Monday, April 5, 2010

මට මේ සීලය සමාදන් විය හැකිද?

1.මම අද google.lk වෙත නොයා සිටීමට උත්සාහ දරමි.
2.මම අද facebook.com වෙත නොයා සිටීමට උත්සාහ දරමි.
3.මම අද youtube.com වෙත නොයා සිටීමට උත්සාහ දරමි.
4.මම අද ලංකීය සිතුවිලි වෙත නොයා සිටීමට උත්සාහ දරමි.
5.මම අද SBU වෙත නොයා සිටීමට උත්සාහ දරමි.
6.මම අද _____.com වෙත නොයා සිටීමට උත්සාහ දරමි.
7.මම අද වැප් බ්ලොගය වෙත නොයා සිටීමට උත්සාහ දරමි.

වැප්

34 comments:

Nadun - AnuradhapuraZone said...

ඒ මොකද ?

Buddy --බඩී said...

අර 6 වෙනි ශික්ශාපදය මොකක්ද?

චතුරංග රූපසිංහ said...

2 3 5 6 හැක නමුත් අනෙක්වා නෙහැක

l4nk4n said...

an do everything excluding 01.

බිඟුවා...! said...

1.තොට අද google.lk වෙත නොයා සිටීමට නොහැක.
2.තොට අද facebook.com වෙත නොයා සිටීමට නොහැක.
3.තොට අද youtube.com වෙත නොයා සිටීමට නොහැක.
4.තොට අද ලංකීය සිතුවිලි වෙත නොයා සිටීමට නොහැක.
5.තොට අද SBU වෙත නොයා සිටීමට නොහැක.
6.තොට අද _____.com වෙත නොයා සිටීමට නොහැක.
7.තොට අද වැප් බ්ලොගය වෙත නොයා සිටීමට නොහැක.

නොහැක
නොහැක
නොහැක

දිල් said...

ඔය බොරු. අඩුතරමින් පැය භාගයක් ඉන්න පුළුවන්ද බලන්න....බෑ නේද ?

said...

මාත් ඔය දෙවෙනි සිල්පදය රකින එක ගැන හැමදාම හිතනවා ඒත් තාම බැරි උනානේ

විශ්මි said...

බැරි වෙයි වගේ........

ත‍රිඳු said...

i can do 3 5 6 7

budhajeewa said...

3 පුළුවන්.
4,5 හැමදාම කරනවා. මොකද මම ඒව බලන්නෙ Google Reader හරහා.
6 මොකක්ද?
7 පුළුවන්.

``` Outsider``` said...

අනේ මෙහෙම සිල් රැකිල්ලක්

අනුරාධ said...

මමනම් හැබැයි පහුගිය දවස් වල ඔය දෙවෙනි සිල් පදේනම් රැක්කා සති 2ක් විතර.

Kasun Nadeeshana said...

ටිකක් අමාරුවෙයි වගේ :D

රවා said...

නෙට් නැත්තම් ඉතින් යයි කස්ටිය කරත්තෙන්..

කොහොමද හොද පොලව හාරගෙන යන්න පුළුවන් මාළුවෙක් වගෙ එකෙක් ගල්කිස්සෙ මුහුදෙ ඉදලා මුහුදෙ යටින් යන ෆයිබර් ලයින් එක කාලා.., ඔය තැන්තැන් වල තියන චන්ද්‍රිකා හුවමාරු මධ්‍යස්ථානවලට අකුණු ගහලා ලංකාවෙ නෙට්වර්ක් එකම ඩවුන් උනොත්.. බඩුම තමයි.. වැපාලා සෙට් එකම ඉදියි.. අකුණු ගහපු ඉඟුරු පාන් මල්ලි වගෙ..

වැප් said...

@Nadun - AnuradhapuraZone
තේරැනේ නැද්ද?

@Buddy --බඩී
එක උබ වැඩියෙන්ම කැමති බිඳින එක

@චතුරංග රූපසිංහ
අනේ තොගේ බොරු ....

@l4nk4n
1 ඉස් ද බේස් ඔෆ් අදර්ස්

@බිඟුවා...!
ඔව් ඉතින් උබත් ඒ ජාතියනේ

@දිල්
හිට්න්න උත්සාහ කලා මාර පුත්‍රෙයායි දුවරුයි කරගන්න දුන්නේ නැහැ

@ම
එකනේ බං බලහංකෝ අපිට වෙලා තියන වැඩක්

@විශ්මි
මොන වගේද බැහැ තමයි

@ත‍රිඳු
6 කැන් නෙමෙයි නොකැන් ... අනේ බොල තෝනේ කියන්නේ

@budhajeewa
අරවා ... අර අරවා ...

@``` Outsider```
හොර සිල් තිමයි අන්තිමට

@අනුරාධ
අන්න හැකියා තියන දක්සයෙක් .... එත් සති දෙකයි


@Kasun Nadeeshana
අමාරුවෙන් හිටිය කොහෙද මේ අපේ එවුන එක්ක කරන්න පුලුවන්ද මොන වැඩක්වත්

@රවා
අම්මා පා තො ලඟපාත හිටියනම් දනෙවා බදුධියාගේ රියං දෙකේ ටොක්කක්. අයි යකෝ මේ හිනෙන් වත් හතන්න හොද දෙයක්ද මු මේ කියලා තියෙන්නේ ... අම්මා පා

@සියල්ලටම
අද
1.google - 20
2.FB - 5
3.uTube - 4
4.ලාංකිය - 3
5.sbu - 2
6.තවම නැහැ
7.මගේ - 12

ඔන් ඔහෙමයි මං සිල් ගත්තේ ...

කතන්දර කාරයා said...

අයියෝ, මා අතිං හත් වෙනි සිල් පදය කැඩුණා. පව්කාරයා.

කවුද යකෝ මට පව් කරන්න පාර කැපුවේ!!!!

Anonymous said...

ඔය වැඩ ඔක්කොම කරන‍්න පුලුවන් ඔයිට වඩා කරන්න වැඩක්‍ අපිට තිබ්බොත්... එහෙම නේද

රවා said...

වැපා ඔන්න දැම්මා...

වැප් said...

@කතන්දර කාරයා
හා හා .... හොඳවැඩේ ... ‍කතා කිය කිය ඉන්නවා හොයන්නේ බලන්නේ නැහැ

@රවා
කෝ?

ARAN said...

SBU කියන්නෙ මොකක්ද ?

වැප් said...

@ARAN
සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය විසින් මෙයවනු ලබන බ්ලොග් කියවනයයි .. ගොස්ම බලන්න

රවා said...

වැපා google friend connect කියන එක හරහා එව්වෙ.. උබෙ විද්‍යුත් තැපැල් ගිනුමෙ නැද්ද.. මචන් gmail එකෙ තියන්න ඔනා. මම දුකාටත් දෙම්මෙ මෙහෙම.. උබටත් පුළුවන් blog එකෙ dashboard එකෙ තියන followers කියන තැනින් ගිහිල්ල.. මගෙ නම් උඩ click කරලා මට invite එකක් දාපන්.. උබ බ්ලොග් එකෙ settings වලට දාලා තියන ඇඩ්‍රස් එක මොකද්ද...

වැප් said...

@රවා
ආ මත් ඇන්න ඒ මොකක්ද එක කලා .. බලාපන් හරිදැයි කියා

බුද්ධි said...

ඹය සීලය රකින්ට පහසු එක් ක්‍රමයක් ඈත. හිත දැඩි කරගෙන සීපීයූ එක පිටිපස්සට ගිහින් ඈදපිය නෙට්වර්ක් කේබලේ ඔලුව කෑල්ල මැසිමෙම හිටල අනික ''සටස්'' ගාලා කැඩිලා අතට එන්ට! එච්චරයි. ඊට පස්සෙ දිගමට සිල් රකින්ට පුලුවං ඔයාට ඔන හැටියකට.

වැප් said...

@බුද්ධි
ආ ඒක කරන්න තව කල් තියනවා ... බැරිද ටෙස්ටං පාරකට උබේ මැෂිමට ඔක කරන්න ...

ඒ උබටත් මාහා පිනක් අත්කර දේවි ...

ළමයා said...

ඔය බුද්ධි සහෝගේ ක්‍රමයත් හරියන්නේ නෑ.. ටිකක් වෙලා සීලේ රැකගෙන ඉන්නකොට මෝල් වුනාම ඔලුව නැතුව හරි අමුනගෙන ගූගල් දෙවියෝ වැදලා පේස්බුක් නංගිලා බලන්න යනවා!! අනිත් පද ටිකටත් ඒ ටිකම තමයි.... හිහ් හිහ්

වැප් said...

@ළමයා
ඒකාතාවට මුගේ කටේ දාන්න හිතෙනවා පරණ වෙච්ච විස්කිරිඤ්ඤයක්

කුම්භකර්ණයා said...

මේ දවස්වල මොබිටෙල් අල හින්ද සිල් රකින්ඩ පුළුවන් වෙයි වගේ. කෝල් එකක් වත් ගන්න බෑ.

වැප් said...

@කුම්භකර්ණයා
ඇ එහෙමද ... එහෙනම් රැකපන් ඔටෝ සිල්

Hasitha said...

එදා - බැරි සිල් නොගනින් අබරෝ
අද - බැරි සිල් නොගනින් වැප්

වැප් said...

@Hasitha
හි හි
ඒක සැබැයි

පිස්සා පලාමල්ල said...

හික් හික් හික්. ඔය සීලය නම් පුතේ සමාදන් උනත් රකින්න නම් බැරියෝ

වැප් said...

@පිස්සා පලාමල්ල
උබේ කටේ ගුගල් කරපු කැවුමක් දාන්න ඔනා කියපු කතාවට

සීසර් said...

ලයිට් ගියොත් හරි කොම්පියුටරේ ලෙඩ උනොත් හරි ඒ සීලය සමාදන් විය හැක. (අම්මෝ.... එහෙමනම් වෙන්න එපා)

Post a Comment