බස් ගැන කතා කලොත්,අපරාදේ කියන්න බැහැ උදේම ආපු කෙනා දානව බස් එකපාරට, මගින් පොඩ්ඩක් ස්ලෝ කරලා කට්ටය නග්ග ගන්නවා. ඔය අතරේ පාස් වලට,යි සිසන්වලටයි, හා එවෙලේ ටිකට් කඩලා විතරක් නෙමෙයි හොරාට යන එවුනුත් ඉන්නවා. ඒ විතරයෑ කැස්බෑවොත් ඉන්නවා. ඔය යන අතරේ සමහර වෙලාවට අධික වේගෙයෙනුත්, දවල් කෑම වෙලාවට ඉබිගමනිනුත් තමයි යන්නේ. දවසකට සමාන්‍යයෙන් කිලෝ මිටර් 500 ය පන්වනවා. ඒ කිව්වේ කමෙන්ට් ගාන තමයි. ගුගල් කාරයා කමෙන්ට් 450 ක් විතර පන්නපු ගමන් ඒ බස් එක කඩලා දානවා. ඉතින් කට්ටය දනි පනි ගාලා ඊලඟ බස් එකට නගිනවා.... අපරාදේ කියන්න බැහැ ඒකත් යනවා මාර ස්පීඩ් එකේ.
කිසිම වෙනසකින් තොරව මඩ ටික එහාට මෙහාට යනවා. අපරාදේ කියන්න බැහැ එකාට එකෙක් පරදින්නේ නැහැ. ඔය අතරේ වැදගත් දේවලුත් කතා වෙනවා. වැදගත් කියන්නේ කිසි වැදගැම්මකට නැති දේවල්. මාතෘකාව එකක් කතා කරන්නේ තව එකක්. වයස බේදයක් නැහැ ඇන්ටිලා අංකල්ලා චමින්දලා චමිලලා හිච්චි එවුන් ඇට්ටර එවුන් පැහිච්ච චමියලා එකී මෙකී නොකී හැම එකාම ඉන්නවා. ඔය අතරේ ඉස්සෝ වඩේ, කඩල චුයිංගම් විතරක් නෙමෙයි පිට් පොකැට් කාරයොත් නගිනවා. හප්පේ එපා වෙන කොස් එක තමයි බීපු එවුන් නගින එක. නැග්ග වෙලේ ඉදන් සින්දු කියනවා අහගෙන ඉන්න බැහැ .......... අහගෙන ඉන්න නෙමයි බලා ගෙන ඉන්නන බැහැ.
ඕන් මන්යනවා .......... බස් එකක් තිබ්බොත් ගොඩ වෙන්න එපෑ ............
තව පොඩි දෙයක්
බ්ලොග් ලියන, නොදුටු මිතුරන්ගේන් දැකපු 4 වැන්න වූ " අන්තර්ජාලයේ මගේ බිත්තය " ලියන පැතුම් අයියා විසින් රචිත "පරිණමයේ වේදනවා හා වෙනත් කතා " යන කෘතිය ලබා ගැනීමට අද ඔහුව හමු විය.
http://biththiya.blo
මම වසර ගනනාවකට පසු කතා පොතක් කියවමින් බස් එකේ යන ගමන් :OPD
වැප්
ආ හා වරෙංකො ඒ පැත්තෙ.........
ReplyDeleteමේ පාර මඩ ගහල නවතින්නෑ ඔබනවා මඩ වලක... මඩ කැවිල බඩ පැලිල මැරෙන්න......
යන ගමන් මඩ ගහන එකනම් මදෑ... මෙතන ඇවිත් reported speech එකෙනුත් මඩ වාර්ථාත් කරනවා... ෂිහ්...
ReplyDelete[දුන් ගුරු හරුකම් වලටහ් තුති...]
බස් එකයි මඩයි නැගලම යන බව නම් දැනෙනව...
ReplyDeleteබස් එක නම් නියමයි. කාලෙන් කාලෙට එක එක දේවල් වලට ආකර්ශනය වෙනවනේ, දැන් නම් නැගලම යන එක තමා බස් එක. මඩ කියන්නේ මන් හිතන්නේ ඌරෝ යන්නේ බස් එකේ.
ReplyDeleteපෙනේද හෙමින් සැරේම පෝස්ට් එකකුත් ලියාගත්තා නේ.හා කම්ක් නෑ කමක් නෑ..
ReplyDeleteහැබැයි අර ලියලා තියන නම් ටික නම් මට ඇල්ලුවේ නෑ. ;-)
අහුවෙයන්කෝ බුකියෙදී.. දෙන්නම් වැප් අයියට ලාන්තරස් වෙන්න!
ReplyDeleteචිකේ... මඩ... මඩ...
ReplyDeleteමඩ නං වැප් මැ තමයි ඉතිං!
ReplyDeleteපස්සෙන් එළවන එකක් දාපල්ලකෝ බොල. කී පාරක් කිව්වද දැං. :ඩී
ReplyDelete