හම් පටන් ගන්නේ රහස් පදය ගහලා
මුලින්ම ගොඩ වෙන්නේ ගුගල් වලට
ඔය අතරේ එන යාවත්කාලීනයන් ඔක්කොම එහෙන් මෙහෙන් බලලා වහලා දානවා
ඊට පස්සේ මෙන්න කෙලින්ම ගොඩ වෙනවා ජීමෙයිල් වලට
අප්පට සිරි මෙන්න මෙයිල් සෙට් එකක්
මේන් දැන් අලුතෙන් බසුත් ඇවිත්
මුහුණු පොතේ ඔපා දූප ටිකත් ඔක්කොම මේක අස්සේ
ඇයි රාජකාලි ලියුම් ටික
අද කරන වැඩ ටික වෙලාවත් එක්කම ලොක්කා එවලා
මුලීකත්වය දෙන්න ඔනා රාජකාරියට
නැත්නම් මසේ අන්තිම පඩියක් දෙන්න පුලුවන්ද?
මෙයිල් එවන, බස් එවන, ඔපා දුප එවන කාටවත්?
අල්ලපු එකත් එකක් කතා කරන්නේ කච කචෙන්
හිනාවා තමයි තිත් දෙකයි ඩී අකුරයි
නැතන්ම් ප්‍රතිශතය දාපු ලොල්
වෙලාවකට පාරෙදි කාව හරි දැක්කාහමත් ලොල් කියන්න හිතනෙවා [උබට නම් ලොල්ලා කියන්න හිතෙනවා හිකිස් LOL 1500%]
ඒ තරමට හිනාවත් කම්මැලි වෙලා
ඇයි සමහර වචන
ශබ්ද කරන්න වෙනම ගේමක් දෙන්න ඔනා
එකත් හරි දැන් කට තියෙන්නේ අතේ නේ ......
ගෙදර කොම්පියුටරේ තියලා තියන මේසේ
හරියට ගුගල් වල "ලංකාව" ගැන හෙව්වා වගේ
ඒ මදිවට පරණ සීඩි එකක් හෙයන්න ඔනා නම්
ලෙසීයෙන්ම යොදාගන්න වෙලා තියෙන්නේ
උපකල්පිත ගුගල් සෙවුමක් ..... [ මෙතනට :D ඒකහරි නැහැ lol 52.05% ]
ආ අමතක උනා
සිංහල බ්ලොග්
මේකටත් දැන් වැඩි කාලයක් ගන්නවා
කියවන එකනම් කරනවා එත් දැන් ටිකක් විතර
අඩු වෙලාද කියලත් හිතෙනවා
අඩුම ගනේ වචන දෙකක්වත් කෙමන්ට් දාන්න ඔනා
හැබැයි ඉතින් නොදා ඉන්නවමත් නෙමෙයි
ටිකක් විතර කම්මැලිනම්
නලේ පැත්තේ ගිහින්
සිංහල විහිලු ටිකක් හොයලා
බලනවා
එක අතකට විහිලු හොයන්න දේකුත් නැහැ
අටේ ප්‍රවෘත්ති තියනවානේ
ඔහෙම ගිහින් ගිහින්
රත්‍රි 10.30 උනාහම
එයා අඬනවා
බනිනවා
කෑ ගහනවා
අද මු මා ලඟට එන්නේ නැහැ කිය කිය
එයාව තරහ කරගෙනත් බැහැ
දුකට සැපට
ලෙඩට දුකට
ඉන්න කෙනා හින්දා
කොහෙම හරි එකොලහට කලින් එයාගේ තුරුලට යනවා [ ලොල් 4999%]
එයත් එක වෙලාවකට එපා වෙනවා
මොකද උදේ 5.30 වෙන කොට
මාව ඇහුරෝලා
පයින් ඇනලා බිමට දානවා
පල දැන් වැඩට කියලා
උබට එපා නම් මටත්
මොකද කියලා, එයාගේ ......
ඇකලිච්ච අඳ රෙදියි
පෙරලිච්ච කොට්ටයි
හා ආරක්ෂාවට දාපු දැලයි
එහෙන්මම තියලා මං නැගිටලා යනවා
නැහැ නැහැ
පස්සේ දුක හිතිලා
ආයිත් ඇවත් එයාව සනසලා යනවා - [ මේ කිව්වේ ඇඳ ගැන හරිද ලොල් 10 යේ 100 වෙනි බලය %]
ජජාජී
වැප්

29 comments:
ලොල් ලොල්
අඩො උඹ අපිට බස් එවන , මෙල් එවන ඔපාදුපා එවන උන් කියලා තියන්නෙ.. හිටපන් හෙට උඹට බොම්බයක් ඔතලා එවනවා..
පොල් ලොල්..
වෙලාව නැහැ කීව.... මේකාව තියන්න වටිනවද මම අහන්නෙ...
ආහා.... එහෙනම් එකයි අපේ බ්ලොග් පැත්තේ ඇවිල්ලා කොමෙන්ට් දාලාවත් නැත්තේ.... ඔන්න රවා... යවන්න බෝම්ඹ දෙකක්ම... (Lol -10000%).... :@, :(, :P LMAO....
ලොලේ ලොල් අලේ!!!
"ඒ මදිවට පරණ සීඩි එකක් හෙයන්න ඔනා නම්
ලෙසීයෙන්ම යොදාගන්න වෙලා තියෙන්නේ
උපකල්පිත ගුගල් සෙවුමක්"
ඕක ඇත්තටම කරන්න පුලුවන්නම්..... කියලා මටත් දවසකට සියවාරයකට වැඩිය හිතෙනවා! හික්
ජංජාලෙට ඇබ්බැහි වෙලා ඉන්න තරම නිසා තමයි එහෙම හිතෙනවා ඇත්තේ..
ලොල් 100000000000000%
@Danfun
ලොල් 1000%
@රවා
බොම්බ ලොල් 0.00001%
@wath
ලොල් 5999%
@Hipo
ඩප්පි ලොල් 0.0000001%
@ළමයා
ලොල් 1%
හෙහ් හෙහ් හෙහ්... සහතික ඇත්ත බං... අංජනං දේවියි හනුමන්තයි එක්කහු වෙලා කියාපු පේනයක් වාගේ... මැක්සා ... අපි ඔක්කොම මේ වාගේ වේගන එනවා නේ බං...? එලම ලියවිල්ල....
නියම කියුම සහෝ ...
සහතික ඇත්ත
-ජය
ලොල් 9999%
සිරා සිද්දිය ඒක...ඉස්සරහට මිනිස්සුනට කටත් නැතිවෙලා යයිද මන්ද හි හි
සිරා . . සිරා . . . !!
එල ලියවිල්ල . . !
මල් 700+ 70+ 7 යි... LOLZ
වැපා මේක ඉරාජ් ට දුන්නනම් ගහයි ගති සින්හල රෑපක් මොකද කියන්නෙ?
ජාලය අපි කාලා නේද... ලොල් ලොල් ලොල්ල ලොල්.
අර කිව්වත් වගේ රැප් එකකට ගන්න හොදයි
කියල වෑඩක් නෑ වෑප් අය්යේ මගේ ජිවිතෙත් ඔය වගෙමයි ජාලය අපිව පිස්සු වට්ටලා.............. ලොල් ලොල් ලොලොල්ලා
@තිස්ස දොඩන්ගොඩ
ලියවිල්ලම තමයි ඇත්තට කරනන්නෙත් ... එකනේ වැඩේ කියන්නේ
@යෝගී...
ඇත්තම තමයි
@Prabhath Darshana
ඔව් අර කතාවක් තියනවනේ පරිණමනයද මොකක්ද කියලා
@මිත්‍රයා
මල් නෙමෙයි ජජාජී
@දුකා
සිරි තමයි ... බලන් ගිහාම කවුරුත් එකබොට්ටුවේ
@ගීත්
හම් එකත් නරක නැහැ ... නිරිමාණය තව ටිකක් චව් කරලා දාන්න
@පිස්සා පලාමල්ල
ජාලයක් නෙමෙයි ජංජාලයක්
@දේවා
වට්ටලා නෙමෙයි අපි දපනේ වැට්ලා
@සියල්ලටම
කැමති පරිද ලොල් ප්‍රතිශතයක් දමා ගන්න - ලොල් 1500%
හෙ හේ දැකලා තියෙනවද නිකමට හිනා වෙනකොට මූණ පැත්තට [ :) වගේ ]හරවන අයව. :D
අපොයි ඉරාජ්ට ඇහෙන්න නම් කින්න එපා. ඌට බීට් එකක් ලගින් ගියත් සින්දුවක් ගහනව කියලා යාලුවෙක් කිවුවා.
ලොල් විසි හත්දාහයි සහෝදරයා
එළ වදන් පෙළක් නොවැ! නියමයි! අර "ජජාජී" කියන එකේ තේරුම මොකක්ද ඇත්තටම?
@Thejan
බොට ලොල් 0.000001%
@හෙළයා
අපේ එච්චර වැඩියි එකෙන් ලොල් භාගයක් දීපන් - ලොල් 7000%
@Shiroshan Randika
හි හි මලේ ඒක හොයා ගන්න බොහොම අමාරුයි... මන් දන්නේත් නැහැ මෙකද මාත් දැන් ජජාජි කෙනෙක්
ඇඬෙන තරමට ලොල්...
කඳුළු පනිනකම් ලොල්...
හික්ස්..
- සෝරෝ
ඔබගේ නවමු කවි සිතිවිල්ල මාගේ මනැසට රසොඝයක්ම වියැ. දුටුවේ පරක්කුවී නමුදු කවියේ රස එලෙසමැ විද ගන්තෙමු.නැත.නැත. විදගත්තෙමි. මමත් මගේ මනසේ නැගි LOL පංගුව මෙසේ සටහන් කරමි. ඒ වගත් එසේ මැයි. LOL 1000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000%
"ඒ වගත් එසේ මැයි"
හම් මේ මැයි එන්නේ ලබන මසේ ... එතකොට මේ ලොල් ලැබෙන්නේ ලබන මාසේද මට?
:D ඇයි යකෝ මට මේක කලිං පෙන්නුවෙ නැත්තෙ? :D
haka haka haka...
baka baka baka...
එල.
ටීක් ටීක් ටීක් ටීක් ටීක් ටීක් ටීක් ටීක් ටීක් ටීක් ටීක් ටීක්
ඩෝං
ලොල් 100000000000000%
අතිවිශිෂිශ්ටයි වැප්.තව තව ලොල් එක්ක ඔහොම යං. ඔබට ජය..
Post a Comment