ඔබට හැකි නම්
https://docs.google.com/ spreadsheet/ccc?key= 0AqJ39ehYe9WvdC1hT0lPN09NVmN4b zhlWVVoVWRwd2c&usp=sharing
හරහා ගොස් සිංගිලිෂ් නම සිංහල යුනිකේත අකුරින් පරිවර්තනය කරදෙන්න
sinhalabooks.lk අඩවිය මා පවත්වාගෙන යන බව සතුටින් දන්නවා සිටිමි. එය තුලින් ඔබගේ පෞද්ගලික අවකාශ පුස්ථකාලයද නිර්මාණය කරගත හැක.
පැහැදිලි නැහැනේ මොකද කරන්න ඕනේ කියලා... මේ මුල කොලම් වල තියන නොම්මරය මොකද්ද? වෙබ් සයිට් එකේ පොත් ගොඩකට එහෙම නොම්මරයක් නැහැනේ...
ReplyDeleteකිව්වත් වගේ මේ වැඩේ ගැන තව ටිකක් පැහැදිලි කරන්න අයියා
ReplyDeletehttps://docs.google.com/spreadsheet/ccc?key=0AqJ39ehYe9WvdC1hT0lPN09NVmN4bzhlWVVoVWRwd2c&usp=sharing
ReplyDeleteඑකට ගිහින් සිංගිලිෂ් නමට සිංහල යුනිකොඩ් නම යොදන්න
දැන් රිඩ් ඔන්ලි දාලා තියෙන්නේ ... එක එක මානසික මට්ටම් තියන අය විකාර කරන හින්දා
ReplyDeleteඔබ කැමති නම් මට මෙයිල් එකක් දාන්න wapnishantha@ gmail.com
ඔන්න ඔය වැල්වටාරං නැතිව බැනර් එකක් හදලා දියං එල්ලලා දාන්න... :D
ReplyDeleteබැනර් එල්ලන වෙලේ එකක් පරිවර්තනය කරලා දියන්
ReplyDeleteබලමු වෙලාව හොයාගන්න..හැකි විදියට උදව් කරමි..
ReplyDeleteඉස්සර පොත් කියවද්දි තිබුන උනන්දුව නැතිවෙලා. ඒත් උත්සාහ කරමු උනන්දුව වැඩි කරගන්න.
ok මලයා.
ReplyDelete