Friday, December 16, 2011

[ 2011 12 16 ] - කොළඔ මෝටර් සැණකෙලි - Colombo Night Races

කොළඔ මෝටර් සැණකෙලි සඳහා කොළඔ අගනගරය ලහි ලහියේ සූදානම් වෙමින් පවතියි. පහත දැක්වෙන්නේ එයට ලහි ලහියේ සූදානම් වන ආකරයයි. කීලෝ මිටර් දෙකකට ආසන්න ධාවන පතයක් මෙයට යොදා ගෙන ඇත. මේ  තරඟාවලිය නිසා අද සවස 4.30 සිට ඒ අවට මාර්ග වසා තැබේ.
























විශේෂ ස්තුතිය. අනුරාධ. උදේ පාන්දරම ඇවිත් මේ වැඩේ කරගන්න උදව් උනාට :DDD

24 comments:

මාතලන් said...

කොටුවේ ඉට්ටේසමේ ගවේශනශීලී මාදිදියවේදියාගේ නවතම හෙලිදරව්ව...

Hasitha said...

අඩුවෙලා තිබුණේ මේක විතරමද ???

මාරයාගේ හෝරාව said...

වැපාට වැඩේ අල්ලලා ගිහිං වගේ...

Sabith said...

මොකෝ උඹත් ගොසිප් එකේ වැඩේ පටන් ගත්තද? හික්ස්!

priyantha said...

මෙන්න වැඩක්.....:DDD

තනෝජා රාජපක්‍ෂ said...

“හිමිකම් අහුරානැත“
“කිසිම හිමිකමක් අහුරා නැත. ඔබට රිසි පරිදි ඕනෑම දෙයක් උස්සන් යා හැක. “

හැබැයි හැම ෆොටෝ එකේම මගේ බ්ලොගේ නම ගැහුවේ හිමිකම් ඇහිරීමට නොවන බැව් කරුණාවෙන් සලකන්න.. ;)

වෙද ගෙදර මහ වෙදනා said...

අනාගතයේදී ඔබට නිදහස් මාද්‍යවේදියෙක් ලෙස කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. ජය!!
ලංකාවට අඩු මෙච්චරයි. අනේ වාසනාවයි.

Thusitha (දිමා) said...

මොනව වුනත් මෝට සෝ එකක් තියන එකවන් නියම වැඩක්....

Observer said...

කොළඹට කිරි....අපිට.....?

අනුරාධ said...

කෝ යකෝ උඹ මට බස් ගාස්තුව දෙනවා කිව්වට දුන්නෙ නෑනෙ...

කතන්දර Kathandara said...

කෑමරාවේ ලෙන්ස් එකේ අප්සෙට් එකක්ද?
හැම ෆොටෝ එකකම මොකක්ද මන්දා බැනර් එකක හෙවනැල්ලක් වැදිලා!

ඕනයා said...

හක් හා . . . දැං ලංකාව සියලු සිරින් සපිරියි

පූසා said...

දැන් මෙව්වා රාජ්‍ය අනුග්‍රය යටතේ උනාට ඉස්සර හොර රහසේම රෑට රෑට මෙව්ව තිබ්බා :D

මගේ ජීවිතය said...

මේක ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයක් වෙන්න මේ මෝටර් සැණකෙළියෙන් පසු තත්වයද ඇතුළත් කරන්න හැකිනම් හොඳයි. පුවත් හඹායන්නාට සුබපැතුම්! :-)

Missaka said...

to be hnst. I do really like diz... cz I'm a huge fan f mtr racng...

Praසන්ன said...

අර වීදුරු පෙට්ටියෙ දාල තියෙන කාර් එක කීයක් වෙයිද දන්නෑ නේද?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@පුසා - නීත්‍යානුකූලව , පූර්න රාජ්‍ය අනුග්‍රහය සහිතව ස්ට්‍රීට් රේස් පවත්වන ලෝකේ එකම රට අපිද මන්ද , කාටද ආඩම්බර ? මැරින් ඩ්‍රයිව් එකේ එහෙම හොරාට ගියපු වගේ නෙමේ

නරකයා ...!! said...

ඒකේ වැඩටත් ඉතිං ආමි උන්.... ආමි කාරයෝ (දැන් රණවිරුවො නැත)දැන් කුලිකාරයෝ වෙලා... එලවළු එහෙමත් වකුනනවා මං හිතන්නෙ....

sameera said...

රට වැසියන්ටත් නොදැනීම සසිරි බර මෙසිරිලක ආශ්චර්යය වෙත ගොස් ඇති සැටියකි . පහුගිය දොහේ කොස් අල බතල කෑ බව ඇත්තය ඒ "කූඩ" නැති බැවිනි ........ වෙනත් අඩු පාඩුවක් නොමැත සියලු ජනී ජනයා කති බොති ප්‍රීතියෙන් ඉපිලෙති රටේ ප්‍රශ්න කිසිත් නොමැති බැවින් කුමාර වරුන්ගේ අභිමතය පරිදි මහ රජානෝ රට වැසියා සන්තුශ්ඨියට පත් කරනු වස් මෙම සැණකෙලිය පවත්වන්නෝය .......................

හිස් අහස said...

වැපා මාද්‍ය වේදියෙක් වුණා ..

ඔන්න ඔය වගේ කාර් තරඟ තියලා ඒ ක්‍රීඩා අංසයෙන් වත් අපි පෙරට එන්න ඕනෙ දැං අපි ක්‍රිකට් වලිනුතුත් පහල වැටිලා නෙව .

KC said...

"ලංකාව ලෝකයේම ආශ්චර්ය වූ වගයි"

"කන්න බොන්න නැතිවුනත් සාපාන් එකේ කාර් රේස් බලන් ඉන්න පුලුවන්"

ඔය වගේ කමෙන්ට්ස් කෝටියක්‌ වුනත් ඕන කෙනෙකුට දාන්න පුළුවන්.එහෙම කියන අය කියන දේවල්වල ඈත්තක් තිබුනත්... ලංකාව හැමදාම වංචාව,දුෂණය,නාස්තිය තිබිච්ච රටක් බව අපි අමතක කරන්න නරකයි.

එව්වා මෙව්වා වැඩක් නෑ.මං නම් මේ වැඩේට කැමතියි.අපි යනෝ රේස් 1 බලන්න.අකමැති උන් දෙස් තිය තිය ඉන්ඩෝ.. :p

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@KC - රේස් වලට කව්ද මල්ලියේ අකමැති ඒත් නගරයක කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරගෙන පාරවල් වහගෙන ස්ට්‍රිට් රේස් තියන එක හොඳයිද , කොච්චර නාස්තියක්ද වෙන්නේ . රේසින් ට්‍රැක් එහෙක රේස් තියන එක නෙවෙයිද කෙරෙන්න ඕනි . මට නම් මේ වැඩෙ අපේ සඳරුව ලැට් එකේ ඉඳන් ලව් ලෙටර් ලිව්වා වගේ වැඩක් , හැබැයි ඒ වගේ අහිංසක නැහැ . රේස් බලන්න තියා බස් එකේ යන්න සල්ලි නැති මිනිහගේ බදු මුදලුත් නාස්ති වෙනවා මේ වැඩෙන්

Weni said...

කාර් රේස් වලට නම් එච්චර මනාපයක් නැත... කාට හරි හරියනවනම් මගේ නම් බඩ රිදෙන්නේත් නැත... ඔහොම යන් ඔහොම යන්....

ItalyDilan said...

ඒ පාර චැපා පුල් ටයිම් වැඩේට බැහැලා වගේ අනේ වාසනාවන්,වැපාටත් නාමල්ටත්

Post a Comment