉන්නකොට
wall එකේ වැටෙන update එක
දිගේ තාමත් ඔය පැත්තට එබෙනවා
relationship එක බලන්න
ඉඳලා හිටලා දාන comment එකෙන්
ඉඟි බිඟි පාලා
නටවන්නද හදන්නේ
මාව ආයේ
වැප්
Subscribe to:
Post Comments (Atom)
හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා
කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....
-
ගිය සතියේ සිකුරාදා[ ඊයේ ] කෑම කඩෙන්. කෑම දාලා දුන්නු කරදාසි කවරයේ ලියලා තිබුනේ තේරවිලි ගැන. ඔන් මං ඔකොම ටික දාන්නම්. හැබැයි උත්තර දාන්නේ නැ...
-
වරහන් තුල ලියනුයේ වැටහෙන අර්තය මිස අන්කිසිවක් නොවන බව කරුණාවෙන් සලකන් න එවා මේවා හැම දේම ලියවෙන අන්තර්ජාලය තුල හැසප් ගැන ලියවිච්ච තැනක් කරන්...
-
ලංකාවේ ඈත, යම්කිසි වැදගත් කමක් ඇති පළාත් වලට යන ගමනේ තවත් එක් සුන්දර නවාතැනක් වන මඩකලපු බලා පසුගිය 07/03/2015 දින කොළඹින් පිටත් ගියෙමු. ගමන...
කජුවත්ත..:D
ReplyDeleteනලාවක් උවමනා කර ඇත...
ReplyDeleteකවිය පැත්තකින් තියපන්කේ ...
ReplyDeleteයකෝ මාරයාගේ මූනත් තහඩුව බලුකෝ ...
අද ඇත්තටම වෙන දෙයක් නොවැ ඕක!
ReplyDeleteඇය සුවඳකි ප්‍රභාතයේ....
ReplyDeleteතුසර බිඳකි පුරා හඳේ...
ගිනි අඟුරකි අගාධයේ...
ඒකෙත් හැටි නේද බන්... යකෝ මාරයගේ පොටෝ එක බන් අඩේ ඌ ලස්සන වෙලා නේ දැන්
ReplyDeleteකවුද දැන් ඔයාව නටවන්න හැදුවේ...
ReplyDeleteඅප්පට...වැප් නි ශාන්තට කවි සිතිවිලිත් පහල වෙනවනෙ...:P මාරයි ඈ...
ReplyDeleteකෙල්ලෝ ඔහොම්මමයි! බලාපොරොත්තු ඔක්කොම අතෑරලා තමන්ගේ පාඩුවේ ඉන්න ගියාම ආයෙත් එහෙං මෙහෙං ඉඟි බිඟි පාලා අපිව ෆෝම් කරන්වා :D
ReplyDeleteඇයි ඇඳගෙනද ඉන්නේ, නටන්න බලාගෙන..? :D
ReplyDeleteහික් හික් . . . කවිය පැත්තකිං තියපංකො . . . මාරයාගෙ ලස්සන . . . ???? පොටෝ සොප් දෙයියංට සෑන්ඩ් පේපර් පූජාවක්වත් තියලද ???
ReplyDeleteඅහුවෙන්නනං එපා ඕවට ....
ReplyDeleteනටවන්ට හැදුවට නටන්නේ මොකටද?...:)
ReplyDeleteකව්ද මේ?
ReplyDeleteමොනවද කොරන්නෙ?
@වැප්...
ReplyDeleteඇයි ඩෝ ඔය තියෙන්නේ ඒක තිබුන වගේම...
@ඕනයා...
ආන්න ආන්න පැහැදිලි ඉරිසියාව..යකෝ ඔය එක එක සෝප් ඕන නැහැ මගේ මේ සොබාවික පෙනුම ඔප දාන්ට.. මේක ඇවිත් මගේ නැචුරල් මෙව්වා එක..:D
අයියට නෙමෙයි වගේ ඉන්න. නටන්න නම් තියාගන්න එපා ආයෙත්.:D
ReplyDeleteවැපා අහුවෙලා වගේ....!!!
ReplyDeleteකවුද.....................?
ReplyDeleteමගෙ රත්තරන් හෙලේනා ද.....?
මේ වහින හීතල කාලෙ මල්ලි ආයිමත් අහු වෙයි වගේ ! ඉඟි බිඟි වලට... කබල් ලෑ කබල් ලෑ කාට හරි හරි යනවනෙ !
ReplyDeleteඩී එස් අයි , බාටා වත්ද? හිකි හිකි :)
ReplyDeleteහික්zz...එළzz..නටවන්න හැදුවට නටන්න යන්න එපා පුතෝ..
ReplyDelete"නටවන්නද හදන්නේ
ReplyDeleteමාව ආයේ"
ඒ කියන්නේ ඉස්සර නැටුවා?
ඉතිං බන් කලිනුත් නැතුවනම් ආයේ නටපන්කෝ . .
ඕක මහ වැඩක්ද?
දැන් උඹ නටනවද එතකොට ......
ReplyDeleteහික් හික්..... ඉඳල හිටල ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියල හොයල බලන්න නොහිතෙනවනම් තමා උඹට ලාඳුරු... දැන් බය වෙන්න දෙයක් නෑ... උඹට ලාඳුරු නෑ....
ReplyDeleteමටත් ඊයේ ඕකම හිතුනනේ අයියේ....
ReplyDeleteඅනේ උඹෙයි මගෙයි නටන නැටුම් කියලා හිතනවා ඇති මේක අදාල කවුරුහරි.....
ReplyDeleteමචන් කිකිලියොයි සර්පියොයි එෆ්බී යූස් කරනවද?
කාට කියනවද, මොනවා වෙනවද කියලා හොයාගන්න වෙනමම ඉන්වෙස්ටිගේෂන් එකක් දියත් කරන්න වෙනවා.
ReplyDeletehenryblogwalker the Dude
පොළොව ඇදයි නටන්නෙ බලා ගෙන.
ReplyDeleteමැණික්
ශා මරුවට ඇති.... නැටුම් තෙල් සුට්ටකුත් දාල නැටුවනම්... අපි එන්නම් බලන්න...
ReplyDeleteහප්පා... මාර අයිය මාර වෙනසක් නේ.... ෆෙයාර් සහ ආදරේද මන්දා...
හා හා දැං පෙන්නහං කදමළු අරං නැන්ද මාලයි අහ යන හැටි.......
ReplyDeleteකාටද බං මේක කිව්වෙ..?? *** ටද?? :D :D :D
ReplyDelete