Printout එකකට ගන්න බැරි උනේ
USB port එකක් නැති හින්දද?
නැත්නම් දැකපු අයව Google කරලා
හොයා ගන්න බැරි හින්දද?
Location එකත් Tag උන එකේ
ඉන්න තැන Map එකේ ඇති
සමරහවිට App එකකින් දැනටමත්
Share වෙලා ඇති,
USB Port තිබුණා නම්
බුලත් විට ඔතන්න කොළ ඕනතරම්:DDD
සැලකිය යුතුයි
හීනය දැකපු දවස් වල Blue Tooth / Wifi හෝ එවැනි වෙනත් තොරතුරු හුවමාරු ක්‍රමයක් සොයාගෙන නොතිබුණි.
වැප්
හීතලට පෙනුණු හීනයක් ද කොහෙද?
ReplyDeleteහෙහ් හෙහ්... දැං දවල් හීනත් බලනවද?
ReplyDeleteහීන ප්‍රින්ට අවුට් ගත්තොත් ඉන්දියාවෙ නිලියො අපිට විරුද්දව නඩු දාන්වා...
ReplyDeleteහොඳ වෙලාවට... නැත්තං කුණු කූඩ පිරෙනවා විතරනේ ;-)
ReplyDeleteමෙහෙම දේවල් හීනෙන් හරි පේනවා නොවැ :)
ReplyDeleteසැහ්.. දැන් වැපා දකින්නෙත් පොස් හීනනේ.... :-D
ReplyDeleteසිරාවට! වැපාගේ පොෂ් හීනෙ! කාලෙකින් පෝස්ට් එකක් දැක්කෙ!
ReplyDelete//USB Port තිබුණා නම්
ReplyDeleteබුලත් විට ඔතන්න කොළ ඕනතරම්:DDD//
බුලත් විට ද ? වෙන මොනවත් ද ඔතන්න හිතුනෙ ?
ඇත්ත කියනවා..... බුලත් විටම නෙවෙයි නේද ?
දැන් පැය 48 ක්ම තියෙනවා.... ඇත්ත කියනවා !
වෙනස් වීමත් වෙනස් වේ..!
ReplyDeleteමේ ඊට හොඳම උදාහරණයයි..!
තාම මීටර් නෑහ්...
ReplyDeleteතාම හීනෙ බලන ගමන්ද...
ReplyDeleteතව ටිකක් පැහැදිලි කරපං....
ReplyDeleteහීනයක් ප්‍රින්ට් අවුට් කරන වැඩේට නම් මම ෆුල් සපෝට්.. අපි ආච්චිලා වෙන කාලේවත් එ හිනේ හැබැ වෙයිදැ..
ReplyDeleteඅනිත් දවසේ ඕක Shut Down කරලා නිදා ගනින්.. එතකොට හරි
ReplyDeleteසමාවෙන්න ඕන එන්න පරක්කු උනාට
ReplyDeleteමොකවත්ම බැරි නමි
ReplyDeleteMMS එකක්වත් ගහපන්