වැප් හෙට රස්සාවට යන්න තියනවා දැන් නිදා ගනිනං ...
හෙට උදේ 5.30 ට නැගිටලා
එල්ලෙන කෑලි පහ හොදගෙන
7 ට ගෙදරින් පිටත් වෙලා
8.15 වෙද්දි ඔෆිස් එකේ ඇඟිල්ල ගහලා,
පත්තර ටිකයි සිංහල බ්ලොග් ටිකයි බලලා
11 පොඩි බේක් එකක් අරං
එනගමන් උදේ අම්මා ඔතලා දුන්නු බත් එක පොඩ්ඩක් අතගාලා,
හරියටම 1.30 වෙදිදි බත් ගෙඩිය ගිලලා,
නිදිමත යන්නත් එක්ක අයිත් පාරක් පත්තර ටිකයි බ්ලොග් ටිකයි කියවලා,
4.15 බ්‍රේක් එකට 4 ඉඳලා ලැස්ති වෙලා,
පොඩි චැට් එකක් දානගමන් බිස්කටුත් කාලා,
5.30 අයිත් ඇඟල්ල තියලා ගෙදර එන්න ඔනා....
නොකිව්වාට ඔය අතරතේ වැඩ කොටියයි ඔෆිස් එකේ ....
දැන් පල නිදිය ගන්න බලන උබත් මේ වගේ තමයි
වැප්
Subscribe to:
Post Comments (Atom)
හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා
කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....
-
ගිය සතියේ සිකුරාදා[ ඊයේ ] කෑම කඩෙන්. කෑම දාලා දුන්නු කරදාසි කවරයේ ලියලා තිබුනේ තේරවිලි ගැන. ඔන් මං ඔකොම ටික දාන්නම්. හැබැයි උත්තර දාන්නේ නැ...
-
වරහන් තුල ලියනුයේ වැටහෙන අර්තය මිස අන්කිසිවක් නොවන බව කරුණාවෙන් සලකන් න එවා මේවා හැම දේම ලියවෙන අන්තර්ජාලය තුල හැසප් ගැන ලියවිච්ච තැනක් කරන්...
-
ලංකාවේ ඈත, යම්කිසි වැදගත් කමක් ඇති පළාත් වලට යන ගමනේ තවත් එක් සුන්දර නවාතැනක් වන මඩකලපු බලා පසුගිය 07/03/2015 දින කොළඹින් පිටත් ගියෙමු. ගමන...
වැපා.. නිදාගනින්.. උබට නිවන් යන්න පින තියනවා...
ReplyDeleteතොට හොඳටම මොන්ගල්. නිදා ගනින්
ReplyDeleteඔව් යකෝ. 11.10 වෙලා තාම මැසිම ගාව විරිත්තං ඉන්නවා. අනිත් කස්ටිය ඔක්කොම නිදිද කොහෙද? උඔත් පලයං! මමත් යනවා!
ReplyDelete"එල්ලෙන කෑලි පහ හොදගෙන ..."
ReplyDelete"දැන් පල නිදිය ගන්න බලන උබත් මේ වගේ තමයි..."
he he he Maxaa...! Calssic stuff...!!!
දොයි දොයි දොයි දොයිය වැපා
ReplyDelete@රවා
ReplyDeleteතනියෙන් යන්නේ නැහැ උබලත් අදන් තමයි යන්නේ ... එහෙම බැරි උනොත් පත්තු කරන් යනවා
@තරිඳු
මට විතරක් නෙමෙයි තොටත් මොංගල් නැත්නම් මේකට කමෙන්ට් දායිද
@බුද්ධි
මම හිතුවේ උබ මන්ද බුද්ධික කියලා ....බලං ගිහාම උබට මොලේ තියනවා
@තිස්ස දොඩන්ගොඩ
හේ හේ අපි ඉතින් කාවදත් අත්ත තමයි කියනේන ....
@Chanaka Aruna Munasinghe
උබත් නිදිය ගනින්
@සියල්ලට
ඔන් මම 10.30 නිදා ගත්ත .... කිව්වා වගේ 5.30 ටත් නැගිට්ටා ..... දැන් කියපල්ලා උබලා තාම ඇහැරිලාද? නැත්නම් කට බලියං xx උඩදාගෙන අතපය හතර අතට විසිකරන් නිදිද තාම?
මේ මමනම් තවම ඇහැරලා. අපි ඉතින් සර්වරාත්‍රිකනෙ
ReplyDeleteඑල්ලෙන සියල්ල පොලවට ලමබක් වේ...
ReplyDelete/බිඟුවා...!
@Chanaka Aruna Munasinghe
ReplyDeleteමොකක්ද මේකේ තෙරුම ... නයිට් වැඩද?
@බිඟුවා
ඔන් ඉතින් පටන් ගත්ත ....
දැන් ඇහැරිලා වගේ ;p
ReplyDelete@දිල්
ReplyDeleteදැන් නම් උදේ බ්‍රේක් එකත් අරගෙන ඉන්නෙ ...
උඹේ බොසා මේක බැලුවොත් උඹ සුන් කොල්ලෝ...
ReplyDeleteමල්ලී,
ReplyDeleteඔයාගේ රැකියාවට පැය කීයක් යෙදෙව්වාද?
මට තේරුම්ගියේ පැමිණීම සහ පිටවීම විතරයි වගේ.
ඔහොම යමු...........!
@දසයා
ReplyDeleteඅවුලක් නැහැ බොසාට සිංහල බැහැ ... හිකිස්
@hondahitha
අයියා ... වැඩක් කරන්න ගිහාම ඉතින් මුලු බරම දාලා ගෙම ගෙනියනවා ... එතකොට අපු ගියපු වෙලාවල් කැලේ
මම නම් නැගිටල. මට 1.07 පෙරවරු. නිදා ගන්න වෙලාව.
ReplyDeleteකෑලි පහ හොදන්... හික් හික්
@පිස්සා පලාමල්ල
ReplyDeleteඉක්මන් කරලා නිදිය ගනින් වැපා අදත් මේ කාල සටහන තමයි කරන්න හිතන් ඉන්නේ
වැපා ඔයාට හොඳ අනාගතයක් තියෙනවා........දෙවැනි වටයට ඔයාව තෝරනවා...
ReplyDeleteනයිට් විතරක් මේ දවස් වල නෙවෙයි ඩේත් වැඩ.
ReplyDelete@$han
ReplyDeleteහිකිස් එල කිරිස්
@Chanaka Aruna Munasinghe
මචෝ මට පැහැදිගි මදි ... කොහෙද වැඩ කර්නනේ ඔච්චර හම්බ කරන්නේ කාටද අනික ....
අනේ අපි තවම ඉගෙන ගන්න ළමයිනෙ. මේ දවස් වල Assignment, projects & research
ReplyDelete@Chanaka Aruna Munasinghe
ReplyDeleteආ ඒක මිසක් එහෙනම් ඉතින් ගින්දර වගේ වැඩ කරන්න ඔනා ... දිවා රැ නොබලා
එත් මං නම් ඒ කලෙත් 12 කලින් දොයි තමයි ....
මමත් undergrad කාලෙනම් 12 ට නිදියා ගත්තා. ඒ කාලෙ මතක් වෙනකොට දුකේ බෑ :D
ReplyDelete@Chanaka Aruna Munasinghe
ReplyDeleteදැන් මොනවද කරන්නේ? ඇම් ඇස් සීද?
හා...
ReplyDelete"අවුලක් නැහැ බොසාට සිංහල බැහැ ... හිකිස්"
හිතන්නෙ දන්නෙ නැහැ කියලා නේද? හිටු..
@isaman
ReplyDeleteඋබ කිව්වොත්, උබත් මාට්ටු ... මොකද උබ කරන්නේත් මේ වැඩේම තමයි හිකිස්
දැන් කරන්නෙ පස් තාච්චි වැඩක්
ReplyDeleteආ එලස් එලස් .... දැන ගැනීම සතුටක් ...
ReplyDeleteසුබ පැතුම් ...
ස්තුතියි
ReplyDeleteඑල්ලෙන් කෑලි පහ මොනොවද කියන එකයි මට තියෙන ගැටළුව.
ReplyDelete@Dinesh_Silva
ReplyDeleteබයවෙන්න එපා උබටත් තියනවා ....
වැඩට ගිහින් හරි නිදාගනිං බොල :)
ReplyDelete@ගයාන් තාරක
ReplyDeleteහා :)
ඒක තමයි. උඹ බැළුවොත් ඇත්නං බ්ලොගයක් දිගෑරං තමයි දවසෙම. දැං ඉතිං මේ උඹම කියල තියෙන්නෙ, දෙන්නං බැටේ ! :) :) :)
ReplyDelete@නවම් - ආ මං කියන්නේ බොරුද ඇ :D
ReplyDeleteයකෝ සහතික ඇත්ත ...........
ReplyDelete