Saturday, October 29, 2011

ඉඟි බිඟි පාලා නටවන්නද හදන්නේ?

ඇහැව්වාම, මතකද
උජාරුවට කිව්වා
දැන්  ඕවාට වෙලාවක් නැහැ කියලා
ඒත් දැන්
යසට ඉන්නහැටි බුකියේ
ඒ විතර යෑ
photo දාලා like මදිවට
shareත් කරනවා

ඉරිසියා කරන්නේ
බුකියටද
උබටද
කියලා හිතාගන්න බැරිව
ඉන්නකොට
wall එකේ වැටෙන update එක
දිගේ තාමත් ඔය පැත්තට එබෙනවා
relationship එක බලන්න

ඉඳලා හිටලා දාන comment  එකෙන්
ඉඟි බිඟි පාලා
නටවන්නද හදන්නේ
මාව ආයේ


වැප්

31 comments:

  1. නලාවක් උවමනා කර ඇත‍‍‍...

    ReplyDelete
  2. කවිය පැත්තකින් තියපන්කේ ...
    යකෝ මාරයාගේ මූනත් තහඩුව බලුකෝ ...

    ReplyDelete
  3. අද ඇත්තටම වෙන දෙයක් නොවැ ඕක!

    ReplyDelete
  4. ඇය සුවඳකි ප්‍රභාතයේ....
    තුසර බිඳකි පුරා හඳේ...
    ගිනි අඟුරකි අගාධයේ...

    ReplyDelete
  5. ඒකෙත් හැටි නේද බන්... යකෝ මාරයගේ පොටෝ එක බන් අඩේ ඌ ලස්සන වෙලා නේ දැන්

    ReplyDelete
  6. කවුද දැන් ඔයාව නටවන්න හැදුවේ...

    ReplyDelete
  7. අප්පට...වැප් නි ශාන්තට කවි සිතිවිලිත් පහල වෙනවනෙ...:P මාරයි ඈ...

    ReplyDelete
  8. කෙල්ලෝ ඔහොම්මමයි! බලාපොරොත්තු ඔක්කොම අතෑරලා තමන්ගේ පාඩුවේ ඉන්න ගියාම ආයෙත් එහෙං මෙහෙං ඉඟි බිඟි පාලා අපිව ෆෝම් කරන්වා :D

    ReplyDelete
  9. ඇයි ඇඳගෙනද ඉන්නේ, නටන්න බලාගෙන..? :D

    ReplyDelete
  10. හික් හික් . . . කවිය පැත්තකිං තියපංකො . . . මාරයාගෙ ලස්සන . . . ???? පොටෝ සොප් දෙයියංට සෑන්ඩ් පේපර් පූජාවක්වත් තියලද ???

    ReplyDelete
  11. නටවන්ට හැදුවට නටන්නේ මොකටද?...:)

    ReplyDelete
  12. කව්ද මේ?
    මොනවද කොරන්නෙ?

    ReplyDelete
  13. @වැප්...

    ඇයි ඩෝ ඔය තියෙන්නේ ඒක තිබුන වගේම...

    @ඕනයා...

    ආන්න ආන්න පැහැදිලි ඉරිසියාව..යකෝ ඔය එක එක සෝප් ඕන නැහැ මගේ මේ සොබාවික පෙනුම ඔප දාන්ට.. මේක ඇවිත් මගේ නැචුරල් මෙව්වා එක..:D

    ReplyDelete
  14. අයියට නෙමෙයි වගේ ඉන්න. නටන්න නම් තියාගන්න එපා ආයෙත්.:D

    ReplyDelete
  15. වැපා අහුවෙලා ​වගේ....!!!

    ReplyDelete
  16. කවුද.....................?
    මගෙ රත්තරන් හෙලේනා ද.....?

    ReplyDelete
  17. මේ වහින හීතල කාලෙ මල්ලි ආයිමත් අහු වෙයි වගේ ! ඉඟි බිඟි වලට... කබල් ලෑ කබල් ලෑ කාට හරි හරි යනවනෙ !

    ReplyDelete
  18. ඩී එස් අයි , බාටා වත්ද? හිකි හිකි :)

    ReplyDelete
  19. හික්zz...එළzz..නටවන්න හැදුවට නටන්න යන්න එපා පුතෝ..

    ReplyDelete
  20. "නටවන්නද හදන්නේ
    මාව ආයේ"

    ඒ කියන්නේ ඉස්සර නැටුවා?

    ඉතිං බන් කලිනුත් නැතුවනම් ආයේ නටපන්කෝ . .

    ඕක මහ වැඩක්ද?

    ReplyDelete
  21. දැන් උඹ නටනවද එතකොට ......

    ReplyDelete
  22. හික් හික්..... ඉඳල හිටල ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියල හොයල බලන්න නොහිතෙනවනම් තමා උඹට ලාඳුරු... දැන් බය වෙන්න දෙයක් නෑ... උඹට ලාඳුරු නෑ....

    ReplyDelete
  23. මටත් ඊයේ ඕකම හිතුනනේ අයියේ....

    ReplyDelete
  24. අනේ උඹෙයි මගෙයි නටන නැටුම් කියලා හිතනවා ඇති මේක අදාල කවුරුහරි.....

    මචන් කිකිලියොයි සර්පියොයි එෆ්බී යූස් කරනවද?

    ReplyDelete
  25. කාට කියනවද, මොනවා වෙනවද කියලා හොයාගන්න වෙනමම ඉන්වෙස්ටිගේෂන් එකක් දියත් කරන්න වෙනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
  26. පොළොව ඇදයි නටන්නෙ බලා ගෙන.
    මැණික්

    ReplyDelete
  27. ශා මරුවට ඇති.... නැටුම් තෙල් සුට්ටකුත් දාල නැටුවනම්... අපි එන්නම් බලන්න...

    හප්පා... මාර අයිය මාර වෙනසක් නේ.... ෆෙයාර් සහ ආදරේද මන්දා...

    ReplyDelete
  28. හා හා දැං පෙන්නහං කදමළු අරං නැන්ද මාලයි අහ යන හැටි.......

    ReplyDelete
  29. කාටද බං මේක කිව්වෙ..?? *** ටද?? :D :D :D

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....