Monday, March 29, 2010

ඉකෝස්ලේ යද්දි කාපු ගුටි

බහිටර කරන ලද පක්ෂරීයනකට, අනුව අපි සාන්‍යමාය විහදිට කිවද්යදී, කන්රනේ අතින්ම අකුර හා මුල් අකුර ගෙන වනචය සෑමදීයි. එහිදී වනයචක අනික් අකුරු මසිනන් හදා ගනන්වා. මේ උහදානණරය කලෙත් අන්න ඒ විහදීට තමයි. අද මේ විහදිට කින්යන යන්නේ ඉකෝස්ලේ යද්දි කාපු ගුටි ගැන.
මේක ලියන්න හෙතුව මේ අවුරුද්දට පළමු වතාවට අපේ ඉස්කොලේ යාලුවො ටික ඊයේ සෙට් උනා .. බිග් මැච් එක බලන්න.. ඒ සතුටත් එක්ක මතක් වෙච්ච ඒ සුන්දර පාසල් කාලය මෙසේ සටහන් කරනවා ...... මැච් එකෙන් අපි පාරදයි. එත් අපි යාලුවො ටික නෙකාඩවා උසස් පෙලින් පසුව ජයග්‍රහී නව වන වරටත් බිග් මැ‍ච් බලන්න එකතු විමේ ජය අපි ඒ විදිහට සැමරුවා. ඒ හන්දා තමයි අපි පරාදයි එත් අපි දිනුම් කියන පාඨය පහුගිය දවසේ දාගෙන හිටියේ.

මුල්ම ගුටිය කන්නේ අට වරෙසදි,


හේතුව - රබර් පටි වලින් විදීම
යෙදා ගත් දේ - රබර් පටි / පැන් බට / කාඩ් ‍බොඩ්
ඉක්ලකය - එක එකා විද ගැනිම [කෙලල්න්ගේ පස්ස]
වැදීරම - ගුතුරුයමි කගේ ශරරීය මත පතිත වීම
දවඬුම - සිල්ටයලම කනේ පරවහල්

ප්‍රරහායේ දරුණු බව කොක්තෙද කිතොයත් මගේ කන කුන් ගැවේය. අටදත් යාලුවෝ ටික ඔය දේ මතක් කමිරන් සිසෙනා සෙයි.

දෙවනි ප්‍රරයහාට ලවෙන්ක්නේ නමය වරෙසදි,
හේතුව - බොරු කීම
කානාරව - අපේ ඉකෝස්ලේ තිනයවා දෙහමල් ගොනැගිඩලල්ක්, පඩි පෙල යට තියන හොර කාමරේ දෙනෙන්ක් ඉන්නවා කියලා මට බන්ලන කිව්වා අංශ ප්‍රදාන ගුතුරුමා. මම ගිහින් බැලුවා ඩයල් දෙකක් ඉනන්වා, මුන් දෙන්නා පියරිඩ් කට් කරලා සර් එකොනට ඒකට රිගංලා. දැන් මුන් දෙන්නා මට කිනයවා කින්යන එපා කියලා. ඒ අස්සේ සර් බලං ඉනන්වා මම පවුණිඩය කිනයකල්. හරි ඔන එකක් කියලා මං සර්ට කිව්වා එකේ කරුවුත් නැහැ කියලා. මං පතින්යට ගියා සර් එනතම හිටියා. මෙන්න ටික වෙවලාවකන්, සර් එනවා දිග අඩිරුලත් අගෙරන. මුන්ලිම මට එයලිට කතා කලා. පතින්යෙන් එයලිට යනකොටම අතට ගුටි පුජාව. ලැජ්ජා හින්දා එහෙ මෙහෙ බද්ලදී මෙන්න අරුං දෙන්නා මාට්ටු වෙලා දන ගගෙහන ඉනන්වා. ගුටි ප්‍රහාරයෙන් අතුනරුව මටත් එනතටම යන්න කිව්වා. වැඩ් උනේ උදේ, කොමහොම හරි දවල් විවේක කාලය වෙකනල් ඉන්න උනා. දන නමාගෙන.

තුන් වන හෙවත් අවසාන ප්‍රරයහාට ලිවීක්ම උසස් පෙළ දෙවන අරුවුද්ද,
හේතුව - හිනා වීම
කානාරව - සාන්‍යමායෙන් ඔනැම පතින්යක පේලී මාරු වෙනවා. එත් උසස් පෙළ ඒක උනේ නැහැ. අපි අන්තිම පොලිමේ. මොකද අපි ඉතින් කදවත් අසවන් පෙල මතිරින්යෝ නේ. දැන් ඔන් භෞතික විද්‍යව සර් ඉසස්රහ පාඩම උගන්වනවා. අපේ පොලිමේ හිටපු එකෙක් කිව්ව කතාවට මට හිනා ගියා. කොහොමත් අපි සර් උගන්වන එව්වාට මොවා හරි කිය කිය තමයි පස්සට වෙලා ඉන්නේ. කටට නිවාඩුවත් තියෙන්නේ හිනා වෙන වෙලාවට විතරයි. කොහෙම හරි මං එක වෙලාවක් ඔලුව මේසේ උඩ ගහගෙන බිම බලං හිනා වෙනවා. මෙන්න මේක සර්ට මාට්ටු. ආ මු තමයි හිමිජ්ජා වගේ ඉදන් ඔක්කොම කරන්නේ කියලා. කන් දෙකට දෙපැත්තට වේගවත් ප්‍රහාර දෙකක් එල්ල උනා. කෙලින්ම මගේ මතකය ඇවිද ගියේ, අට වසරේ කාපු ගුටියට කන කූන් ගාපු සද්දෙට.

වාසි - ඉදායින් පසු කරන සෑම භෞතික විද්‍යා පරක්ෂනයකම ඉස්සෙල්ලා පොත බලන්නේ මගේ, උපකරණ ඔක්කාම ටික මුලින්ම මට තමයි දෙන්නේ පරික්ෂනය කරන්න.ලඟට ඇවිත් හොඳට කියලා දෙනවා. අපරාදේ කියන්න බැහැ අන්තිම අවුරුද්දම මට තිමයි වැඩි සැලකිලි.

ඔන්න ඔහොමයි මං ගුටි කෑවේ. ඔයිට අමතරව ‍එහෙන් මෙහෙන් පොඩි පොඩි පාරවල් කාලා තියනවා.. එව්වා එච්චර වැදගත් නැහැ. මේ තුන තමයි අමතක නොවන සිද්ධින් තුන.

වැප්

29 comments:

  1. ඕං ඒකට දැන් කොලේජි වල ළමෝ.... ළමෝ මොනා කරත් ගුරුවරු ඉන්නව නොදැක්ක වගේ... ඇයි ඉතින් බැන්නත් ගැහුවත් ගුරුවරයාට යන්න වෙන්නෙ පොලිසි උසාවි ගානෙ නෙව.........
    ලංකාව දියුණුයි.... මානව හිමිකම් ළමා හිමිකමි .......... මොනව නැතත් ඒව හරියට

    ReplyDelete
  2. මොනදේ අමතක උනත් ඉස්කෝලෙ මතකයන්නම් ජීවිතේටවත් අමතක කරන්න බෑ.

    ReplyDelete
  3. අනේ ඒකට මට....... ඉස්කෝලෙ ගියාද කියලවත් මතක නෑ.

    ReplyDelete
  4. ඈ බොල තොට ඊයෙ වෙරි තාම හිඳිල නැද්ද ? බලපිය කොච්චර වැරදි තියෙනවද කියල ? හොඳය දෙහි බෑයක් ඔලුවෙ ගාල අතුල්ලගෙන නාගනින්.

    ReplyDelete
  5. @wath
    ඒක නම් ඇත්ත .... දියුණුව කියන්නේ ඔකලුනේ

    @රොකියා | Udara
    ඒක හරි .. අවු 9 කට පස්සෙත් ඉස්කොලේ ගැන කතා කරනවා

    @සහන්
    වැස්සකටත් ගිහින් නැද්ද

    @ත‍රිඳු
    එක වැද්දරක් පෙවන්පන් ... මටද උබටද වෙරි කියලා බන්ලන

    ReplyDelete
  6. හෙතුව පාරදයි නෙකාඩවා යෙදා ගත් පැන් බට
    ඉක්ලකය [කෙලල්න්ගේ පස්ස]
    වැදීරම - ගුතුරුයමි කගේ ශරරීය
    දවඬුම - සිල්ටයලම පරවහල්
    ප්‍රරහායේ කොක්තෙද කිතොයත් . අටදත් කමිරන් සිසෙනා සෙයි.

    පලවෙනි ඡේද දෙකේ විතරක් ඒව ඔය.. තව ඕනෙද ? :-)

    ReplyDelete
  7. @ත‍රිඳු
    වෙරි හිදෙන්නත් එක්ක උබ ctr+a ගහාලා ලිපියේ මුල ඉදන් කියවපන් ...
    කට්ටයට හිතෙයි උබට ද මටද වෙරි කියලා

    ReplyDelete
  8. ඉන්ග්‍රිසියට හරිගියාට ඒක සිංහලට හරි නෑ :-)

    ReplyDelete
  9. @ත‍රිඳු
    අදනේ දැන ගත්තේ උබලා ඔව්වා දැනං හිටියට අපිට කියනවද? ඉතින් අපි කරලාම බලනවා .... දැන් දන්නවා හරි යන්නේ නැහැ .. කියලා, එත් ඉතින් බැරි කමකුත් නැහැ වගේ ... මොකද උබට කලින් කියවපු 4 දෙනෙක් හිටියා ... උන්ට අවුලක් නැහැ උබ ඉතින් බXා හින්දා උබට මෙව්වා කොහොමත් තේරෙන්නේ නැහැ....

    ReplyDelete
  10. ඇස දකින්නේ අකුර නෙවෙයි වචනය කියලා කඩ්ඩෙන් අකුරු මාරු කරලා පෙන්නපු දේ උඹ සිංහලටත් ගෙනාවද? එල එල එහෙන් මෙහෙන් අහු වුනාට වැඩියේ ම අවුලක් නැතිව කියෙව්වහැකි.

    දැන් හැමෝම මේක කරලා බලයි වගේ :)

    ReplyDelete
  11. මචං අකුරු ගොඩක් වැරදියි නෙව.කියවන්න අමාරුයිනේ!

    ReplyDelete
  12. @roylyfernando
    ඔව් කරලා බැලුවා .. එත් සාර්තකම නැහැ වගේ ...

    @මුචලින්ද
    මචෝ මේක පොඩි ටෙස්ටිං පාරකට අකුරු මාරු කරලා ලිව්වේ ... එත් හරි යන්නේ නැහැ වගේ සිංහලට ... [තරිඳුවා හරි වගේ]

    ReplyDelete
  13. එක හුස්මටම වගේ කියවගෙන ගියොත් අවුලක් නැතුව කියවන්න බැරි කමක් නෑ. එහෙන් මෙහෙන් වචනයක් දෙකක්නම් අහුවෙනවා, ඉංග්‍රීසි තරමටම නැතත් මේකත් හොඳයි වගේ වෙනසකටත් එක්ක.

    ReplyDelete
  14. මමනම් ඔයාට සාපෙක්ෂව නරක ලමයෙක්

    ඔයා කාපු ඒව ඔක්කොම වගේ මමත් කාල තියෙනවා.ඊට වඩා මතක් හිතෙන්න හම්බ උනේ කොල්ලෝ සෙට් එක අවුරුදු ක්‍රිඩා කරද්දී මම ඒවට මුර කිරිමේ රාජකාරිය පන්තියේ ගැහුණ ලමයි සමග කිරීම.

    2. රගර් බෝලය කෙල්ලෙක්ගේ ගවුම අස්සේ සංචාරයක් යැවීම ( හිතකින් නොවේ බොලේ කෙලින්ම ගියේ කෙල්ල ගාවට කරුමෙට අන්තිමට පයින් ගැහුවෙ මමනේ )

    පාර්ටියක වෙරි වූ එකෙකුට ( එකල මම අමද්‍යපයි - තාමත් ඒ වගේ තමා ) මාගේ ඇදුම් දීම.

    කණ හරහා කන්න හම්බ උණා.

    ReplyDelete
  15. @Nishacharaya
    හම් පොඩ් උත්සායක් දැම්මා ....

    @V
    හේ හේ එහෙම එකෙක්ද උබ ...

    ReplyDelete
  16. අයියෝ ගුටි තුනද කෑවෙ? මදි මදි හොඳටම... :D

    ReplyDelete
  17. @indik
    මතක ඔච්චරයි ... විශේෂ හින්දා

    ReplyDelete
  18. පාසල් කාලයේ මතකය නම් ඉතින් මොනව කරත් අමතක වෙන්නෙත් නේ වගේම ලස්සනම් කාලය තමයි ජීවිතේ

    ReplyDelete
  19. @පිස්සා පලාමල්ල
    ඒක නම් ඇත්ත .. පිස්සා යන්න ඇත්තේ පිස්සු ඉස්කොලෙකට වෙන්න ඇති :)

    ReplyDelete
  20. මම නම් අවුරුදු 13ටම ගුටි කෑවේ එක පාරයි වයිස් ප්‍රින්සිපල්ගෙන් . . .

    මගේ හොඳම යාලුවෙකුට උගේ කෙල්ලට ලියුමක් ලියලා දීලා (මගේ අකුරු තමයි පංතියෙන් දෙවෙනියට ලස්සනම අකුරු) . . .

    ඒක මාට්ටු වුනාම ඌ කියලා මම මගේ කෙල්ලට ලියන ගමන් ඌටත් ලියලා දුන්නා කියලා. . .

    සර් වේවැලෙන් පස්ස පැත්තට මට ගැහුවේ "තමන්ගේ කෙල්ලට විතරක් නෙමෙයි අනුන්ගේ කෙල්ලන්ටත් ලියුම් ලිව්වටයි මේ ගහන්නේ" කියලා .. .

    ReplyDelete
  21. @දුකා
    හේ හේ ... අපරාදේ තව කෑවනම් මරු තමයි ...

    මගෙත් පන්තියේ දෙවනියට තමයි අකුරු අවලස්න .. හිකිස්

    තාමත් වේවැල් පාර තියනවද?

    ReplyDelete
  22. නරකම නෑ එහෙනම්..... සාර්ථක ලෙස තුන් වතාවක් ගුටියේ රස බලලා නෙව..... හී හී...... :D :D

    ReplyDelete
  23. අපි හොඳ ළමයි හින්දා කවදාවත් ගුටි කාලා නෑ ටීචර්ලාගෙන්...
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  24. @බිඟුවා...!
    ටිචර් නොගැහැව්වට අල්ලපු ගමේ කොල්ලො ටික සලකන්න ඇති හරි අපුරුවට

    ReplyDelete
  25. හප්පා මාර වැරදි ගොඩකට අහුවෙලා වගේ. ඔහොම තමා ඉතිං පොඩි කාලේ :D

    ReplyDelete
  26. මම නම් ඉතින් ඔයිට අන්තයි නේ..
    :D
    කොහොම උනත් රසවත් පෝස්ට් එක වැප්.

    ReplyDelete
  27. @Ansh Lucky Sri Jay
    ආ එහෙමද එහෙනම්, ලියමු කො බලන්න ඒ කතාවත් දවසක ...

    ReplyDelete
  28. @sithija
    ගුටියක් කැවේ නැත්නම් එකෙනුත් වැඩක් නැහැ ... ඒ උනාට උබ එහෙම වැරදි කරනවා එහෙම නෙවෙයි හොදේ

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....