Monday, April 5, 2010

මට මේ සීලය සමාදන් විය හැකිද?

1.මම අද google.lk වෙත නොයා සිටීමට උත්සාහ දරමි.
2.මම අද facebook.com වෙත නොයා සිටීමට උත්සාහ දරමි.
3.මම අද youtube.com වෙත නොයා සිටීමට උත්සාහ දරමි.
4.මම අද ලංකීය සිතුවිලි වෙත නොයා සිටීමට උත්සාහ දරමි.
5.මම අද SBU වෙත නොයා සිටීමට උත්සාහ දරමි.
6.මම අද _____.com වෙත නොයා සිටීමට උත්සාහ දරමි.
7.මම අද වැප් බ්ලොගය වෙත නොයා සිටීමට උත්සාහ දරමි.

වැප්

34 comments:

  1. ඒ මොකද ?

    ReplyDelete
  2. අර 6 වෙනි ශික්ශාපදය මොකක්ද?

    ReplyDelete
  3. 2 3 5 6 හැක නමුත් අනෙක්වා නෙහැක

    ReplyDelete
  4. an do everything excluding 01.

    ReplyDelete
  5. 1.තොට අද google.lk වෙත නොයා සිටීමට නොහැක.
    2.තොට අද facebook.com වෙත නොයා සිටීමට නොහැක.
    3.තොට අද youtube.com වෙත නොයා සිටීමට නොහැක.
    4.තොට අද ලංකීය සිතුවිලි වෙත නොයා සිටීමට නොහැක.
    5.තොට අද SBU වෙත නොයා සිටීමට නොහැක.
    6.තොට අද _____.com වෙත නොයා සිටීමට නොහැක.
    7.තොට අද වැප් බ්ලොගය වෙත නොයා සිටීමට නොහැක.

    නොහැක
    නොහැක
    නොහැක

    ReplyDelete
  6. ඔය බොරු. අඩුතරමින් පැය භාගයක් ඉන්න පුළුවන්ද බලන්න....බෑ නේද ?

    ReplyDelete
  7. මාත් ඔය දෙවෙනි සිල්පදය රකින එක ගැන හැමදාම හිතනවා ඒත් තාම බැරි උනානේ

    ReplyDelete
  8. බැරි වෙයි වගේ........

    ReplyDelete
  9. 3 පුළුවන්.
    4,5 හැමදාම කරනවා. මොකද මම ඒව බලන්නෙ Google Reader හරහා.
    6 මොකක්ද?
    7 පුළුවන්.

    ReplyDelete
  10. අනේ මෙහෙම සිල් රැකිල්ලක්

    ReplyDelete
  11. මමනම් හැබැයි පහුගිය දවස් වල ඔය දෙවෙනි සිල් පදේනම් රැක්කා සති 2ක් විතර.

    ReplyDelete
  12. ටිකක් අමාරුවෙයි වගේ :D

    ReplyDelete
  13. නෙට් නැත්තම් ඉතින් යයි කස්ටිය කරත්තෙන්..

    කොහොමද හොද පොලව හාරගෙන යන්න පුළුවන් මාළුවෙක් වගෙ එකෙක් ගල්කිස්සෙ මුහුදෙ ඉදලා මුහුදෙ යටින් යන ෆයිබර් ලයින් එක කාලා.., ඔය තැන්තැන් වල තියන චන්ද්‍රිකා හුවමාරු මධ්‍යස්ථානවලට අකුණු ගහලා ලංකාවෙ නෙට්වර්ක් එකම ඩවුන් උනොත්.. බඩුම තමයි.. වැපාලා සෙට් එකම ඉදියි.. අකුණු ගහපු ඉඟුරු පාන් මල්ලි වගෙ..

    ReplyDelete
  14. @Nadun - AnuradhapuraZone
    තේරැනේ නැද්ද?

    @Buddy --බඩී
    එක උබ වැඩියෙන්ම කැමති බිඳින එක

    @චතුරංග රූපසිංහ
    අනේ තොගේ බොරු ....

    @l4nk4n
    1 ඉස් ද බේස් ඔෆ් අදර්ස්

    @බිඟුවා...!
    ඔව් ඉතින් උබත් ඒ ජාතියනේ

    @දිල්
    හිට්න්න උත්සාහ කලා මාර පුත්‍රෙයායි දුවරුයි කරගන්න දුන්නේ නැහැ

    @ම
    එකනේ බං බලහංකෝ අපිට වෙලා තියන වැඩක්

    @විශ්මි
    මොන වගේද බැහැ තමයි

    @ත‍රිඳු
    6 කැන් නෙමෙයි නොකැන් ... අනේ බොල තෝනේ කියන්නේ

    @budhajeewa
    අරවා ... අර අරවා ...

    @``` Outsider```
    හොර සිල් තිමයි අන්තිමට

    @අනුරාධ
    අන්න හැකියා තියන දක්සයෙක් .... එත් සති දෙකයි


    @Kasun Nadeeshana
    අමාරුවෙන් හිටිය කොහෙද මේ අපේ එවුන එක්ක කරන්න පුලුවන්ද මොන වැඩක්වත්

    @රවා
    අම්මා පා තො ලඟපාත හිටියනම් දනෙවා බදුධියාගේ රියං දෙකේ ටොක්කක්. අයි යකෝ මේ හිනෙන් වත් හතන්න හොද දෙයක්ද මු මේ කියලා තියෙන්නේ ... අම්මා පා

    @සියල්ලටම
    අද
    1.google - 20
    2.FB - 5
    3.uTube - 4
    4.ලාංකිය - 3
    5.sbu - 2
    6.තවම නැහැ
    7.මගේ - 12

    ඔන් ඔහෙමයි මං සිල් ගත්තේ ...

    ReplyDelete
  15. අයියෝ, මා අතිං හත් වෙනි සිල් පදය කැඩුණා. පව්කාරයා.

    කවුද යකෝ මට පව් කරන්න පාර කැපුවේ!!!!

    ReplyDelete
  16. ඔය වැඩ ඔක්කොම කරන‍්න පුලුවන් ඔයිට වඩා කරන්න වැඩක්‍ අපිට තිබ්බොත්... එහෙම නේද

    ReplyDelete
  17. වැපා ඔන්න දැම්මා...

    ReplyDelete
  18. @කතන්දර කාරයා
    හා හා .... හොඳවැඩේ ... ‍කතා කිය කිය ඉන්නවා හොයන්නේ බලන්නේ නැහැ

    @රවා
    කෝ?

    ReplyDelete
  19. SBU කියන්නෙ මොකක්ද ?

    ReplyDelete
  20. @ARAN
    සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය විසින් මෙයවනු ලබන බ්ලොග් කියවනයයි .. ගොස්ම බලන්න

    ReplyDelete
  21. වැපා google friend connect කියන එක හරහා එව්වෙ.. උබෙ විද්‍යුත් තැපැල් ගිනුමෙ නැද්ද.. මචන් gmail එකෙ තියන්න ඔනා. මම දුකාටත් දෙම්මෙ මෙහෙම.. උබටත් පුළුවන් blog එකෙ dashboard එකෙ තියන followers කියන තැනින් ගිහිල්ල.. මගෙ නම් උඩ click කරලා මට invite එකක් දාපන්.. උබ බ්ලොග් එකෙ settings වලට දාලා තියන ඇඩ්‍රස් එක මොකද්ද...

    ReplyDelete
  22. @රවා
    ආ මත් ඇන්න ඒ මොකක්ද එක කලා .. බලාපන් හරිදැයි කියා

    ReplyDelete
  23. ඹය සීලය රකින්ට පහසු එක් ක්‍රමයක් ඈත. හිත දැඩි කරගෙන සීපීයූ එක පිටිපස්සට ගිහින් ඈදපිය නෙට්වර්ක් කේබලේ ඔලුව කෑල්ල මැසිමෙම හිටල අනික ''සටස්'' ගාලා කැඩිලා අතට එන්ට! එච්චරයි. ඊට පස්සෙ දිගමට සිල් රකින්ට පුලුවං ඔයාට ඔන හැටියකට.

    ReplyDelete
  24. @බුද්ධි
    ආ ඒක කරන්න තව කල් තියනවා ... බැරිද ටෙස්ටං පාරකට උබේ මැෂිමට ඔක කරන්න ...

    ඒ උබටත් මාහා පිනක් අත්කර දේවි ...

    ReplyDelete
  25. ඔය බුද්ධි සහෝගේ ක්‍රමයත් හරියන්නේ නෑ.. ටිකක් වෙලා සීලේ රැකගෙන ඉන්නකොට මෝල් වුනාම ඔලුව නැතුව හරි අමුනගෙන ගූගල් දෙවියෝ වැදලා පේස්බුක් නංගිලා බලන්න යනවා!! අනිත් පද ටිකටත් ඒ ටිකම තමයි.... හිහ් හිහ්

    ReplyDelete
  26. @ළමයා
    ඒකාතාවට මුගේ කටේ දාන්න හිතෙනවා පරණ වෙච්ච විස්කිරිඤ්ඤයක්

    ReplyDelete
  27. මේ දවස්වල මොබිටෙල් අල හින්ද සිල් රකින්ඩ පුළුවන් වෙයි වගේ. කෝල් එකක් වත් ගන්න බෑ.

    ReplyDelete
  28. @කුම්භකර්ණයා
    ඇ එහෙමද ... එහෙනම් රැකපන් ඔටෝ සිල්

    ReplyDelete
  29. එදා - බැරි සිල් නොගනින් අබරෝ
    අද - බැරි සිල් නොගනින් වැප්

    ReplyDelete
  30. @Hasitha
    හි හි
    ඒක සැබැයි

    ReplyDelete
  31. හික් හික් හික්. ඔය සීලය නම් පුතේ සමාදන් උනත් රකින්න නම් බැරියෝ

    ReplyDelete
  32. @පිස්සා පලාමල්ල
    උබේ කටේ ගුගල් කරපු කැවුමක් දාන්න ඔනා කියපු කතාවට

    ReplyDelete
  33. ලයිට් ගියොත් හරි කොම්පියුටරේ ලෙඩ උනොත් හරි ඒ සීලය සමාදන් විය හැක. (අම්මෝ.... එහෙමනම් වෙන්න එපා)

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....