Monday, June 11, 2012

පරිසර හිතකාමී මගේ හීනේ

චුට්ටකට කලින් දැක්ක හීනේ
Printout එකකට ගන්න බැරි උනේ
USB port එකක් නැති හින්දද?

නැත්නම් දැකපු අයව Google කරලා
හොයා ගන්න බැරි හින්දද?

Location එකත් Tag උන එකේ
ඉන්න තැන Map එකේ ඇති

සමරහවිට App එකකින් දැනටමත්
Share වෙලා ඇති,


USB Port තිබුණා නම්
බුලත් විට ඔතන්න කොළ ඕනතරම්:DDD


සැලකිය යුතුයි
හීනය දැකපු දවස් වල Blue Tooth / Wifi හෝ එවැනි වෙනත් තොරතුරු හුවමාරු ක්‍රමයක් සොයාගෙන නොතිබුණි.
වැප්

16 comments:

  1. හීතලට පෙනුණු හීනයක් ද කොහෙද?

    ReplyDelete
  2. හෙහ් හෙහ්... දැං දවල් හීනත් බලනවද?

    ReplyDelete
  3. හීන ප්‍රින්ට අවුට් ගත්තොත් ඉන්දියාවෙ නිලියො අපිට විරුද්දව නඩු දාන්වා...

    ReplyDelete
  4. හොඳ වෙලාවට... නැත්තං කුණු කූඩ පිරෙනවා විතරනේ ;-)

    ReplyDelete
  5. මෙහෙම දේවල් හීනෙන් හරි පේනවා නොවැ :)

    ReplyDelete
  6. සැහ්.. දැන් වැපා දකින්නෙත් පොස් හීනනේ.... :-D

    ReplyDelete
  7. සිරාවට! වැපාගේ පොෂ් හීනෙ! කාලෙකින් පෝස්ට් එකක් දැක්කෙ!

    ReplyDelete
  8. //USB Port තිබුණා නම්
    බුලත් විට ඔතන්න කොළ ඕනතරම්:DDD//

    බුලත් විට ද ? වෙන මොනවත් ද ඔතන්න හිතුනෙ ?

    ඇත්ත කියනවා..... බුලත් විටම නෙවෙයි නේද ?
    දැන් පැය 48 ක්ම තියෙනවා.... ඇත්ත කියනවා !

    ReplyDelete
  9. වෙනස් වීමත් වෙනස් වේ..!
    මේ ඊට හොඳම උදාහරණයයි..!

    ReplyDelete
  10. තාම මීටර් නෑහ්...

    ReplyDelete
  11. තාම හීනෙ බලන ගමන්ද...

    ReplyDelete
  12. තව ටිකක් පැහැදිලි කරපං....

    ReplyDelete
  13. හීනයක් ප්‍රින්ට් අවුට් කරන වැඩේට නම් මම ෆුල් සපෝට්.. අපි ආච්චිලා වෙන කාලේවත් එ හිනේ හැබැ වෙයිදැ..

    ReplyDelete
  14. අනිත් දවසේ ඕක Shut Down කරලා නිදා ගනින්.. එතකොට හරි

    ReplyDelete
  15. සමාවෙන්න ඕන එන්න පරක්කු උනාට

    ReplyDelete
  16. මොකවත්ම බැරි නමි
    MMS එකක්වත් ගහපන්

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....