Saturday, April 3, 2010

අම්මයි පුතයි

මම හිටියේ
දෙන්නෙක් හිටියා ඉඟරු කඩේ
මේකයි සිද්දීය එතන උනු,

පසුබිම
මව් ගේ කර උගේ ඉනට සමයි
දිගටම බැන්න නිසා උගේ මොලේ කචල්
මුහුණ දුටු විට සසරත් එපා වෙයි

ටිකවේලාවකින්
අසලින් යනුයේ චීත්තයකි, කොල්ලගේ මුහුණ බලන්

පුතුගේ ප්‍රතිචාරය
අමතක විනි උට මව්ගේ බැනුම්
පැන්නේ එළීයට උගේ ඥාණ දත්
කෘන්තක රදනක පසු කරන්
කන් කඩා හැලි,සෙම පෙරෙන හැටි

වැඩි වු මව්ගේ කෝපය
බැලු මව උගේ මේ අමුතු සිරිත්
බැනේ තව තව නොහොඳ සිතින්



මේ කේ වැරැද්දක් නැහැ .... මොකද ඕක කොයි අම්මටත් කොයි කොල්ලාටත් පොදුයි.................
වැප්

13 comments:

  1. ඒවා නම් එහෙම තමයි ඉතින්.
    මොකෝ බන් මේ පසුබිම ඇතුලු සමහර ඒවා හංගලා දාල තියෙන්නෙ.

    ReplyDelete
  2. ඔක්කොම සිලෙක්ට් කරල මං නම් බැලුවේ :D

    ReplyDelete
  3. මුගේ පෝස්ට් බලන්න ඕනෙ කොහොමත් select all කරල තමා. මූ මේ හැංගිලා ගහන එකෙක්. :-)

    ReplyDelete
  4. @Raven
    හැමදාම ඔක්කොම පෙන්න දාලත් බැහැනේ

    @ගයාන් තාරක
    හේ හේ අන්න දක්ෂයා

    @ත‍රිඳු
    මම තාම ගහන්න පටන් ගත්තේ නැහැ.... පටන් ගත්ත දාට select all කරපු ඔක්කොම shift+delete තමයි

    ReplyDelete
  5. එක සැරයක් කියව්‍වම භාගයයි. ඊට පස්සෙ කමන්ට්ස් බලල සිලෙක්ට් කරල ඉතිරි භාගෙ බැලුව. යන්තම් දෙපාරකට හරි කියවල ඉවරයක් කලා.

    ReplyDelete
  6. අනේ මන්දා වැප්. මට නම් තෙරුනේ නැහ.

    ReplyDelete
  7. @``` Outsider```
    යන්තම් ඇති බලපු තව එකෙක් ඉන්නවා

    @පිස්සා පලාමල්ල
    බොට විතරක් නෙමෙය මට තේරුනෙත් නැහැ පස්සේ බලද්දි

    ReplyDelete
  8. සිද්දිය අල්ලගෙන කමෙන්ට් එකක් දාන්න එද්දි තමයි විස්තරෙ දැක්කෙ. අපෙ ඇස් අන්ධ කරලා උබ අපායට යන්න සෙට් වෙන්නෙ.. කොහොම උනත් උබ මෙහෙම දැම්ම එක හොදයි.. උබ වැඩි විස්තරත් කලුවෙන් දැම්මා නම් කවිය රහා මැරෙනවා.. අපිට හිතන්න දෙයක් නැති වෙනවා..

    ReplyDelete
  9. @රවා
    අ‍පයේ විතරක් නෙමෙයි දිව්‍ය‍ලෝකේ යන්නෙත් උබලාව ඇදගෙන ... ‍ ඒ හන්දා මට මෙයිල් ඇඩ් දිපන් මේ ඉල්ලන 3 වෙනි වතාව

    ReplyDelete
  10. අමාරුවෙන් කියෙවුවේ... භාගයක් හංගලානේ තියෙනනේ.. හික්ස්..

    -සොරා

    ReplyDelete
  11. හික්ස්....
    ඇත්ත තමයි..

    ReplyDelete
  12. දැන් හන්ගලා ගැහිල්ල වැඩී මුගේ...
    පරිස්සමින් ඉන්න ඕනේ..
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  13. @හෙළයා
    මා කවදාවත් බොරුවක් කියා නැත :)

    @බිඟුවා...!
    දැන් උබට බේරෙන්නත් බැහැ .. ....

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....