Sunday, February 7, 2010

කොහොමද කියලා බලන්න මේක?

අද පෝය, බොදු සිත අප්‍රමාදව පුබුදුවාගෙන ගනේගොඩ පන්සල වදින්න යන්න කියලා. දන්නවනේ කට්ටය ගොනුන් ගේ කථා වගේ වචන ටැක්සි පටන් ගත්තහම අච්චාරු වක් වගේ. හා අච්චාරුව විතරක් නෙමෙයි ටොපියත් නොමිලේ දෙන මෘදුකාංග වාගේ. මේක මහ මහ පුදුම රටක්…., යන්නේ දහම් සෙවණ ලබන්න එත් රස්තියාදු කතා, මගේ ටෝක්ස් මට හිතෙන හැටි යට කිසිදු ව්මර්ශණ යකින් තොරව දියත් කුලේ අපි නේ කියලා ධනුෂ්කගේ අදහස් ලෙස එලියට දානවා. මෙහෙම ගියොත් සංසාරේ අපි මිත්‍යාන්ධකාරයෙන් විසි එක්වන සියවසට යන්න බැහැ. මම දන්න හැටියට මේ සංස්කාර ලෝකයෙන් යනවා තියා හිතන්නවත් බැහැ. සමාවෙන්න මගේ ලෝකය, මට හිතෙන දේ, මම දකින හැටියට………., මගේ සිංහල බ්ලොග් සටහන තුල මකබාස් හෙවත් වෙනස් කතා… වක් එක්කම වෙනසකට ඇරඹුම. ක් කියලා ඔන්න ඔහේ ලියලා දැම්මා. කොහෙමින් කොහෙම හරි 11 න් පසු… තමයි නැවත ගෙදර ආවේ එත්, අයි ෆෝන් වැඩ තියන ෆොන් එකකින් හින්දි සිංදු වක් අහගෙන. ඇත්තද? (නැත්තම් පිස්සුද?) කියලත් හිතෙනවා ඇති. හිතන්න එපා ඇයි මම විතරද? කියලා චතුරංග,ගෝරා,ගොන්සාල්වෙස් යන අපේ මුලු හිත මිතුරු සුලගලෝකයා………. රවට්ටන්නේ ඔහොම තමයි. ජීවිතේ තවත් මොහොතක් ඔය විදිහට ටෙලි කතා අඩවිය ක් වගේ සෑබැ මග ක කෙසේ වෙතත් සමයං…. එහෙම නැතිනම් උඩුගම් බලා…….. අතීත සැමරුම් බවට පත් උනා.

වැප්, වෘත්තීය අධ්‍යාපනය සඳහා වෘත්තීය මග පෙන්වීමක් කියලා මෙක ලිව්වට ලොකු අප්පුහාමි හිතයි, මෙක හරියට පිස්සාගේ සටහන්… වගේ කියලා. පොඩි පොඩි දේවල් ලියන්න පුලුව්න උනාට මගේ අදහස් මගේ භාෂාවෙන්, මම දකින හැටියට………., වෙනත් කෙනෙක් හිතයි මේ සංකල්පනා, සිංහාවලෝකන… නෙමෙයි කියලා. සාමාන්‍යයෙන් ඕනෑම දෙයක්, සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects,සාමාන්‍යයෙන් අසාමාන්‍ය කියලා බෙදා වෙන් කරන්න පුලුවන්.

සහෘදයා එහෙනම් මාරයාගේ හෝරාව ආපු නිසා මචංගේ කියුම් කෙරුම් නවත්වනවා.නුවර පාර උඩ යන හැම එක්කෙනාම ටෙක්නිකල් හන්දිය පහු කරනවා වගේ, මාත් අඩව්වක් ඩාර්ක්ගේ ඔන්ලයින් දිනපොත තුල සටහන් කලා.

මීට වඩා කලාත්මකව ලියන් පුලුවන් කෙනෙකුට ආරධාන කරමි....

වැප්

26 comments:

  1. Graet Job! WAP'. It is creative One.
    Could u please make a story using all 600 blog names?????????????

    ReplyDelete
  2. @රන්දික
    ඔව් එක් හොද අදහසක්. එත් මිට වඩා කලාත්මකව තවකාට හරි ලියන්න පුලුවන්නම් ඔහුට තමයි ඉතුරැ ටික ඉතුරැ කලේ ....

    ReplyDelete
  3. එළ වැප්. නියමයි...

    ReplyDelete
  4. නියමයි වැප්.. නිර්මාණශීලීයි..

    ReplyDelete
  5. කෝ ඉතිං අපි නෑනේ... :P

    ReplyDelete
  6. @indik
    තුති

    @තරිදු
    තුති. කවුරැ හරි ඉදිරයට අරන් යනවනම් තමයි හොද

    @කණිෂ්ක
    හිතලාම උබව අයින කලා :P

    ReplyDelete
  7. ෂා... හරි ශෝක්..

    ReplyDelete
  8. මරු. නියම අදහසක්. අයියාට හොඳ නිර්මාණශීලිත්වයක් තියෙනවා...

    ReplyDelete
  9. අමුතු වැඩක්.. එලම තමා හොදෙ...

    ReplyDelete
  10. @malee_msg
    @සිතිජ සහන් හසාර හේවාගමගේ
    @ම
    @isaman
    සියල්ලටම ස්තුතියි
    ඉස්සරත් මෙ විදිහ එව්වා තිබුණා. පරණ කට්ටිය මතක ඇති, ෆල්ම් වල හා නට්‍ය වල නම් වලින් තමයි ඉස්සර මෙව්ව ලිව්වේ ... මම කලේ එකම සිංහල බ්ලෝග් කරණයට එකතු කරපු එක ....

    ReplyDelete
  11. වැප් අයියේ.. එක නම් පට්ට.. තවත් එකක් ලියන්න.. හැබැයි ඒකට නම් මාවත් දාන්න හොඳේ :)

    ReplyDelete
  12. නියමයිනෙ... හරිම දක්ශයි...

    ReplyDelete
  13. @කනි
    බලමු කවරැවත් අලුත් විදිහට නොලිව්වොත් .... එත් උබේ නම හිතලම අයින් කරනවා :)

    @මධු
    තුති ...

    ReplyDelete
  14. නියමයි වැප් නියමයි, මේකනම් පට්ට වැඩක්.

    ReplyDelete
  15. හොඳයි හොඳයි පෝයට බ්ලොග් දන්සලක් වගේ නේද.

    ReplyDelete
  16. වැප්ට පිළිතුරු:

    http://bingunada.blogspot.com/2010/02/blog-post_7952.html


    දවසේ හරිය ඉවර කරලා
    වර්ෂාවෙන් පිරුණු
    සදාහරිත වනාන්තර ගැන
    කතන්දර කිය කිය ඉන්න කොට

    දෙඤ්ඤං බැටේ කියලා කියපු අය, මේක නියම
    කලවම කියලා කියපු අයත් එක්කා සෙට් වෙලා
    කල්පනා කර කර

    වැලිකතරේ ඉන්න කොට
    ඩනිෂ්කගේ දින පොත අහම්බෙන් හම්බ වෙලා

    අපේ අහස
    හද බිඳි සර..
    වසන්තයේ පිනි බින්දු කියන ලිපි බල බල
    රවි රජදහනට යන කොට

    වීඩියෝ ඕපදූපකාරයා ඕක දැකලා

    නිදහස් සිතුවිලිවලට
    මකර රජදහනක කොහෙද ඉඩක්
    විමසමු.. විමසුම.. විමසුම අපි මේකත් කියලා ඔන්න
    Yala National Park, Sri Lankaට එකට එක්ක ගියාලූ.

    ReplyDelete
  17. මේකේ පොඩි රහසක් තියෙනවා,
    මගෙ බ්ලොග් එකට යන්නේ නැතුව කියන්න පුළුවන්ද?

    මගෙ බ්ලොග් එකට ගියොත් අහු වෙනවා...

    ReplyDelete
  18. හිතුව මගේ එකට වඩා ලස්සනට ලියලා ඇති කියලා. ඒ වගේම ගිහින් බැලුවා... ඒකත් මරැ අලුත් විදිහක් .... කොහොමින් හරි අලුත් දේවල්

    බිගුවෝ කිව්වහම මොකද මම උඩ්න ඔයා ලියලා තියන එකවත් බලන්නේ නැතුව උබේ බ්ලොග් එකට ගියා....

    හි හි

    ReplyDelete
  19. එල එල...
    කොහොම හරි ලස්සනට වැඩේ යනවා....

    තව එව්ව හොයලා ලියමු....


    /බිඟුවා...!

    ReplyDelete
  20. @Saranga Rathnayake
    @දසයා

    තුති... ඔන්න බිගුවත් එකක් ලියලා තියනවා
    වැප්ට පිළිතුරු:

    ReplyDelete
  21. මේක අදයි දැක්කේ, නියමයි මචං! බිඟුවගෙ පෝස්ට් එකෙන් තමයි දැනගත්තෙ.

    ReplyDelete
  22. මාත් ඉන්නවනේ. (සමයං) කවුද දන්නෙ මාවත් මතක හිටින අය ඉන්නවා කියලා. මේ දවස්වල නං බ්ලොග් කියවනවා විතරයි. ලියන්න වෙලාවක් ආවම සමයමක් දාන්නං

    ReplyDelete
  23. හප්පට සිරි මම අදයි මේක දැක්කේ !! මමත් ඉන්නවා

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....