Wednesday, March 19, 2014

උදව්වක් - සිංහල පරිවර්තනයක් - සිංහල පොත්

sinhalabooks.lk අඩවිය තුලට ඇතුලත් කරන ලද, සිංහල පොත් 5000 ක පමණ සිංහල නාමය තවමත් යොදාගෙන නැත

ඔබට හැකි නම් 

හරහා ගොස් සිංගිලිෂ් නම සිංහල යුනිකේත අකුරින් පරිවර්තනය කරදෙන්න



sinhalabooks.lk අඩවිය මා පවත්වාගෙන යන බව සතුටින් දන්නවා සිටිමි. එය තුලින් ඔබගේ පෞද්ගලික අවකාශ පුස්ථකාලයද නිර්මාණය කරගත හැක. 

8 comments:

  1. පැහැදිලි නැහැනේ මොකද කරන්න ඕනේ කියලා... මේ මුල කොලම් වල තියන නොම්මරය මොකද්ද? වෙබ් සයිට් එකේ පොත් ගොඩකට එහෙම නොම්මරයක් නැහැනේ...

    ReplyDelete
  2. කිව්වත් වගේ මේ වැඩේ ගැන තව ටිකක් පැහැදිලි කරන්න අයියා

    ReplyDelete
  3. https://docs.google.com/spreadsheet/ccc?key=0AqJ39ehYe9WvdC1hT0lPN09NVmN4bzhlWVVoVWRwd2c&usp=sharing

    එකට ගිහින් සිංගිලිෂ් නමට සිංහල යුනිකොඩ් නම යොදන්න

    ReplyDelete
  4. දැන් රිඩ් ඔන්ලි දාලා තියෙන්නේ ... එක එක මානසික මට්ටම් තියන අය විකාර කරන හින්දා

    ඔබ කැමති නම් මට මෙයිල් එකක් දාන්න wapnishantha@ gmail.com

    ReplyDelete
  5. ඔන්න ඔය වැල්වටාරං නැතිව බැනර් එකක් හදලා දියං එල්ලලා දාන්න... :D

    ReplyDelete
  6. බැනර් එල්ලන වෙලේ එකක් පරිවර්තනය කරලා දියන්

    ReplyDelete
  7. බලමු වෙලාව හොයාගන්න..හැකි විදියට උදව් කරමි..
    ඉස්සර පොත් කියවද්දි තිබුන උනන්දුව නැතිවෙලා. ඒත් උත්සාහ කරමු උනන්දුව වැඩි කරගන්න.

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....