කියන මාතෘකාව දැක්ක ගමන් කස්ටිය
මේ පැත්තට අවාට
වැඩක් වෙන්නේ නැහැ ඕන්
හැමදාම වගේ නිකන් අකුරු ටිකක්
එහෙට මෙහෙට වචන කරලා
මැද්දෙන් ඉඩක් තියලා
පල්ලෙහාට පේළියක් පන්නලා
ආයෙත් ජේද කඩලා
[ආ වැරදුනා අද නැහැනේ ජේද කඩලා]
මටත් නොතේරෙන
කියවන අයටත් නොතේරෙන
මොකක්දෝ අපභ්‍රංශයක්
මේ විදිහට අකුරු කලාට
ලියන්න දෙයක් නැහැ කියලා
හිතුවා නම්
ඔක්කොටම වැරදිලා කියලා
හිතාගන්න එක තමයි ගොඩක් වටින්නේ
මොකද?
පෝය හින්දා සම්ප්‍රප්පලාප එපා
හිස් වචන ඔනේම නැහැ
ඔපා දූප තූ විතරක්
කියන එක ප්‍රත්‍යක්ෂ කරන්නම
මේක ලිව්වා
වැප්

6 comments:
හේ ලසනයි හිකිzzzz
හොඳ ලිපියක්..
අති විශිෂ්ඨයි..
හොඳ අනාගතයක් පේනවා..
දිගටම ලියන්න..
මගේ සුභ පැතුම්..
වටින අදහසක්..
හිතන්න දෙයක් තියෙනවා..
අනේ උඹ..?
පෝය දවසෙ හින්දා කමක් නෑ!
අරෙහෙ සිල් ගන්න ගමන් මෙන්න ..හනේ
~kamalika~
පෝය දවසෙ තාම ලංකාවෙ බාර් වහනවා නේද ?
පුතා ඔයා දෙවනි වටයට යවන්න පුළුවන් හැබැයි ඒ වටේදි නම් මෙහෙම බැ.. හොඳට ප්‍රැක්ටිස් වෙලා එන්න ඕන තේරුනාද...
Post a Comment