Monday, March 28, 2011

අප්‍රේල් තුන නිවුස් ඇලට්


05:00 - සයිබර් සිහින උළෙලට සියල්ල සූදානම්
05:10 - නුවර කණ්ඩායම දුම්රියෙන් පිටත් වෙයි
05:11 - එන සියලු සයිබර් මිතුරන් දැඩි පරික්ෂාවකින් අනතුරුව ක්‍රීඩා පිටියට ඇතුලත් කරන බව සංවිධයකයෝ පවසති
06:30 - තවත් පැය 3 කින් අවුරුදු උළෙල අරම්භ වෙයි
07:20 - සිහින උළෙට කාලගුණයෙන් බාදවක් නැති බව කාලගුණ දෙපර්මෙන්තුව පවසයි
07:30 - සංවිධායක මණ්ඩලය ලහි ලහියේ උස්සවය සඳහා සුදානම් වෙයි
08:15 - අතුලත් වීමේ අවසර පත් ලබාගැනිම සඳහා කවුලු තුනක් විවෘතව පවතීයි
08:30 - මේ වන විට 150 කට අධික පිරිසක් ක්‍රීඩා පිටියට ඇතුලත්ව ඇත
08:32 - තහවුරු කිරිමේ අංකය අමතක අය සඳහා වෙනම දිගු පෝලිමක් ඇත.
08:33 - පාර සොයාගත නොහැකිව කොළඔ කොටුවේ පිරිසක් අතරමං වෙයි
08:40 - කණ්ඩායම් වශයෙන් පැමිණීම සුලබව දැක ගත හැක.
09:00 - උත්සවය පටන් ගැන්ම සඳහා සියල්ල සූදානම්
09:15 - දැනට 258 දෙනෙක් භූමිය තුලට ඇතුලත් වී ඇති බව පැවසේ
09:28 - තව සුලු මොහොතකින් සයිබර් සිහින උළෙල ආරම්භ වෙයි‍
09:29 - අද දින පෙරවරු 09:30 සිට සියලු අන්තර්ජාල සේවා හා ජංගම දුරකතන අක්‍රීයව පවතින බව වි-සං-කොමිසම පවයි

වැප්








21 comments:

පූසා said...

08:41 - කණ්ඩායමක් වශයෙන් පැමිණි පිරිසකගෙන් පිට්ටනියට ඇතුලු කිරීමට කප්පම් ගැනීමට තැත් කළ වැපා ඒ පිරිසගෙන් ගුටි කයි.

වැප් said...

08:42 - වලිය බේරිමට ගොස් සුදු පුසා කලු වෙයි

..ChAnDiKa.. said...

8.55 තරුණියක් සමග බලෙන් කතාකිරීමට උත්සහ දැරූ රවාට ඇගේ පෙම්වතාගෙන් ගුටි පූජාවක්...

හිස් අහස said...

එන්ඩ බැරි වීම පිළිඹඳව සඳරු තම කනගාටුව ප්‍රකාශ කරයි

ඕනයා said...

9:10 - ඇනොනිමස් නොහොත් ඒ. ඉංදික අදික බීමත්කම නිසා තිඹිරිගස්යාය හන්දියේදී බසයේ පා පුවරුවෙන් ඇදවැටෙයි

තිස්ස දොඩන්ගොඩ said...

විස්සක තිහක විතර කට්ටියක් ඇවිත් මගේ නම කීවොත් ඇතුලට දාපං මල්ලී ඈ..! හොඳට සංග්‍රහ එහෙමත් කරාපං අරාබිකරයේ කට්ටිය නෙවෑ..!

චතුවා (ළමයා) said...

12.00 වැප් හොරා කෑමට ගොස් මාට්ටු වී නෝන්ඩි වෙයි..
12.30 රත්ගමයා "අලුත්" කෙල්ල සමඟ ක්‍රීඩා පිටියට සම්ප්‍රාප්ත වේ..
12.31 රත්ගමයාගේ ගෙල්ල බයිට් කොරන්න ගොස් මාරයා රත්ගමයාගෙන් කුණුහරුප අහගනී..

අප්පේ... කියන්නද ඒවා නැත්තේ...

චතුවා (ළමයා) said...

රත්ගමයාගේ ගෙල්ලට නෙවේ කෙල්ලට හොදේ... :D

නිම්ශා said...

පිට රට සිටින අප පින්තුර බලාපොරොත්තුවෙන් සිටි..

prasanna86k said...

5.12 - ගේට්ටුවේදී ගැහැණු ළමයින් පරීක්ෂාවට ගොස් වැපා කුඩ පාරක් කයි.

9.30 - ආයෙත් සියළු දුරකතන සේවා ක්‍රියාත්මක වෙයි. ඈයි බොල වැපෝ, උඹ හිතුවද අපි හැමෝටම 9.30 වෙද්දී එන්න පුළුවන් වෙයි කියලා... මට ප්ලයිට් එක එන්නෙත් 8.30ට...

prabathw7 said...

ikeyya

Anonymous said...

ඇවිත්ම බලමුකො ඉතින්....
(ගීතික)

ඉලංදාරියා said...

මමත් අර දිග පොලිමේ එන්න ඉන්නේ හික්z හෙ හෙ

rajith said...

මෙවැනි උනුසුම් පුවත් ඔබගේ ජoගම දුරකතනයට ලබාගන්න CF ටයිප් කර 7788 ට සෙන්ඩ් කරන්න.අදාල බදු ගාස්තු අයවිය යුතුය.

RanDil said...

තියෙන නිවුස් මදිවට.......... දැනටත් වෙන ඇස් ඇම් ඇස් මක මකා තමයි අළුත් එව්වා ගෙන්නා ගන්නේ..... ඒ මදිවට මෙව්වත් එන්න ගත්තොත්.....

රත්ගමයා said...

2.50 රත්ගමයා සිහින බක්මහා කුමරා ලෙස විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරනය කරයි

චතුවා (ළමයා) said...

2.53 ක්‍රීඩාපිටියේ සිටින අනෙකුත් කුමාරවරුන්ගෙන් රත්ගමයා සහ ඔහුට දිනුම ලබා දුන් විනිසුරු මඩුල්ල ඇප නැතිවෙන්න ගුටි කයි...

හිස් අහස said...

රත්ගමයා හාල් වෙයි ...!

රංග - මගේ ලෝකය said...

3.30 PM එකිනෙකා අඳුන්වා දෙන මොහොතේදී වැප්නි සාන්ත ඔහු ලියන බ්ලොග් ලිස්ට් එක කීමට පටන් ගත් නිසා, අවුරුදු උලෙලේ වැඩ පැය භාගයකින් ප්‍රමාද වෙයි.

බුද්ධි said...

8.45ට ප්‍රධාන ආරාධිත අමුත්තා පැමිණෙයි.
8.46 ට ලෝකයේ ප්‍රථම වතාවට ප්‍රධාන ආරාධිත අමුත්තාට ටිකට් කඩයි

සුදු හංසි said...

කවුද හැබැට කොච්චියේ ආවේ..

Post a Comment