අද දින සිරසට ප්‍රහාරයක් එල්ලවු බව සත්‍යයකි ... නමුත් පෙන්වු රුප රාමු පසුබ්ම් හඬපටය වුයේ පිරිත් දේශනවාක් හා බෙර වාදනයකි.
මෙය සවස ප්‍රයෝගික කාරණවක්ද?
සිරසට ප්‍රහාරය එල්ලවීම අපි අනුමත නොකරන්නෙමු එහෙත් මෙවන් අශිෂ්ඨ දර්ශණ පිරිත් හඬක් පසුබම් කර විකාශය කිරිම කොයි තරම් දුරට සදාචාරත්මකද? මෙයද සිදුවිය යුත්ත?
මාතර බීච් එකේ බලු ශෝ එක
2 hours ago


11 comments:
na ethana ehapathe gangarame eke wena athi natham sirasa un gahana eddi pirith dama wena puluwan. mita kalinuth gahana welawaka sirasa pirith dama.
මමනම් හිතන්නෙ මේක ආණ්ඩුවට මඩ ගැසීමේ අරමුනින් කළ දෙයක් කියලා. මර්වින් සිල්වා ඡන්දේ ලං වෙලා මේ වගේ දෙයක් කළා කියලා හිතන්න අමාරුයි. කොහොම වුනක් 17ක් අත්අඩංගුවෙ නෙ. බලමුකො..!
මේ වෙලාවෙ පිරිත් දැම්ම එක නම් මමත් අනුමත කරන්නෙ නෑ. දැම්මත් වීඩියෝ එක ප්‍රචාරය වෙනකොට voice එක disable කරලා දාන්න තිබුනා. ඒකෙන් සිරස වෙන දෙයක් බලාපොරොත්තු වුනාද දන්නෙ නෑ.
වැපා සිදුනොවිය යුතු දැ සැමවිටම සිදුවන රටක..මෙයත් සිදුවිය හැක්කකි.. කලබල නොවන්න.. කිසිවක් සිදුනොවෙයි....
මමත් දැක්ක ඔය කියන විඩියො එක. අතාත්ත්විකයි තමා..
hiranya : මර්වින් සිල්ව කියන්නෙ එහෙම හිතන්න පුලුවන් මිනිහෙල් නෙමෙයි. බලය ඔනි විදියට හරකෙක් වගෙ පාවිච්චි කරන කෙනෙක්. වෙන්න පුලුවන්.
පිස්සා පලාමල්ල - ඒ කතාව නම් ඇත්ත ඒත් මේ වෙලාවෙ ඔය වගේ වැඩක් කළොත් පාඩුව එයාටමනෙ!! ඒක තේරුම්ගන්න මිනිහට බැරිවෙයි කියලා හිතන්න අමාරුයි.
@Anonymous
ඔව් වෙන්නත් පුලුවන් එත් මං ඉන්නෙත් ඔය හරියෙම තමයි
@Hiranya Punchihewa
මෙවා අනුමත කරන කට්ටියකුත් ඉන්නවා
@රවා
එක් නම් අත්ත මෙහමවත් කියනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ
@පිස්සා පලාමල්ල
ඔව්වා ඉතින් මහගෙදර ප්‍රවිනා බලන අයට තේරෙන්නේ නැහැ ... මොකද නිදියන්නෙත් සියලු වත්‍රාබරණයෙන් සැරසිගෙන ... උන් ජිවත් වෙන්නේ අතාත්වික ලෝකෙක
වැප් ඊයෙ office එකේ හිටියෙ නැහැ... එතනට නෙමේනෙ ගියෙ...?
read this, the true story.
http://dreamsofhiranya.blogspot.com/2010/03/blog-post_9178.html
මචං ලා අපි එතන හිටියෙත් නැහැ... අපි ඇස් දෙකෙන් දැක්කෙත් නැහැ...උබලගෙ ඔය කොඹල සමාජයෙ එක දෙයක් තියනවා මම දකින.. උඹලා තමුන්ගෙ විරුද්ද මත දරන මිනිස්සුන්ව පරද්දන්නෙ උව මරලා.. එක එක අය එක එක කතා කියනවා...මොකද්ද ඇත්ත මොකද්ද බොරු කියලා හොයන්න බැහැ....කමක් නැහැ..නමුත් අල ගෙඩියක් තරම් හරි මොලයක් තියනවා නම් මම හිතන්නෙ එතන වෙච්චි දෙ පැහැදිලියි කියලා.
@රවා
මචෝ සිරසට ගැහැව්වා නම් එකත් වැරදියි
සිරස පිරිත් දැම්මනම් එකත් වැරදියි
මම දන්නේ ඔච්චරයි
Post a Comment