බහිටර කරන ලද පක්ෂරීයනකට, අනුව අපි සාන්‍යමාය විහදිට කිවද්යදී, කන්රනේ අතින්ම අකුර හා මුල් අකුර ගෙන වනචය සෑමදීයි. එහිදී වනයචක අනික් අකුරු මසිනන් හදා ගනන්වා. මේ උහදානණරය කලෙත් අන්න ඒ විහදීට තමයි. අද මේ විහදිට කින්යන යන්නේ ඉකෝස්ලේ යද්දි කාපු ගුටි ගැන.
මේක ලියන්න හෙතුව මේ අවුරුද්දට පළමු වතාවට අපේ ඉස්කොලේ යාලුවො ටික ඊයේ සෙට් උනා .. බිග් මැච් එක බලන්න.. ඒ සතුටත් එක්ක මතක් වෙච්ච ඒ සුන්දර පාසල් කාලය මෙසේ සටහන් කරනවා ...... මැච් එකෙන් අපි පාරදයි. එත් අපි යාලුවො ටික නෙකාඩවා උසස් පෙලින් පසුව ජයග්‍රහී නව වන වරටත් බිග් මැච් බලන්න එකතු විමේ ජය අපි ඒ විදිහට සැමරුවා. ඒ හන්දා තමයි අපි පරාදයි එත් අපි දිනුම් කියන පාඨය පහුගිය දවසේ දාගෙන හිටියේ.
මුල්ම ගුටිය කන්නේ අට වරෙසදි,
හේතුව - රබර් පටි වලින් විදීම
යෙදා ගත් දේ - රබර් පටි / පැන් බට / කාඩ් බොඩ්
ඉක්ලකය - එක එකා විද ගැනිම [කෙලල්න්ගේ පස්ස]
වැදීරම - ගුතුරුයමි කගේ ශරරීය මත පතිත වීම
දවඬුම - සිල්ටයලම කනේ පරවහල්
ප්‍රරහායේ දරුණු බව කොක්තෙද කිතොයත් මගේ කන කුන් ගැවේය. අටදත් යාලුවෝ ටික ඔය දේ මතක් කමිරන් සිසෙනා සෙයි.
දෙවනි ප්‍රරයහාට ලවෙන්ක්නේ නමය වරෙසදි,
හේතුව - බොරු කීම
කානාරව - අපේ ඉකෝස්ලේ තිනයවා දෙහමල් ගොනැගිඩලල්ක්, පඩි පෙල යට තියන හොර කාමරේ දෙනෙන්ක් ඉන්නවා කියලා මට බන්ලන කිව්වා අංශ ප්‍රදාන ගුතුරුමා. මම ගිහින් බැලුවා ඩයල් දෙකක් ඉනන්වා, මුන් දෙන්නා පියරිඩ් කට් කරලා සර් එකොනට ඒකට රිගංලා. දැන් මුන් දෙන්නා මට කිනයවා කින්යන එපා කියලා. ඒ අස්සේ සර් බලං ඉනන්වා මම පවුණිඩය කිනයකල්. හරි ඔන එකක් කියලා මං සර්ට කිව්වා එකේ කරුවුත් නැහැ කියලා. මං පතින්යට ගියා සර් එනතම හිටියා. මෙන්න ටික වෙවලාවකන්, සර් එනවා දිග අඩිරුලත් අගෙරන. මුන්ලිම මට එයලිට කතා කලා. පතින්යෙන් එයලිට යනකොටම අතට ගුටි පුජාව. ලැජ්ජා හින්දා එහෙ මෙහෙ බද්ලදී මෙන්න අරුං දෙන්නා මාට්ටු වෙලා දන ගගෙහන ඉනන්වා. ගුටි ප්‍රහාරයෙන් අතුනරුව මටත් එනතටම යන්න කිව්වා. වැඩ් උනේ උදේ, කොමහොම හරි දවල් විවේක කාලය වෙකනල් ඉන්න උනා. දන නමාගෙන.
තුන් වන හෙවත් අවසාන ප්‍රරයහාට ලිවීක්ම උසස් පෙළ දෙවන අරුවුද්ද,
හේතුව - හිනා වීම
කානාරව - සාන්‍යමායෙන් ඔනැම පතින්යක පේලී මාරු වෙනවා. එත් උසස් පෙළ ඒක උනේ නැහැ. අපි අන්තිම පොලිමේ. මොකද අපි ඉතින් කදවත් අසවන් පෙල මතිරින්යෝ නේ. දැන් ඔන් භෞතික විද්‍යව සර් ඉසස්රහ පාඩම උගන්වනවා. අපේ පොලිමේ හිටපු එකෙක් කිව්ව කතාවට මට හිනා ගියා. කොහොමත් අපි සර් උගන්වන එව්වාට මොවා හරි කිය කිය තමයි පස්සට වෙලා ඉන්නේ. කටට නිවාඩුවත් තියෙන්නේ හිනා වෙන වෙලාවට විතරයි. කොහෙම හරි මං එක වෙලාවක් ඔලුව මේසේ උඩ ගහගෙන බිම බලං හිනා වෙනවා. මෙන්න මේක සර්ට මාට්ටු. ආ මු තමයි හිමිජ්ජා වගේ ඉදන් ඔක්කොම කරන්නේ කියලා. කන් දෙකට දෙපැත්තට වේගවත් ප්‍රහාර දෙකක් එල්ල උනා. කෙලින්ම මගේ මතකය ඇවිද ගියේ, අට වසරේ කාපු ගුටියට කන කූන් ගාපු සද්දෙට.
වාසි - ඉදායින් පසු කරන සෑම භෞතික විද්‍යා පරක්ෂනයකම ඉස්සෙල්ලා පොත බලන්නේ මගේ, උපකරණ ඔක්කාම ටික මුලින්ම මට තමයි දෙන්නේ පරික්ෂනය කරන්න.ලඟට ඇවිත් හොඳට කියලා දෙනවා. අපරාදේ කියන්න බැහැ අන්තිම අවුරුද්දම මට තිමයි වැඩි සැලකිලි.
ඔන්න ඔහොමයි මං ගුටි කෑවේ. ඔයිට අමතරව එහෙන් මෙහෙන් පොඩි පොඩි පාරවල් කාලා තියනවා.. එව්වා එච්චර වැදගත් නැහැ. මේ තුන තමයි අමතක නොවන සිද්ධින් තුන.
වැප්
බ්ලොග්කාරියනි... බ්ලොග් ලෝකේ ජනප්‍රිය වීමට මෙන්න අවස්ථාව...
53 minutes ago



