Sunday, March 21, 2010

වැප් දැන් නිදිය ගනිං

වැප් හෙට රස්සාවට යන්න තියනවා දැන් නිදා ගනිනං ...
හෙට උදේ 5.30 ට නැගිටලා
එල්ලෙන කෑලි පහ හොදගෙන
7 ට ගෙදරින් පිටත් වෙලා
8.15 වෙද්දි ඔෆිස් එකේ ඇඟිල්ල ගහලා,
පත්තර ටිකයි සිංහල බ්ලොග් ටිකයි බලලා
11 පොඩි බේක් එකක් අරං
එනගමන් උදේ අම්මා ඔතලා දුන්නු බත් එක පොඩ්ඩක් අතගාලා,
හරියටම 1.30 වෙදිදි බත් ගෙඩිය ගිලලා,
නිදිමත යන්නත් එක්ක අයිත් පාරක් පත්තර ටිකයි බ්ලොග් ටිකයි කියවලා,
4.15 බ්‍රේක් එකට 4 ඉඳලා ලැස්ති වෙලා,
පොඩි චැට් එකක් දානගමන් බිස්කටුත් කාලා,
5.30 අයිත් ඇඟල්ල තියලා ගෙදර එන්න ඔනා....

නොකිව්වාට ඔය අතරතේ වැඩ කොටියයි ඔෆිස් එකේ ....

දැන් පල නිදිය ගන්න බලන උබත් මේ වගේ තමයි

වැප්

35 comments:

  1. වැපා.. නිදාගනින්.. උබට නිවන් යන්න පින තියනවා...

    ReplyDelete
  2. තොට හොඳටම මොන්ගල්. නිදා ගනින්

    ReplyDelete
  3. ඔව් යකෝ. 11.10 වෙලා තාම මැසිම ගාව විරිත්තං ඉන්නවා. අනිත් කස්ටිය ඔක්කොම නිදිද කොහෙද? උඔත් පලයං! මමත් යනවා!

    ReplyDelete
  4. "එල්ලෙන කෑලි පහ හොදගෙන ..."
    "දැන් පල නිදිය ගන්න බලන උබත් මේ වගේ තමයි..."

    he he he Maxaa...! Calssic stuff...!!!

    ReplyDelete
  5. දොයි දොයි දොයි දොයිය වැපා

    ReplyDelete
  6. @රවා
    තනියෙන් යන්නේ නැහැ උබලත් අදන් තමයි යන්නේ ... එහෙම බැරි උනොත් පත්තු කරන් යනවා

    @ත‍රිඳු
    මට විතරක් නෙමෙයි තොටත් මොංගල් නැත්නම් මේකට කමෙන්ට් දායිද

    @බුද්ධි
    මම හිතුවේ උබ මන්ද බුද්ධික කියලා ....බලං ගිහාම උබට මොලේ තියනවා

    @තිස්ස දොඩන්ගොඩ
    හේ හේ අපි ඉතින් කාවදත් අත්ත තමයි කියනේන ....

    @Chanaka Aruna Munasinghe
    උබත් නිදිය ගනින්

    @සියල්ලට
    ඔන් මම 10.30 නිදා ගත්ත .... කිව්වා වගේ 5.30 ටත් නැගිට්ටා ..... දැන් කියපල්ලා උබලා තාම ඇහැරිලාද? නැත්නම් කට බලියං xx උඩදාගෙන අතපය හතර අතට විසිකරන් නිදිද තාම?

    ReplyDelete
  7. මේ මමනම් තවම ඇහැරලා. අපි ඉතින් සර්වරාත්‍රිකනෙ

    ReplyDelete
  8. එල්ලෙන සියල්ල පොලවට ලමබක් වේ...

    /බිඟුවා...!

    ReplyDelete
  9. @Chanaka Aruna Munasinghe
    මොකක්ද මේකේ තෙරුම ... නයිට් වැඩද?

    @බිඟුවා
    ඔන් ඉතින් පටන් ගත්ත ....

    ReplyDelete
  10. දැන් ඇහැරිලා වගේ ;p

    ReplyDelete
  11. @දිල්
    දැන් නම් උදේ බ්‍රේක් එකත් අරගෙන ඉන්නෙ ...

    ReplyDelete
  12. උ‍‍‍ඹේ බොසා මේක බැලුවොත් උඹ සුන් කොල්ලෝ...

    ReplyDelete
  13. මල්ලී,
    ඔයාගේ රැකියාවට පැය කීයක් යෙදෙව්වාද?
    මට තේරුම්ගියේ පැමිණීම සහ පිටවීම විතරයි වගේ.
    ඔහොම යමු...........!

    ReplyDelete
  14. @දසයා
    අවුලක් නැහැ බොසාට සිංහල බැහැ ... හිකිස්

    @hondahitha
    අයියා ... වැඩක් කරන්න ගිහාම ඉතින් මුලු බරම දාලා ගෙම ගෙනියනවා ... එතකොට අපු ගියපු වෙලාවල් කැලේ

    ReplyDelete
  15. මම නම් නැගිටල. මට 1.07 පෙරවරු. නිදා ගන්න වෙලාව.

    කෑලි පහ හොදන්... හික් හික්

    ReplyDelete
  16. @පිස්සා පලාමල්ල
    ඉක්මන් කරලා නිදිය ගනින් වැපා අදත් මේ කාල සටහන තමයි කරන්න හිතන් ඉන්නේ

    ReplyDelete
  17. වැපා ඔයාට හොඳ අනාගතයක් තියෙනවා........දෙවැනි වටයට ඔයාව ‍තෝරනවා...

    ReplyDelete
  18. නයිට් විතරක් මේ දවස් වල නෙවෙයි ඩේත් වැඩ.

    ReplyDelete
  19. @$han
    හිකිස් එල කිරිස්

    @Chanaka Aruna Munasinghe
    මචෝ මට පැහැදිගි මදි ... කොහෙද වැඩ කර්නනේ ඔච්චර හම්බ කරන්නේ කාටද අනික ....

    ReplyDelete
  20. අනේ අපි තවම ඉගෙන ගන්න ළමයිනෙ. මේ දවස් වල Assignment, projects & research

    ReplyDelete
  21. @Chanaka Aruna Munasinghe
    ආ ඒක මිසක් එහෙනම් ඉතින් ගින්දර වගේ වැඩ කරන්න ඔනා ... දිවා රැ නොබලා

    එත් මං නම් ඒ කලෙත් 12 කලින් දොයි තමයි ....

    ReplyDelete
  22. මමත් undergrad කාලෙනම් 12 ට නිදියා ගත්තා. ඒ කාලෙ මතක් වෙනකොට දුකේ බෑ :D

    ReplyDelete
  23. @Chanaka Aruna Munasinghe
    දැන් මොනවද කරන්නේ? ඇම් ඇස් සීද?

    ReplyDelete
  24. හා...
    "අවුලක් නැහැ බොසාට සිංහල බැහැ ... හිකිස්"

    හිතන්නෙ දන්නෙ නැහැ කියලා නේද? හිටු..

    ReplyDelete
  25. @isaman
    උබ කිව්වොත්, උබත් මාට්ටු ... මොකද උබ කරන්නේත් මේ වැඩේම තමයි හිකිස්

    ReplyDelete
  26. දැන් කරන්නෙ පස් තාච්චි වැඩක්

    ReplyDelete
  27. ආ එලස් එලස් .... දැන ගැනීම සතුටක් ...

    සුබ පැතුම් ...

    ReplyDelete
  28. එල්ලෙන් කෑලි පහ මොනොවද කියන එකයි මට තියෙන ගැටළුව.

    ReplyDelete
  29. @Dinesh_Silva
    බයවෙන්න එපා උබටත් තියනවා ....

    ReplyDelete
  30. වැඩට ගිහින් හරි නිදාගනිං බොල :)

    ReplyDelete
  31. @ගයාන් තාරක
    හා :)

    ReplyDelete
  32. ඒක තමයි. උඹ බැළුවොත් ඇත්නං බ්ලොගයක් දිගෑරං තමයි දවසෙම. දැං ඉතිං මේ උඹම කියල තියෙන්නෙ, දෙන්නං බැටේ ! :) :) :)

    ReplyDelete
  33. @නවම් - ආ මං කියන්නේ බොරුද ඇ :D

    ReplyDelete
  34. යකෝ සහතික ඇත්ත ...........

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....